Starlink RESIDENTIAL LITE LKR 9,200/m

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,188
    113
    පොනිල් කතා කරලද අඩුවට අරන් දීලා තියෙන්නෙ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,815
    13,025
    113
    පොඩ්ඩක් ඉදපල්ලා ස්ටාර්ලින්ක් හතර වටේ ෆ්‍රී දෙනවා ඩිශ් එක. මෙහෙත් දෙනවා දැං. ෆ්‍රී. ඒ ඔෆර් එක ආවම ඔඩර් කරන්න තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    අළුතින්ම කනෙක්ශන් එකක් ගත්තත් ටෙලිකොම් මූලික වියදම 15ක් වත් නෑනේ

    But SLT fiber's not available across the whole island ne, starlink is

    SLT's comparable internet package is limited to 1000GB/month while Starlink is truly unlimited

    පොඩ්ඩක් ඉදපල්ලා ස්ටාර්ලින්ක් හතර වටේ ෆ්‍රී දෙනවා ඩිශ් එක. මෙහෙත් දෙනවා දැං. ෆ්‍රී. ඒ ඔෆර් එක ආවම ඔඩර් කරන්න තියෙන්නේ

    It's a minimum 12 month commitment to a plan they pick, they won't offer it for the lower tier packages
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    elan musk ta jayawewa...

    Elon Musk Thumbs Up GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,188
    113
    But SLT fiber's not available across the whole island ne, starlink is

    SLT's comparable internet package is limited to 1000GB/month while Starlink is truly unlimited

    දුශ්කර පලාත්වල ලක්ශයක් වියදම් කරන්න පුළුවන් සින්හළු ඉන්නවද බන්. හිටියත් දාහකට එකෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නෙ. මට නම් හිතෙන්නෙ ලක්ශයක මූලික වියදමක් දරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු ඉන්නෙ ටෙලොකොම් එකෙන් දැනටමත් ෆයිබර් දීලා තියෙන පැති වල. සේල්ස් වලින් 40%ක් වත් බස්නාහිරෙන්. 20%කටත් වඩා අඩු ප්‍රමානයක් තමයි ෆයිබර් නැති දුශ්කර පැති වලින් ගන්නෙ.
     
    • Like
    Reactions: Max_r and Hyaenidae

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,188
    113
    හාන්ස් ඕකටත් හිකෙව්වෙ නැත්නම් ඌ හාන්ස් නෙවි :rofl:
    ස්ටාර්ලින්ක් කරේ තියන් යන 100ක් ගත්තොත් 5ක් වත් ඕක ගන්නෙ නෑ. ඊලෝන්ට ලන්කාවෙ බිස්නස් එපා කරවන්නෙ සින්හළුම තමයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    දුශ්කර පලාත්වල ලක්ශයක් වියදම් කරන්න පුළුවන් සින්හළු ඉන්නවද බන්. හිටියත් දාහකට එකෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නෙ. මට නම් හිතෙන්නෙ ලක්ශයක මූලික වියදමක් දරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු ඉන්නෙ ටෙලොකොම් එකෙන් දැනටමත් ෆයිබර් දීලා තියෙන පැති වල. සේල්ස් වලින් 40%ක් වත් බස්නාහිරෙන්. 20%කටත් වඩා අඩු ප්‍රමානයක් තමයි ෆයිබර් නැති දුශ්කර පැති වලින් ගන්නෙ.
    4g router එකක් ගන්නත් ලේසි නෑ, ගොඩක් school වලට.

    Caryma විෂමතාවක් තියෙනවා.
     
    • Sad
    Reactions: ruchira55