Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය 🤦♂️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය

කෝප් කමිටුවේ කතාවක් යනවා ලංකාවේ Starlink users ලා ඉන්නේ 4,000 (4328 - 2026/06/19) කට ආසන්න සීමිත පිරිසක් විතරයි කියලා. Dialog (මිලියන 20) සහ SLT (මිලියන 10) එක්ක බලද්දී මේක සෑහෙන්න අඩු අගයක්.

මේකට ප්‍රධානම හේතුව දැනට තියෙන monthly subscription packages වල මිල ගණන් සහ initial hardware price එක අපේ රටේ හැටියට ගොඩක් වැඩි වීම. හැමෝටම මාසෙකට ඔය වගේ ලොකු ගාණක් internet වෙනුවෙන් විතරක් වෙන් කරන්න අමාරුයි.

ලංකාවට මීට වඩා අඩු මිලකට (affordable) packages සහ budget options ඕනෙ කියලා මේ group එකේ අය මීට කලින් කතා වෙද්දී, සමහරු ඒකට විවේචනය කරලා තිබුණා "Starlink ගන්න සල්ලි නැත්නම් Dialog/SLT ගනින්" වගේ කතා කියමින්.

හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි, ලංකාව වගේ රටක Dialog, SLT fiber වල තියෙන ඒකාධිකාරය (monopoly) බිඳලා, නියම market competition එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම Starlink package prices මීට වඩා අඩු වෙන්නම ඕනේ. එහෙම වුණොත් විතරයි සාමාන්‍ය user කෙනෙක්ට වුණත් මේ quality internet experience එක ගන්න පුළුවන් වෙන්නේ සහ අනිත් local providers ලත් සේවා ගුණාත්මකභාවය වැඩි කරන්න පෙළඹෙන්නේ.

[QUOTE="redhat, post: 31468974, member: 116913"] [HEADING=3][B][SIZE=6]Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය [IMG alt="🤦♂️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3d/2/20/1f926_200d_2642.png[/IMG][/SIZE][/B][/HEADING] [SIZE=6]කෝප් කමිටුවේ කතාවක් යනවා ලංකාවේ Starlink users ලා ඉන්නේ 4,000 (4328 - 2026/06/19) කට ආසන්න සීමිත පිරිසක් විතරයි කියලා. Dialog (මිලියන 20) සහ SLT (මිලියන 10) එක්ක බලද්දී මේක සෑහෙන්න අඩු අගයක්. මේකට ප්‍රධානම හේතුව දැනට තියෙන monthly subscription packages වල මිල ගණන් සහ initial hardware price එක අපේ රටේ හැටියට ගොඩක් වැඩි වීම. හැමෝටම මාසෙකට ඔය වගේ ලොකු ගාණක් internet වෙනුවෙන් විතරක් වෙන් කරන්න අමාරුයි. ලංකාවට මීට වඩා අඩු මිලකට (affordable) packages සහ budget options ඕනෙ කියලා මේ group එකේ අය මීට කලින් කතා වෙද්දී, සමහරු ඒකට විවේචනය කරලා තිබුණා "Starlink ගන්න සල්ලි නැත්නම් Dialog/SLT ගනින්" වගේ කතා කියමින්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි, ලංකාව වගේ රටක Dialog, SLT fiber වල තියෙන ඒකාධිකාරය (monopoly) බිඳලා, නියම market competition එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම Starlink package prices මීට වඩා අඩු වෙන්නම ඕනේ. එහෙම වුණොත් විතරයි සාමාන්‍ය user කෙනෙක්ට වුණත් මේ quality internet experience එක ගන්න පුළුවන් වෙන්නේ සහ අනිත් local providers ලත් සේවා ගුණාත්මකභාවය වැඩි කරන්න පෙළඹෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom