Starlink: Ranil’s initiative brings results. පාසල් වලට Computers ලංකාවට Internet ගේන්න මුල් උනෙත් රනිල්!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    දැන් බයිලා කියන මෝඩ මාලිමා ජෙප්පෝ ගල් කටස් අරන් මිනි මර මර ඉන්නකාලේ ඉඳන් ලංකාවේ IT, computers promote කලේ 90 ගණන්වල ඉඳන් Infotel exhibition එක, 2003 දී ICTA එක පටන් ගත්තෙත් රනිල් ම තමයි. :lol:

    Meanwhile, this was a week that brought satisfaction to former President Ranil Wickremesinghe, with billionaire businessman Elon Musk’s announcement that his satellite-based high-speed, low-latency internet service Starlink was now available in Sri Lanka. As President, Mr. Wickremesinghe had a meeting with Elon Musk in Bali, Indonesia, in May last year on the sidelines of the 10th World Water Forum. During the meeting, Mr. Wickremesinghe appealed to Mr. Musk to make Starlink available in Sri Lanka as soon as possible. The meeting was also attended by United National Party (UNP) Deputy Leader Ruwan Wijewardene.

    A wholly owned subsidiary of Elon Musk’s American aerospace company SpaceX, Starlink is the world’s first and largest satellite constellation using a low Earth orbit to deliver broadband internet capable of supporting streaming, online gaming, video calls, and more. The service also enables high-speed internet access to remote and rural areas where ground-based infrastructure is limited.

    In a post on his X account, Mr. Wickremesinghe thanked Mr. Musk for making Starlink available in Sri Lanka. “I thank @elonmusk for enabling Starlink satellite internet access for all Sri Lankans. This marks a significant step forward in the digital transformation of our nation. I look forward to meeting Elon soon to explore further advancements for Sri Lanka’s digital future,” Mr. Wickremesinghe said.

    Mr. Wickremesinghe is known to be championing new technology and played a leading role in introducing computers to Sri Lanka in 1982. As Minister of Education, he helped introduce computers to schools, marking a new chapter in the country’s education system. As Prime Minister, Mr. Wickremesinghe also helped to introduce the internet to Sri Lanka in 1993 through an agreement signed with then US Vice-President Al Gore.

    Mr. Wickremesinghe would no doubt be rather amused at the way some in the NPP government are now trumpeting the availability of Starlink in Sri Lanka given how they criticised him over his meeting with Elon Musk only a year ago when the party was still in the opposition. :lol:


    https://www.sundaytimes.lk/250706/c...asts-shadow-over-npps-clean-image-603345.html
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    රනිල්
    ටිවී ගෙනාවා
    ඉන්ටනෙට් ගෙනාවා

    නැත්තම් අදත් සිංහලු ඇමසන් වල ඉන්න ගෝත්‍රිකයෝ වගේ ( මේවා දුන්නා කියලත් ලොකු වෙනසක් වෙලා නෑ හැබැයි අඩුකුලේ පහත් ගති වලින් පෝශණය උන උන් ඉන්නේ )
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,175
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් මැරුණට පස්සෙ ගුපියන්ට සිද්ධවෙන්නෙ දිලිත්ට හේත්තුවෙන්න. දිලිත් ජනපති නාමල් අගමැති

    Proud The Karate Kid GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    රනිල් මැරුණට පස්සෙ ගුපියන්ට සිද්ධවෙන්නෙ දිලිත්ට හේත්තුවෙන්න. දිලිත් ජනපති නාමල් අගමැති

    Proud The Karate Kid GIF
    මේ සුසංයෝගය ආවොත් මිනිස්සූ රටින් යන්නේ මුදෙන් පීනගෙන , පාරු , බෝට්ටු වල 🤭
     
    • Haha
    Reactions: topkollek

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,928
    113
    ඇමරිකාව ගොඩක් ට්‍රයි කරා මේකෙ කොලොනියක් දාගන්න ඔන්න දැන්නම් බැරි වෙන එකක් නෑ ආන්ඩුව IMF එකට කියන්නත් කලින් නැවෙන නැවිල්ල දැක්කම රනිල්ල මොන නවලිබරල් වාදින්ද අනුරල IMF එකට දක්වන අනුකූලතාවෙ දැක්කම.😁

    ඇයි ආන්ඩුව රනිල්ටත් එහා ගිහින් IMF එකට තුරුලුවෙන්නෙ - කියන්නත් කලින් IMF ට ඕනාවටටත් වඩා කරන්නෙ..??? Only one reason.No competent person to negotiate.

    කලින් ආන්ඩුවගෙ communication , negotiation skills නෑ other party එක්ක negotiate කරන්න
    Negotiate කරන්න පුලුවන් උන්නෑ ඉන්ග්‍රිසි බෑ කියල හිස්ටීරියාවක් තියෙනවා ඉන්ග්‍රිසි පෝබියා නිසා කාත් එක්කවත් කතා බහට යන්න බයයි ඒ නොහැකියාවන් නිසා මෝදි කිව්වත් කිව්වත් රිඇක්ට් නොකර එලෙසට ඒක කරල දෙනව..ට්‍රම්ප් මෙහෙ කෑම්ප් එකක් දාන්න ඇහුවොත් එයාල එක්ක negotiate කරන්න කම්පිටන්සි නැති හේතුව මතක yes කියල කරල දෙයි.

    ආන්ඩුව අහන ඕන පිට බලවතෙක්ට දෙන උත්තරේ. Yes වෙන English වචන නොදන්න නිසා
    රටෙන් කෑල්ලක් ගන්නවා කියල ට්‍රම්ප් ලියුමක් එව්වොත් ආන්ඩුවට දාඩිය දානවා Yes කියන්න හැර negotiate කරන්න හැකියාවක්නෑ..
    Sunaami is Manpower made disaster කියල කියන්නයැ😂
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,938
    539
    113
    Sri Lanka
    Love you ranil, byyas have lied to us for decades saying this man betrayed our country and he is a ltte supporter

    Shame
     

    Sen-lu

    Well-known member
  • ලෝකෙ දියුණු වෙච්ච හින්ද මේ රටට දේවල් ආව මිසක් අපි කරපු බක්කක් නෑ. ටීවී එන කොට රනිල් හිටිය මිසක් ස්මාට් ෆෝන් එනකොට මහින්ද හිටිය මිසක් වෙන දෙයක් වෙලා නෑ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    mulu loketama kohoma hari starlink wikunanna elonta ona.. Oka ranil nemei anura illuwath adala na..
    Elon thama ratawala gov ekka negotiate kara kara regulations hadan oka wikunanna try karanne..
    starlink map eke lankawata denawa kiyala thibbe gotage kaletath issella..
    Lankawe godak un advance pawa gewala thibbe..
    Ranil kale elonta ikmanin regulations pass karala wikunaganna awasthawa deepu eka..
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,928
    113
    ආන්ඩුව දන්න එකම ඉන්ගිරිස් වචනය Yes විතරක් නිසත්
    කවුරුහරි කොයි වෙලාවෙ ඉන්ගිරිස් වලින් මොකක් හරි අහයිද කියන Phobia එකෙන් ඉන්න නිසත්
    පිටරටින් අහන ඕනදේකට okey හෝ yes විතරක් කියන නිසත්
    ආන්ඩුවෙ communication incompetency එකේ විපාක අනාගත පරම්පරාවට බරට දැනේවි😁
     
    • Love
    Reactions: monson

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    2015 රනිල් හාමු රටටම ෆ්‍රී වයිෆයි දුන්නේ'නැත්තම් අපිට අදටත් ඉන්ටනෙට් නෑ. මේ කමෙන්ට් එක දැම්මෙත් හාමු මහත්තයගේ ෆ්‍රී වයිෆයි වලට පිං සිද්දවෙන්න:love:
     
    • Haha
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,796
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044



    😹😹😹

    රනිල් කියන්නේ රට බේරාගන්න ඒවපූ දෙවි කෙනෙක්.... :love2: :love2::love2:


    උබයි, ගොන්සනුයි අතරෙ තරඟයක් තියෙනවද?

    මේ දවස්වල වැලේ වැල් නැති නිසා දෙන්නගෙන් එක ඩෝබියයි තියාගන්න පුලුවන් කිව්වද? 🙈🤭
    ------ Post added on Jul 6, 2025 at 12:39 PM
     
    • Haha
    Reactions: ruchira55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,439
    113
    කෑගල්ල

    කොහොමත් දෙවියන්ගේ නියෝජිතයෝ එක්ක අඩුකුලේ සක්කිලි බල්ලෝ තරහයි. එකයි දෙවිවරු වගේ මිනිස්සුන්ට හැමදාම නින්දා අපහාස... :love2: :love2: දෙවියන්තයිබල්ලොන්ටයි එකට ලගින්න බෑ...​

     
    • Haha
    Reactions: ruchira55