Starlink issue.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ නෝමල් රව්ටර් එකක් සාමාන්යෙන් 10w වගේ පාවිච්චි වෙන්නේ..

    මේකේ 75-100W..

    මේක කොහොම කරන්ට් බිල් එකට බලපාය් ද??

    ඔඩාරේ දාන්න හදන්නේ :D



    1754332414330.png
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,630
    6,382
    113
    500km උඩට සිග්නල් යවන්නත් ඒපයි. රවුටර් ඒකක්ම නෙවෙයි
     
    • Like
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,030
    113
    අඩෝ නෝමල් රව්ටර් එකක් සාමාන්යෙන් 10w වගේ පාවිච්චි වෙන්නේ..

    මේකේ 75-100W..

    මේක කොහොම කරන්ට් බිල් එකට බලපාය් ද??

    ඔඩාරේ දාන්න හදන්නේ :D



    View attachment 254668
    unit 60-75 athara okata yanawa. hodama
    de thami podi soalr panel ekak genalla podi Inverter kallak dala ekak atawa ganin
     
    • Like
    Reactions: roshan fernando

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    වොට් ගාන×පාවිච්චි කරන පැය ගාන×මාසෙකට දින

    උඩ එන උත්තරය 1000 න් බෙදපන්.එතකොට යුනිට් ගාන එයි


    වොට් ගානට ලේසි වෙන්න 75 හෝ 100 දාගනින්


    උත්තරයට එන කිලෝවොට් ගානයි + උඹට ගිය මාසේ ආපු යුනිට් ගාන=total units





    numbers of units × cost per unit +fixed charge =total bill

    0-30 = 4.50/per unit fixed charge 80.00 (30×4.50+80 =215.00)

    31-60 = 8.00 F.C 210

    61-90 = 18.50 F.C 400

    91-120 =24.00 F.C 1000

    121-180 = 41.00 F.C 1500

    180+ =61.00 F.C 2100

    source

    image_8da91f0e60.jpg
     
    • Like
    Reactions: kingcapton

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,187
    5,818
    113
    Galaha
    ඕකට ලොකු බිලක් එන්නෙ නෑ යකෝ. රුපියල් 500ක් වැඩිවෙයි උබට වැඩිම උනොත්. අවම 9000ක බිලක් ගෙවන්න බලන් ගන්නවනම් ඔය 500ගැන හිතන්ඩ එපා. ;)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    අඩෝ නෝමල් රව්ටර් එකක් සාමාන්යෙන් 10w වගේ පාවිච්චි වෙන්නේ..

    මේකේ 75-100W..

    මේක කොහොම කරන්ට් බිල් එකට බලපාය් ද??

    ඔඩාරේ දාන්න හදන්නේ :D



    View attachment 254668

    100W x 24h x 30 = 72000Wh = 72kWh = 72 units per month
     
    • Like
    Reactions: Asmodeus

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    ඩේටා වලට බිල ගෙවලා තව කරන්ට් බිලත් ගෙවපංකෝ. මදැයි කොලා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    ඕකට ලොකු බිලක් එන්නෙ නෑ යකෝ. රුපියල් 500ක් වැඩිවෙයි උබට වැඩිම උනොත්. අවම 9000ක බිලක් ගෙවන්න බලන් ගන්නවනම් ඔය 500ගැන හිතන්ඩ එපා. ;)
    Pissuda yako..
    Oya unit 60-70 existing bill ekata add unama wadi wena rental, tax okkoma ekka Rs 6000 wage wadi wenna puluwan..