එළ මචං උඹ නියම පොරක් හැමෝම ඔහොම හිතුවනම් අද සිංහලු ගොඩ. මචං ඔය වඩේ කරද්දි ගුරුවරුන්ට කොහොමද ගෙවන්නෙ? ලමයි ගානෙන් 100 % ගානක්ද? නැත්තම් පඩියක්ද?
Rep 8++ Added
Rep 8++ Added


ජයෙන් ජය!!
godak sthuuthi me wage dewal bedagannawata.. mul thread tikath balanna one
great
patta kollekne
Ela machan.Rep denna thama bara![]()
bump
Bump
එළ මචං උඹ නියම පොරක් හැමෝම ඔහොම හිතුවනම් අද සිංහලු ගොඩ. මචං ඔය වඩේ කරද්දි ගුරුවරුන්ට කොහොමද ගෙවන්නෙ? ලමයි ගානෙන් 100 % ගානක්ද? නැත්තම් පඩියක්ද?
na mchn guruwaru ganna fee eken 20%k apita
Rep 8++ Added![]()
watinawa bn bump
අඩේ උබනම් රියල් ඩයල් එකක්, උබේ පරණ ත්‍රෙඩ් උත් බලලා තියේ...
තව තවත් දියුණු වෙන්ඩ ප්‍රර්ථනා කරනවා.
TFS machan,jaya wewa !!!!


මචං ඔය පැත්තේ.
1-5 වසර ළමයින්ට සාමාන්‍ය පංති(not group class) සඳහා මාසෙටම කීයක් අයකරනවද? 500
6-8 වසර ළමයින්ට සාමාන්‍ය පංති(not group class) සඳහා මාසෙටම කීයක් අයකරනවද? 800
9-11 වසර ළමයින්ට සාමාන්‍ය පෙළ සාමාන්‍ය පංති(not group class) සඳහා මාසෙටම කීයක් අයකරනවද? 800
12-13 වසර ළමයින්ට උසස්පෙළ සාමාන්‍ය පංති(not group class) සඳහා මාසෙටම කීයක් අයකරනවද? 1000-1500
මචං මේ විස්තර ටික දෙන්න පුලුවන්ද?
අනිත් දේ මචං group class වලදි අය කරන්නේ සර්ට ඕන ගානද ඔයාට ඕන ගානද? සර්ට ගෙවන්නේ පර්සන්ටේජ් එකක්ද? නැත්නම් මංත්ලි බේසික් සැලරි එකක්ද?
apita awama 1000k enna oni kiyala kiyanne mchn, aduma.
salary neme eyala ganna gaanen 20%
සර්ලව සිලෙක්ට් කරද්දි එයාලගේ අධ්‍යාපන සුදුසුකම් අනුවද ගන්නේ? අරන් එන ළමයි ගාන අනුවද?
dekama
lamai innat oni sudusukamut oni, netnam passe kaledi case
අපේ ඥාති වෙන අයිය කෙනෙක් පටන් අරන් මාස 6ක් ගියේ නෑ වැඩේ බංකොලොත් උනා. උසස්පෙළ කිසිම ළමයෙක් හරවගන්න බැරි උනා.
man nam den 5-6 months wenawa AL class karanawa denata
ape nagare apita wada 10 gunayak witara loku center 5k witara tiy, podi ten 10k witara tiye, godak loku nagarekut neme man inne, Eheliyagoda.
ayya kale rent ekatada, rent eka keeyada? class keeyak karanna puluwan tenakda? card mark karana kenata keeyak dunnada? marketing kale oyalada sirlada? class ekakin keeyak gattada?



මචං ඔයා කම්පුටර් සයිඩ් එකත් දන්න නිසා. ඔයාටත් පුලුවන් නේ ඔතනම කම්පියුටර් කෝසස් කරන්න.
කම්පුයුටර් හාඩ්වෙයාර්,
වෙබ් ඩිසයිනින්/ඩිවලොපින්,
ඇන්ඩ්රොයිඩ්/ජාවා
වාගේ.
මාස 3න්, 4 රේ ඒව කරන්න පුුලුවන්නේ. esoft ල වගේ 35000ක් වගේ ලොකු ගනන් වලට නැතුව
15000ට වගේ මුලදි. අනික ඔයාට පරිගණකත් තියෙනවනේ.
ඒවට මං හිතන්නේ කම්පෙටිෂන් එක අඩුයි. o/l ict, al ict වගේ projector එකක් දාල videos දාල උගන්වනවනම් ළමයි එයි.
නිකන් අදහසක් විතරයි.![]()



ela macho thanks![]()
mchn ara man ahuwa tikatat answers denna danna taramin

bump
අහ්! මචං මම ඒක දැක්කෙ නෑ
අයිය රෙන්ට් එකට කරේ මචං මාසෙට 15කට වගේ. ප්‍රමෝෂන් කරේ මචං සර්ලගෙන් සල්ලි අරන්. අඩු වියදමට තනි පාට පොස්ටර් ගහල, තව කටවුට් එහෙම ගහල තමයි වැඩේ පටන් ගත්තේ. ළමයි ආව නමු් ගොඩක් අඩයි. සමහර පංති වල 5ක් වත් නෑ. එ් නිසා සර්ලව තියාගන්න බැරි උනා. එයාල එන්නැතුව හිටිය එන ළමයිනුත් නැවතුනා ඔය විදියට. තව ළග පාත පංතිවල සර්ල පට්ට මඩ ව්‍යාපාරයක් අරන් ගියා පංතියට ඒක තමයි ගොඩක්ම අවුල උනේ. සමහර පෝස්ටර් එකදවසක්වත් තිබ්බෙ නෑ වහල තිබ්බ. කටවුට් වලට ගල් ගහල ඉරල තිබ්බ. හෙන කේස් ගොඩයි. වියදම් උන ගාන කවර් කරගන්න බැරි උනා. ලීබඩු වලට තමයි ගොඩක් ගිහින් තිබ්බේ. අපේ තාත්තගෙනුත් 50ක් අරගත්ත එයා. තාම ඒ නයත් බේරුවෙ නෑ. තාත්තනම් එපා කියල තියෙන්නේ.![]()
patta
ela machan++++