අද දින පන්නිපිටියේ Starlink සවිකිරීම

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අද දින පන්නිපිටියේ Starlink සවිකිරීම . Bracket අපෙන් මිලදී ගත හැක . 078 888 8888 Whatsapp

    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා

    WhatsApp Image 2025-08-23 at 19.51.20_ea215dc8.jpg

    WhatsApp Image 2025-08-23 at 19.51.21_7d67caba.jpg

    WhatsApp Image 2025-08-23 at 19.51.22_71b007e7.jpg

    WhatsApp Image 2025-08-23 at 19.51.43_ef765280.jpg

    WhatsApp Image 2025-08-23 at 19.51.44_1df389f7.jpg

    WhatsApp Image 2025-08-23 at 19.51.44_ac736de0.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා - මේ කුනුහරුපේ අයින් කරපන්..නිකන් බිස්නස් කඩා ගන්නේ නැතුව.. දැන් ඔය රනිල් නැත්තම් ලංකාවට ස්ටාර්ලින්ක් බෑන් ද? ලන්කාවට පේපෑල් ගන්න සත පහක උතසාහයක් ගත්තේ නැති පක්කු..
     
    දැන් ඔය රනිල් නැත්තම් ලංකාවට ස්ටාර්ලින්ක් බෑන් ද? Srilanka Trc eka Sltmobitel / Dialog innakan Approve denne naha. danatath Slt line barata Fibre 7900 pkg eka galawenawa . mama ithin meke inna ekane . mata Sltmobitel giyama thamai sales enne . eth mage sale eka mata wadagath naha....lankawe un katta kanne nathuwa 9200ta tax ekka , Unlimited dena ekama watinawa...lankawe ape kollanta Jaya !

    උබේ අදහසට ස්තුති . මට මේ බිස්නස් කරන්න දැන් ඕන කමක් නැහැ බන් . මම මට ඕන දේවල් ලගා කරගෙන ඉවරයි . එන වැඩ කොහොමත් එනවා .නිදහසේ , තමන්ගේ මතය දරන , කෙලින් මනුස්සයෙක් වගේ ජිවත් වෙලා , මැරිලා යන්න ඕන . වැඩ වල අඩුවක් නැහැ .

    Fake අටවන් රගිලි නැහැ . කෙලින් කතාව මගේ එදා ඉදන් . online බොරු වීරකම් නැහැ , ඕන එකෙක්ට මට කෙලින් දෙයක් කියන්න තියේ නම් කෝල් එකක් දෙන්න 0788888888
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    527
    358
    63
    Home
    kitsooftlk.blogspot.com
    Up link eka madi putha…..fiber 100 wadinawane
    අද දින පන්නිපිටියේ Starlink සවිකිරීම . Bracket අපෙන් මිලදී ගත හැක . 078 888 8888 Whatsapp

    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා

    View attachment 255535
    View attachment 255536
    View attachment 255537
    View attachment 255538

    View attachment 255539
    View attachment 255540
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    අඩෝ අපේ හදුන් සර් තමයි ගිහින් ටෝක් කරලා ගේනවා
     
    • Like
    Reactions: Giant

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    දැන් ඔය රනිල් නැත්තම් ලංකාවට ස්ටාර්ලින්ක් බෑන් ද?
    බෑන් නැ නමුත් මෙච්චර ඉක්මනට හම්බෙන් නැ.. ලොවෙත්.. අනිවා රනිලා නිසා තමයි.. ඔච්චර ලොකු ඉන්දියාවටත් තාම නැ ;) නැත්නම් කොහෙවත් නැති පුක් අමාරුවක් නැ නෙ අපට ඉක්මනට ස්ටා ලින්ක් දෙන්න..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Starlink ලංකාවට ගෙනත් දුන්න මනුස්සයා හිරේ . ආඩම්බරයි , සතුටු දවසක් . කලගුණ දන්නා ශ්‍රීලංකා - මේ කුනුහරුපේ අයින් කරපන්..නිකන් බිස්නස් කඩා ගන්නේ නැතුව.. දැන් ඔය රනිල් නැත්තම් ලංකාවට ස්ටාර්ලින්ක් බෑන් ද? ලන්කාවට පේපෑල් ගන්න සත පහක උතසාහයක් ගත්තේ නැති පක්කු..
    නෑ මචං
    කඩ්ඩ බැරි අනුර බිග් කුච්චන් ව යවලා ස්ටාලින්ක් ගෙන්න ගන්න හිටියේ.
    රනිල් කරපු දෙයක් නෑ
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    business කරනවා නම් පොලිටික් කරන්න එපා පොන්ස්
    ගොන් පකයෙක් තෝ නම්
    අඩෝ උබේ කතාවට එකෙන්ම Respect
    සිරා කතාව .මට මතකයි සන්නා unp එකෙන් චන්දෙ ඉල්ලන්න ගිහින් , මහ ඇමති සින් එකක් , මතකේ හරි නම් , පොර එනවා කියලා පොල්ල තිබ්බ .

    ලංකාවේ බිස්නස් කරන හුගක් උන් ඕක තමා . මචන් උපරිම අපි තව කියක් ජිවත් වෙයිද ? මේකේ commnt දාන උබ , මම ඇතුළු අපේ සෙට් එකේ කියක් තව 5 years වලින් ඉදිද ? ඉතින් බන් ඉන්න ටිකේ හිතට එකගව ඇත්ත කියලා ජිවත් උනාම , හිත නිදහස් බන් , ඒ Feeling එක මාරු . එකමයි මම අත ඇරියේ එහෙම වෙන්නම
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    නෑ මචං
    කඩ්ඩ බැරි අනුර බිග් කුච්චන් ව යවලා ස්ටාලින්ක් ගෙන්න ගන්න හිටියේ.
    රනිල් කරපු දෙයක් නෑ

    ;)Starlink ආපු නිසා , Sltmobitel Fibre , Slt 4g ලොකු පැකේජ් , dialog 4g , ඒ වගේම dialog outdoor , unlock 4g මගේ බිස්නස් එකට පහරක් වදිනවා , ඒ වගේම Starlink අපිට resell තවම නැහැ . දුන්නොත් මම එක පාර unit 300ක් ගන්නවා . ලංකාවේ ඕන තැනකට අපිට සවිකරලා දෙන්න පුළුවන් . card payment / koko payment එක්කම දෙනවා .

    ඇත්තටම කොල්ලෝ විදින දුක දන්නවා , රවුටර් එක ගහක් උඩ / සමහර උන් outdoor මගෙන් ගන්නවා 20m cable 3න joint කරලා , කළුතර එහෙම Slt කණු දාල නැත්තම් උන්ට sorry තමයි . එක ලබ්බකටවත් සිග්නල් නැහැ . උන් මේ වැල බලන්න නෙවේ නෙට් ඉල්ලන්නේ , main ඉගෙන ගන්න , class කරන්න , උන්ගේ job වැඩකට ඒවාට . අන්න උන්ට starlink 9200 එක super

    මට පාඩු උනත් ලංකාවේ මිනිස්සු ඉන්න ඉතුරු ටිකේ internet හීනයක් වෙන්න ගිය මිනිස්සුන්ට , මේක ලොකු දෙයක් . පොඩි වෙලාවකට හරි අනිත් එකා ගැන හිතන්න පුළුවන් නම් මේ ලෝකේ පට්ට

    ලංකාවේ කලකන්නිම ආයතනය TRC . උන් නටන්නේ SLTMOBITEL / dialog පදේට . fibre Monopoly එක Slt එකට දුන්නා . දැන් යන්තම් dialog උන්ට ටිකක් දීලා . Airtel වගේ network එකක් Real unlimited data package එකක් දුන්නොත් approve දෙන්නේ නැහැ . ඉතින් උන් හොර පාරේ ටිකක් දෙනවා , හැම එකාටම ගන්න නැහැ ඒවා .

    Starlink එක රනිලා push කරපු නිසා , Trc උන් වැඩේ කළා , නැත්තම් හැමදාම Sltmobitel / dialog සරණන් ගච්චාමි තමයි . මට මුන් දෙගොල්ලගෙන් තමයි අදායම් එන්නේ . නමුත් ඇත්ත ඕකයි . එහෙම කියලා සද්ද නැතුව ඉන්නවා නම් උ නපුංසකයෙක් වෙන්න ඕන .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    බෑන් නැ නමුත් මෙච්චර ඉක්මනට හම්බෙන් නැ.. ලොවෙත්.. අනිවා රනිලා නිසා තමයි.. ඔච්චර ලොකු ඉන්දියාවටත් තාම නැ ;) නැත්නම් කොහෙවත් නැති පුක් අමාරුවක් නැ නෙ අපට ඉක්මනට ස්ටා ලින්ක් දෙන්න..
    බෑන් නැ නමුත් මෙච්චර ඉක්මනට හම්බෙන් නැ.. ලොවෙත්.. අනිවා රනිලා නිසා තමයි.. ඔච්චර ලොකු ඉන්දියාවටත් තාම නැ ;) නැත්නම් කොහෙවත් නැති පුක් අමාරුවක් නැ නෙ අපට ඉක්මනට ස්ටා ලින්ක් දෙන්න..
    නිසා තමයි නෙමේ මොකද්ඩහ් කරපු වැඩේ කියපන්... අනික ලන්කාවට දෙන්න බැරිවෙන්න ලංකාවේ සෝමාලියන් මුහුදු මංකොල්ල කාරයෝ නෑ.. හේතුව කියපන්
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    දැන් ඔය රනිල් නැත්තම් ලංකාවට ස්ටාර්ලින්ක් බෑන් ද? Srilanka Trc eka Sltmobitel / Dialog innakan Approve denne naha. danatath Slt line barata Fibre 7900 pkg eka galawenawa . mama ithin meke inna ekane . mata Sltmobitel giyama thamai sales enne . eth mage sale eka mata wadagath naha....lankawe un katta kanne nathuwa 9200ta tax ekka , Unlimited dena ekama watinawa...lankawe ape kollanta Jaya !

    උබේ අදහසට ස්තුති . මට මේ බිස්නස් කරන්න දැන් ඕන කමක් නැහැ බන් . මම මට ඕන දේවල් ලගා කරගෙන ඉවරයි . එන වැඩ කොහොමත් එනවා .නිදහසේ , තමන්ගේ මතය දරන , කෙලින් මනුස්සයෙක් වගේ ජිවත් වෙලා , මැරිලා යන්න ඕන . වැඩ වල අඩුවක් නැහැ .

    Fake අටවන් රගිලි නැහැ . කෙලින් කතාව මගේ එදා ඉදන් . online බොරු වීරකම් නැහැ , ඕන එකෙක්ට මට කෙලින් දෙයක් කියන්න තියේ නම් කෝල් එකක් දෙන්න 0788888888
    Gedara poddak hadaganin :)
     
    • Haha
    Reactions: Draco Malfoy