Starlink full kit = 90,000Rs 🫣

movie_guy

Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    machan lankawe wage newe. USA wala credit card eken payment ekak karala masa 4k yanakan wage chargeback karanna puluwan. samahara category thiyenawa dawas 500k yanakan chargeback karannath puluwan. anith eka chargeback ekak karama godak welawata issuing bank eka customerge paththa thamai ganne. proof thibbath godak welawata wadak wenne na. barima hethuwak unoth witharai sellerta chance ekak labenne. math USA walata business karanawa. oka karima karumayak.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය

    chargeback (y)
     
    • Like
    Reactions: Amilap1

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,109
    4,878
    113
    Bin scanning කියන්නේ මොකක්ද මචන්?
    "BIN scanning," more commonly known as a BIN attack or enumeration attack, is a form of credit card fraud where cybercriminals use automated, brute-force methods to systematically guess valid credit card details based on a known Bank Identification Number (BIN).

    බිල් payment discount දෙනවා කියල දාපු ඒව මම WhatsApp group වලත් දැකලා තියෙනවා.
    Yes, hacked cc machan, they pay with them, after 10 or 15 days bank marks the transaction as a dispute and returns the money.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    ඕක කොමන් ස්කෑම් එකක්නේ බන්
    හොරකම් කරපු කාඩ් එකකින් හරි ලීක් වුනු කාඩ් ඩීටේල් වලින් පේමන්ට් කරන්නෙ. ඔරිජිනල් එකා පේමන්ට් එක රිවර්ස් කරලා

    වෙන රටවල කරන්නෙ Google හරි පේපැල් හරි වොලට් එකට සල්ලි දාල, ඌට කියනව වැරදිලා සල්ලි දැම්මා ඒක ආපහු දෙන්න කියලා. පේමන්ට් එක ඇත්ත කාඩ් එකකින් කරලා තියන නිසා ඇත්තටම පේමන්ට් එකක් තියනවා බැලුවම
    අරූ සල්ලි ආපහු දැම්මට පස්සෙ ඔරිජිනල් එකා ඩිස්පියුට් එකක් ඕපන් කරලා චාජ්බැක් කරනවා.
    අරුට විහින් දාපු සල්ලි ආපහු ගන්න බැහැ මොකද ඒක purposly කරපු ට්‍රාන්සැක්ශන් එකක් නිසා
     
    • Wow
    • Like
    Reactions: Amilap1 and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,913
    20,455
    113
    හස්තිශෛලපුර
    ඕක කොමන් ස්කෑම් එකක්නේ බන්
    හොරකම් කරපු කාඩ් එකකින් හරි ලීක් වුනු කාඩ් ඩීටේල් වලින් පේමන්ට් කරන්නෙ. ඔරිජිනල් එකා පේමන්ට් එක රිවර්ස් කරලා

    වෙන රටවල කරන්නෙ Google හරි පේපැල් හරි වොලට් එකට සල්ලි දාල, ඌට කියනව වැරදිලා සල්ලි දැම්මා ඒක ආපහු දෙන්න කියලා. පේමන්ට් එක ඇත්ත කාඩ් එකකින් කරලා තියන නිසා ඇත්තටම පේමන්ට් එකක් තියනවා බැලුවම
    අරූ සල්ලි ආපහු දැම්මට පස්සෙ ඔරිජිනල් එකා ඩිස්පියුට් එකක් ඕපන් කරලා චාජ්බැක් කරනවා.
    අරුට විහින් දාපු සල්ලි ආපහු ගන්න බැහැ මොකද ඒක purposly කරපු ට්‍රාන්සැක්ශන් එකක් නිසා
    itin paypal wallet ekata dapu salli transfer karaganna puluwanne? eka hold wenawada? kochchara kalekatada?
     
    • Like
    Reactions: Amilap1

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    Informed Starlink about this scam in Sri Lanka.
    Puluwan tharam Lankawata Starlink Eka Deal karana Eka Strict karawanna Oney..
    Sinhalunta Business Baha wagema Honda Service ekak respectable widiyata paawichchi karanna danne naha.. thanikara wanchaawa..
     
    • Like
    Reactions: Smartm and Amilap1

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,563
    3,983
    113
    Lanka
    මාර හොරු නේ දැන් ඉන්නෙ ලංකාවෙ. අනිත් එක මේ තරම් ඉක්මනට කොහොමද Visa/Mastercard payment එකක් Reject කරන්නෙ?
    මම දන්න විදියට පේමන්ට් එකක් රිජෙක්ට් කරන්නත් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනව.

    තව දෙයක්, ඕඩර් එකක් දාල මාසයක් විතර යනව නේද බඩු ඩිලිවර් කරන්න. දවස් දෙකෙන් තුනෙන් එන්නෙ නෑ නේද?
    badu tynwa nam dawas 2-3 enawa. direct daapu samahara unta ada daala heta hambela tibba
     
    • Like
    Reactions: Amilap1

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    matath oka mai hithuna
    anika bank eken hold karala verify karala yawwata, merchants la usually unta salli labenakan badu deliver karanne na ne
    godak oya USA walata karana payments wala cash hold wenawa kohomath 1-2 days, max 1 week wage, eth badu labeddi nam payment eka already kapenawa
    ekko starlink eke glitch ekak wath tibbda danne na
    anika USA walin enawa nam dawas 3n kohomath srilanka walata enne na ne, aduma 5k wath yanawa
    high priority dammoth nam dawas 3n ei
    මම දන්න විදියට නම් කිසිම Credit card company එකක් බැඳිල නෑ Transaction reverse කරන්න Service එක ගැන ප්‍රශ්නයක් මත හෝ වෙන දෙයක් ගැන. එයාල Transaction එක Reverse කරන්නෙ ඒ කාඩ් එක අයිති කෙනාගෙ අනුදැනුමකින් තොරව සිද්ධ උන ගණුදෙනුවක් හෝ හොරකම් කරපු කාඩ් එකකින් කරපු ගණුදෙනුවක් වගේ දෙයක් නම් විතරයි. එහෙම නැතුව අපේ අනුදැනුමෙන් උන ට්‍රාන්සැක්ෂන් එකක, අපිට Service එක සැටිස් නෑ කියල හෝ, වෙන මොනවහරි ප්‍රශ්න විසඳන්න ඒ කම්පැණි උසාවියක් නෙමෙයි නේ, නඩු අහන්නෙ නෑ එයාල. Reverse කරන්නෙ අර වගේ අයිති කෙනා දන්නෙ නැතුව හොරට සිද්ධ වුණ ගණුදෙනුවක් නම් විතරයි. ඒකත් ලොකු ප්‍රොසෙස් එකක් ගිහිල්ල.
    Sri Lankan credit card ekak nemei wenna athi

    badu tynwa nam dawas 2-3 enawa. direct daapu samahara unta ada daala heta hambela tibba
    ඒ කියන්නෙ ඇමරිකාවෙ ඉඳල දවස් 2-3 එනව?