Starlink රැල්ල සහ SLT

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    ඉස්ටාර් ලින්ක් ඉස්ටාටර් එක පීක් ටයිම් එකේදී ඩොරප් වෙනවලු - අඩුම 45 එම්බීපිස්
    මාසෙට නවදාහස් ගානයි...

    ඉට වඩා හොදයිනේ බන් එස් එල් ටී
    අඩුමගානේ වැස්සදිවත් ස්ලෝ වෙන්නේ නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    :rofl: දැන් Rainbow Six Testing Serverඑක බෑවා 58.7GB under 1 hour. Peak 406.9Mbps, average 150Mbps. :lol:

    බයියෝන්ට හොදයි ඉතින් ඔය කතා.
    හැබැයි කවුරුත් ආයි starlink ගන්න එපා :rofl: Residential lite ගත්ත අපේ ආතල් කුඩුවෙලා Residential plan එකට යන්න වෙනවා බයියෝ ඇවිත් 24/7 torrent බාන්න ගත්තොත්. කොහොමත් dish එක block වෙනවා හෝ නඩු වැටෙනවා මාට්ටු උනාම. ඒත් එතකන් අනිත් උන්ට කරදරයි.
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    The true issue is always forgotten. The fact that India and Sri Lanka share an internet backbone is the true issue. Sri Lanka literally receives one internet backbone from India. However, the cost of our fibre internet is the same as that of satellite-based internet. There is no logic to this. because fiber-based internet connections are 100 times less expensive in India than satellite-based ones. Actually, SLT and Dialog, our two fibre ISPs, were able to make significant profits as a result of Starlink. However, people continue to believe that Starlink helped them. In actuality, the opposite was true.
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63

    R6 ping kohomada mchn?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,102

    True
    Dialog eke profit wadi wela
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,152
    7,915
    113
    Galaha
    මටනම් 200GB වලට වඩා මාසෙට ඕන වෙන්නෙ ඈ. ඒ නිසා ඔය දෙකෙන් එකක්වත් වැඩක් නෑ. හැබැයි internet slow වෙනකොට මටත් මොනව හරි එකක් ගන්න හිතෙනව. ආයම මාසෙට 10 000ක් විතර ගෙවන්න එපැයි කියල මතක්වෙනකොට ඕන නෑ ඉවසල ඉන්නව කියල හිතෙනව. මම තේරුම් අරන් තියෙන්නෙ StarLink වත් SLT fiber වත් නෙවෙයි මේ ප්‍රශ්න වලට විසඳුම ඉවසීම කියලා. 😌
    (January wala Starlink ganna inne)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    R6 ping kohomada mchn?
    Unplayable even when it shows 50ms - 120ms. SLT 4G with 80ms+ was better than Starlink so far. But I only played R6 once in two months so it could have been a one off. That one time I played, it was absolute garbage. Every death looked like I was shot by Shaiiko until I saw the kill cams. They had about 1 good second to shoot me while my perspective was an instant death by a quick peek. Not recommending Starlink for R6.
     
    • Like
    Reactions: Susa911

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    The true issue is always forgotten. The fact that India and Sri Lanka share an internet backbone is the true issue. Sri Lanka literally receives one internet backbone from India. However, the cost of our fibre internet is the same as that of satellite-based internet. There is no logic to this. because fiber-based internet connections are 100 times less expensive in India than satellite-based ones. Actually, SLT and Dialog, our two fibre ISPs, were able to make significant profits as a result of Starlink. However, people continue to believe that Starlink helped them. In actuality, the opposite was true.
    :lol: The fact that India and Sri Lanka share an internet backbone is the true issue.

    sea me we 5/6 matak una..
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    True
    Dialog eke profit wadi wela
    Exactly. Those Starlink promoters don't even mention the cost ratio between fibre and Starlink in India and Sri Lanka, countries that use the same internet backbone.

    :lol: The fact that India and Sri Lanka share an internet backbone is the true issue.

    sea me we 5/6 matak una..
    Those Starlink promoters don't even mention the cost ratio between fibre and Starlink in India and Sri Lanka, countries that use the same internet backbone. Just search it yourself and see. In India Fiber is 100 times cheaper. In Sri Lanka it is the same cost between the two. These two countries uses the same internet backbone and they are nearby. So Fiber to Satelit cost ratio should be the same ratio. Not 1 to 100 and 1 to 1.
    ------ Post added on Nov 17, 2025 at 5:27 PM
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    ඉස්ටාර් ලින්ක් ඉස්ටාටර් එක පීක් ටයිම් එකේදී ඩොරප් වෙනවලු - අඩුම 45 එම්බීපිස්
    මාසෙට නවදාහස් ගානයි...

    ඉට වඩා හොදයිනේ බන් එස් එල් ටී
    අඩුමගානේ වැස්සදිවත් ස්ලෝ වෙන්නේ නෑ
    Ow ow SLT wala ma inna
     
    • Haha
    Reactions: Shamal3001

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    :rofl: දැන් Rainbow Six Testing Serverඑක බෑවා 58.7GB under 1 hour. Peak 406.9Mbps, average 150Mbps. :lol:

    බයියෝන්ට හොදයි ඉතින් ඔය කතා.
    හැබැයි කවුරුත් ආයි starlink ගන්න එපා :rofl: Residential lite ගත්ත අපේ ආතල් කුඩුවෙලා Residential plan එකට යන්න වෙනවා බයියෝ ඇවිත් 24/7 torrent බාන්න ගත්තොත්. කොහොමත් dish එක block වෙනවා හෝ නඩු වැටෙනවා මාට්ටු උනාම. ඒත් එතකන් අනිත් උන්ට කරදරයි.
    gaming ping eka kohomada ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    45 ඉතින් අවුලක් නෑනෙ ටික වෙලාවකට ආවා කියල. 45 වලින් තුන් හතර දෙනෙක්ට එක පාර 1080p යූටියුබ් බලන්න පුලුවන්.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,386
    113
    අපේ උන් ස්ටාර්ලින්ක් අරන් මිස් යූස් කරන හැටියට බොහොම ලගදී කෙලෝ ගන්නවා, ඒකෙන් කෙලවෙන්නේ ස්ටාර්ලින්ක් හරියට පාවිච්චි කරන උන්ටත් එක්ක
     
    • Like
    Reactions: shepard1500