Starlink: Ranil’s initiative brings results. පාසල් වලට Computers ලංකාවට Internet ගේන්න මුල් උනෙත් රනිල්!

Max_r

Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    Mmmmm....
    tenor.gif
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    ලෝකෙ දියුණු වෙච්ච හින්ද මේ රටට දේවල් ආව මිසක් අපි කරපු බක්කක් නෑ. ටීවී එන කොට රනිල් හිටිය මිසක් ස්මාට් ෆෝන් එනකොට මහින්ද හිටිය මිසක් වෙන දෙයක් වෙලා නෑ.
    ඕවා එනකොට ජෙප්පො හිටියා කියලා උපකල්පනය කරපන්. 😄 එතකොට මොකෝ හිතෙන්නේ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sen-lu

    Well-known member
  • ඕවා එනකොට ජෙප්පො හිටියා කියලා උපකල්පනය කරපන්. 😄 එතකොට මොකෝ හිතෙන්නේ. 🤷🏻‍♂️
    රනිල් හිටියෙ නැති රටවල් වල ඕව තියෙනවනෙ බං. ඉතින් උං හිටිය කියල ඕව නැති වෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: shenat and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    රනිල් හිටියෙ නැති රටවල් වල ඕව තියෙනවනෙ බං. ඉතින් උං හිටිය කියල ඕව නැති වෙන්නෙ නෑ.
    රනිල් නෙමෙයි. මොන පොන්නය හිටියත් ලංකාවේ JVP පොන්නයො හිටිය නම් එහෙනම් අද ලංකාව ගූ වළක්. 🤷🏻‍♂️
     

    Sen-lu

    Well-known member
  • රනිල් නෙමෙයි. මොන පොන්නය හිටියත් ලංකාවේ JVP පොන්නයො හිටිය නම් එහෙනම් අද ලංකාව ගූ වළක්. 🤷🏻‍♂️
    දේශපාලන ඇරියස් උඩ මේව දිහා බලල බෑ බං. හැමෝම කලේ ෆ්ලෝ එකට යන එක. ජෙප්පො කරන්නෙත් ඒක ඉතින් outcome එක ලොකු වෙනසක් වෙන්නෙ නෑ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගුපියො ටික මේ ගැම්මෙන් ගියොත් දෙසැම්බර් වෙනකොට වගේ ගින්දර හොයාගත්තෙත් රනිල් කියනව ශුවර් 🥰
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    උ හිතන් ඉන්නවද දන්නේ නැහැ රනිල් තාම ලංකාවේ ජනාදිපති කියල.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    Starlink donates 100 satellite units to boost Sri Lanka’s disaster response

    The Ministry of Finance, Planning and Economic Development says US-based Starlink has donated 100 satellite internet units to assist disaster management activities in the country.

    According to Ministry Secretary Dr. Harshana Suriyapperuma, the donation will significantly improve communication and connectivity, helping authorities carry out relief and emergency response operations more efficiently.

    He noted that the Starlink hardware units have already arrived in Sri Lanka and steps are being taken to hand them over to the Disaster Management Centre to further strengthen disaster response capabilities.


    - https://www.dailymirror.lk/breaking...boost-Sri-Lankas-disaster-response/108-327782
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    ඕවා එනකොට ජෙප්පො හිටියා කියලා උපකල්පනය කරපන්. 😄 එතකොට මොකෝ හිතෙන්නේ. 🤷🏻‍♂️
    අමාරු ප්‍රශ්න අහන්න එපා, ඕකුන්ට පේන්නේ උන්ගේ පැත්තෙන් විතරයි. චොර වෙලා ගියාට පස්සේ මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා.
     
    • Haha
    Reactions: Candid-B