Starlink 4600Rs package eka digatama deida? ISP la kora wai ehena unoth

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,849
    28,237
    113
    jepi anduwa thiyanakan SLT new tech aquire karaganna ekak nam na wage.
    dawasin dawasa wala pallata

    මොනවද බන් මේ උඹලා හිතන පතන විදිහ. 🤣
    අනිත් උන් ඉද්දි මේක සුරපුරයක්ද? පට්ට ටෙකිද සේරම 🤣🤣🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,292
    11,386
    113
    Forest
    මොනවද බන් මේ උඹලා හිතන පතන විදිහ. 🤣
    අනිත් උන් ඉද්දි මේක සුරපුරයක්ද? පට්ට ටෙකිද සේරම 🤣🤣🤣
    ඌ කියන එකේ වැරද්දක් නෑ. රනිල ඇවිල්ල Starlink වලට දොර ඇරලා SLT එකේ රෙද්ද කැඩුවේ නැත්තන් තාම 10,000ක් විතර දීල 8mbps unlimited පාවිච්චි කරන්න තිබ්බ. දේශීය ගොන් ෆක්කු රැකගන්න එකනේ ජෙප්පොත් කරන්නේ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,229
    4,480
    113
    Sri Lanka
    එහෙම පැකේජ් එකක් පෙන්නන්නෙ නැහැනෙ. 9200 එක ඕකට downgrade කර ගන්න බැරි වෙයිද. 😴