StarLink බිල් එක එන්නෙ මෙහෙමයි! ටැක්ස් එක්ක..

Max_r

Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,104
    113
    මේ තියෙන්නෙ FB user Shen Tharindu Senanayake කියන කෙනා දාපු පොස්ට් එකක්, එයාගෙ ස්ටාර්ලින්ක් බිල් එක
    දැනට තියෙන්නෙ 18% VAT එක විතරයි!

    516786990-1027907976172903-3938449896335825665-n.jpg

    SLT සහ වෙන මිට්ටොන්ට ටැක්ස් වැඩියි!
    517259651-4006777206304465-8333692896794266694-n.jpg

    සැටලයිට් ඉන්ටර්නෙට් වලට ටැක්ස් තාම නැති නිසා වෙන්න පුලුවන් තාම වැට් වලින් ඉතුරු වෙලා තියෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැනට තියෙන්නෙ 18% VAT එක විතරයි!
    SLT සහ වෙන මිට්ටොන්ට ටැක්ස් වැඩියි!

    සැටලයිට් ඉන්ටර්නෙට් වලට ටැක්ස් තාම නැති නිසා වෙන්න පුලුවන් තාම වැට් වලින් ඉතුරු වෙලා තියෙන්නෙ.

    12,146 x 123.5% = 15,000
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    මේ තියෙන්නෙ FB user Shen Tharindu Senanayake කියන කෙනා දාපු පොස්ට් එකක්, එයාගෙ ස්ටාර්ලින්ක් බිල් එක
    දැනට තියෙන්නෙ 18% VAT එක විතරයි!

    516786990-1027907976172903-3938449896335825665-n.jpg

    SLT සහ වෙන මිට්ටොන්ට ටැක්ස් වැඩියි!
    517259651-4006777206304465-8333692896794266694-n.jpg

    සැටලයිට් ඉන්ටර්නෙට් වලට ටැක්ස් තාම නැති නිසා වෙන්න පුලුවන් තාම වැට් වලින් ඉතුරු වෙලා තියෙන්නෙ.
    පුතා බෙට්ට දිවෙන් හෝදන්න කලින් හරියට සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන වරෙන්. පඩි ගෙවන්නෙ ඕවටත් එක්කනේ 🤭 🤭 👇 👇
    12,146 x 123.5% = 15,000
     
    • Like
    Reactions: .::J@S::.

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,104
    113
    පුතා බෙට්ට දිවෙන් හෝදන්න කලින් හරියට සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන වරෙන්. පඩි ගෙවන්නෙ ඕවටත් එක්කනේ 🤭 🤭 👇 👇
    මොකක්ද බං point එක?
    Bill eke tiyena එක point out කරාම.. 🤷‍♂️🤷‍♂️

    12,146 x 123.5% = 15,000
    😬😬 එතැන case
    ------ Post added on Jul 7, 2025 at 2:53 PM

    Taxable වෙන්න පුළුවන් 🤷‍♂️
    ------ Post added on Jul 7, 2025 at 2:53 PM

    Na, same tax as slt ..VAT eka wtri pennala tienne. But 23.5% wadinawa
    E වගේ,
    Vat number එකක් dalath na මුන් tama
    ------ Post added on Jul 7, 2025 at 2:54 PM