Starting a company with internships - Testing the idea

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    This is definitely doable
    සැලරි එහෙමත් සරලයි Internship එකේදි ගෙවන්නෙ සැලරියක් නෙමෙයි allowance එකක් ඒක නිසා EPF/ETF එහෙම ගෙවන එක අනිවාර්ය නැහැ මම දන්න තරමට (හැබැයි සමහර කම්පැනි ගෙවනවා ඒත් ගෙවුවෙ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ මම දන්න තරමට)

    සුපිරි වැඩ්ඩො ඉන්නවා, උනුත් එක්ක පට්ටම සිරා ප්‍රොජෙක්ට් කරලා තියනව මම වැඩ කරපු කම්පැනි වලදි. ඒ වගේ හොඳ එවුන් දෙතුන්දෙනෙක් හොයාගන්න පුලුවන් නං සිරා. දැන් තියන සිටුවේශන් එකත් එක්ක බැලුවම බොහොම පොඩි allownce එකක් දීල උනත් Interns ලා හොයාගන්න පුලුවන් (මට සමහර වෙලාවට linkedin එකෙන් මැසේජ් කරලා අහනවා allownce එකක් නැතිව හරි Internship හොයාගන්න පුලුවන්ද කියලා)
     
    • Like
    • Love
    Reactions: msan and coder101

    coder101

    Well-known member
  • Jul 20, 2018
    323
    530
    93
    what qualifications you looking from interns
    based on the role. But like I said,
    - communication
    - attitude
    - mindset towards something ( need to become someone )
    - basics of SE ( programming basics / data structures / client-server architecture / databases etc. )

    and several more. 😉

    podk tax seen ekath balanna dan
    oya kiyanne dan me pvt company ekaka tax wena eke dewal neda?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    ඔය වගේ ලබ්බකට ගිහින් මගේ career එකේ 1year අපතේ ගියා...උබට හරියට ඉන්ටර්න් ගන්න උන් guide කරන්න පුලුවන් නම් කරපන්.නැත්තම් උන් පව්...අන්තිමට ඒ ලබ්බෙන් අයින් වෙලා මම ආයේ තනියම මාස 3ක් self study කරලා industry එකට බැස්සේ..ගුඩ් ලක්
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ගැලපෙන මොඩල් එකක් තියෙනව අපි ලග. PM එකක් දැම්ම බලන්න.
     
    • Like
    Reactions: coder101

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,335
    22,812
    113
    This is definitely doable
    සැලරි එහෙමත් සරලයි Internship එකේදි ගෙවන්නෙ සැලරියක් නෙමෙයි allowance එකක් ඒක නිසා EPF/ETF එහෙම ගෙවන එක අනිවාර්ය නැහැ මම දන්න තරමට (හැබැයි සමහර කම්පැනි ගෙවනවා ඒත් ගෙවුවෙ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ මම දන්න තරමට)

    සුපිරි වැඩ්ඩො ඉන්නවා, උනුත් එක්ක පට්ටම සිරා ප්‍රොජෙක්ට් කරලා තියනව මම වැඩ කරපු කම්පැනි වලදි. ඒ වගේ හොඳ එවුන් දෙතුන්දෙනෙක් හොයාගන්න පුලුවන් නං සිරා. දැන් තියන සිටුවේශන් එකත් එක්ක බැලුවම බොහොම පොඩි allownce එකක් දීල උනත් Interns ලා හොයාගන්න පුලුවන් (මට සමහර වෙලාවට linkedin එකෙන් මැසේජ් කරලා අහනවා allownce එකක් නැතිව හරි Internship හොයාගන්න පුලුවන්ද කියලා)
    නිකන් හරි intern ආවට ඔයා දෙන ගාන අනුව තමයි සේවකයෙක්ගෙ output එක හොඳ වෙන්නෙ. මනුස්සයෙක් මහන්සි වෙලා වැඩ කරලත් return එකක් නැත්තන් කවදාවත් වැඩ quality එකට සිද්ද වෙන්නෙ නෑ.

    based on the role. But like I said,
    - communication
    - attitude
    - mindset towards something ( need to become someone )
    - basics of SE ( programming basics / data structures / client-server architecture / databases etc. )

    and several more. 😉
    -communication
    -mindset towards something

    මේ දෙක ඕනෙ ඇයි උඹේ වැඩේදි?
    Communicate කරන්න ඉන්නෙත් උඹයි තව එකෙකුයි වගේ. Need to become someone කියන්නෙත් personal දෙයක්.
    ඕවා හොයන් නැතුව දැනුමයි මොළෙයි තියෙන උන්ව ගන්න. Soft Skills නිකන් දැන් vacancy, CV වල filler words වගේ. මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ.

    ------ Post added on Jun 8, 2025 at 7:50 PM
     
    • Like
    Reactions: Honey Bunch

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,766
    113
    KALUTHARA
    based on the role. But like I said,
    - communication
    - attitude
    - mindset towards something ( need to become someone )
    - basics of SE ( programming basics / data structures / client-server architecture / databases etc. )

    and several more. 😉

    oya kiyanne dan me pvt company ekaka tax wena eke dewal neda?
    ow freelancing company ekak wage karat dn tax ekak eno profit ekata. tawa labor rules balanna poddk
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    නිකන් හරි intern ආවට ඔයා දෙන ගාන අනුව තමයි සේවකයෙක්ගෙ output එක හොඳ වෙන්නෙ. මනුස්සයෙක් මහන්සි වෙලා වැඩ කරලත් return එකක් නැත්තන් කවදාවත් වැඩ quality එකට සිද්ද වෙන්නෙ නෑ.
    මේක Miss use කරන්න කියනවා නෙමෙයි
    සේරම වගේ Government universities වල Internship එක කියන්නෙ ඩිග්‍රි එකේ පාට් එකක්, ඒක නිසා කම්පැනි එකේ ෆීඩ්බෑක් එක දෙන්න ඕන. සමහර අයට monthly feedback එක දෙන්න ඕන. ඒක සුපවයිසර් සයින් කරන්න ඕන comment එකක් එක්ක. Internship එක successfull විදියට ආවොතින් තමයි ඩිග්‍රිය කම්ප්ලීට් වෙන්නෙ
    තව සමහර කැම්පස් වල Internship එකේ රිසාල්ට් එක GPA එකට බලපානවා. ඒක නිසා මට හම්බුනු සමහර Intern ලා මුලින්ම කියපු වෙලාවල් තියනවා පොරගෙ class එකට Internship result එකේ Impact එකක් තියනවා ඒක නිසා ඒක හදාගන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකකට දාන්න කියලා.

    ඒක නිසා Interns ලා එන්නෙ දෙන ගාන බලාගෙන නෙමෙයි. අනික Internship එකේ කරපු වැඩේ ජොබ් එකක් හොයාගන්න ගියාම සෑහෙන වටිනවා ඉන්ටර්න්ශිප් කියන්න ජොබ් එකක් නෙමෙයි ඒක නිසා Internship expeirnce එකට තමයි Internsla එන්නෙ
    Internship එකක් හරියට හොයාගන්න බැරි උනොත් ඩිග්‍රිය වෙලාවට ඉවරකරන්න බැහැ ඒක නිසා තමයි allownce එකක් නැතිව හරි ඉන්ටර්න්ශිප් හොයන්නෙ.
     
    Intern එකක් කරන්න ඕනවට කරන එකයි motivation එකක් ඇතුව කරන එකයි දෙකක් බන් ඒකයි මම කියන්නෙ.
    ඉන්ටර්න් එන එකෙක් අනිවා මාස 6 යනකන් කියන එකක් කරන් ඉන්නව තමයි. හැබැයි ඌ උගෙ ඇත්ත potential එක දෙන්නෙ ඌට මාසෙ අන්තිමට හරි ගානක් හම්බෙනවනන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    So I have an idea of recruiting several interns like 2-3 guys and ask them to do the projects under my supervision.
    I ran a small company about 2yrs ago with 3 interns. This is how I did it.
    I am happy to teach them everything I know + I am planning to pay minimum of 30,000 per month and maximum internship period is 6 months and Remote work.
    ඔයාගෙ requirement එකට ගැලපෙන්නේ intern ලා නෙමෙයි. 30000/- salary එකට entry level developers ල විදියට ගන්න. 6 months contract එක ඔයාගෙ තීරණයක් ඒ දේවල් ගැන candidate එක්ක agreement එකකට එන්න.
     
    • Like
    Reactions: msan

    msan

    Active member
  • Oct 17, 2017
    247
    248
    43
    Basically they charged big money for a shitty code generated with Ai. And never delivered on time.
    When I checked and asked about code or logics even they didn't know whats in the code 🙄 + had more issues.
    This now happens with all candidates, specially who has less work experience. When finding candidates, check for who use AI as helpful tool and skip any ones who just copy psate from chatgpt.

    In the company I am in, everyone uses AI and just copy paste everything, its a clusterfuck now.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    This now happens with all candidates, specially who has less work experience. When finding candidates, check for who use AI as helpful tool and skip any ones who just copy psate from chatgpt.

    In the company I am in, everyone uses AI and just copy paste everything, its a clusterfuck now.
    Emails become novels 🙃
     
    • Sad
    • Haha
    Reactions: msan and coder101

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,594
    8,048
    113
    Company already registered in Sri Lanka and Registering as an LLC in US

    Product ekak hadala eken immediately income enne nane bn. Ehemai kiyala intern ayage time eka waste kranna man kamathi na adu padiyata. Ekai ehema baluwe.

    Business model is building nearly around 100 SaaS products within 10years of time.
    Either run them long term or exit by selling with a profit.
    I am hiring 2-3 interns max. I have time to mentor 2 developers mchn. Thats all. I will hire probably 2 interns + 1 UI/UX. Not planning to get more than that.
    I am not working on any client products or these interns will not work on client products which runs in rush. All the products and Ideas are mine.
    I have enough budget to run the company for 1year with interns and I am okay paying for the interns from my pocket until any of the product become succesful and will hire more people based on income.

    Me kathawa attha mchn.
    I will see that.

    Mn ehema company ekaka wada karanne 😀 Lankawe ekak newei. Mta ona me culture eka ekka lankawe ekak hadanna.
    Scene eka mekai bn, godak company kranne client projects krana eka. Client projects kraddi itin clientge deadline hinda thamai marigena wada kranna wenne.
    Man recommend kranne ona developer kenekta awrudu 5k witara experience complete unata passe hoda product company ekak balala ekata yanna kiyala. ( product company hama ekama hodath na itin )
    Ape company eke tiyenne api e wage rush eke yanawa aluth product ekak launch karanna kalin maasayak 2k hari, eka launch krala first 6 months wage hari wenakal. Oi time frame eke ambanak bug fixing and improvements thamai wenne. etapasse launch unamath customerslage feedback ekka yanawa. After around 6 months product eka stable wenawa godak welawata. etapasse api ganna data points kipayak tiyenawa userslata ona monawada kiyala. ewa base kran saha ape internal planning ekka features introduce kranawa normal pace ekakin. rush eke newei. release a feature -> take feedback -> see how it goes -> plan next wage thamai yanne.
    Anith godak welawata ape kisima rush ekak na, ape inna un krannona wada tika lassanata kran yano.
    Habai ape mehema ekak tiyenawa, samahara aya dawalta poddak gedara dewal walata involve wela ( podi ekawa school eken aran class daana eka wage ewa ) uge task tika poddak delay unoth, uu e tika eda rata karala danawa. Ape tiyenne week ekaka wenna ona wada tika. And team eka 6i inne. All are very honest and everyone has very good communication.
    This team built products valued more than 10M+ USD and sold. Previous company owner was a MF. He wanted to keep only me and one indian guy who did the admin work of the company. Gave me a huge raise. But I didnt like it, I lead the team, but its all team effort. So the whole team exited from that company and built a new startup in the same country and working remotely. That indian MF accepted the offer 😄 This is a very long story short.
    I just love working on small honest teams and building products. That is what I am trying to do here by hiring several interns at the start. :)

    I will let you know if I start this company mchn. I am still thinking on this. 😬
    And I also have more than 50 resumes I got from students, who are looking for internships.

    Agreed with you machn.

    Dan oi internship scene eka oitath wada serious mchn.
    There are people running companies who charge students for giving internships. 😑
    And most companies pay the minimum they can.
    There are people in Sri Lanka starting companies just to exploiting interns treating it as cheap labour.
    I know very reputed company in here who is charging the client for SSEs, but the project is done with interns and 1 SSE.
    Oka thamai thathwe mchn.
    Dan me Ai boom ekai lankawe athiwenna internsla inna ekai hinda godak companies internlwa sathekata ganan ganne nathi level ekata awith.
    Oke hit eka enne danma newei, thawa tika kalayak yaddi proper attitude, skills, time management tiyena unwa hoyaganna hena gemak denna wei. Mokada SSE la udin pahath wenne nane. Hoda SSE kenek hadenne hari flow ekaka, hoda environment ekaka gihinne.

    Man hire karaddi aniwaryenma balanne mchn communication, attitude, need to learn and grow mindset eka thamai lokuwatama.
    Anika kelinma test kranne basics. basics tika hariyata nathuwa wadak na.
    Technical skillsnm apita training ekakin hadanna puluwan oya qwa wagema. :)
    man inne product company ekaka. work life balance eka gena katha karala wedak ne. 😏

    Good Luck!!
     
    • Wow
    Reactions: coder101

    coder101

    Well-known member
  • Jul 20, 2018
    323
    530
    93
    man inne product company ekaka. work life balance eka gena katha karala wedak ne. 😏

    Good Luck!!
    Sri Lankan company?
    Product companies rush wenna puluwan,
    - Investorsla anuwa
    - Market competition eka anuwa
    - CEO ge attitude eka anuwa ehemath

    - Thawa CEO ge gani ehema company eke HR ekata, Accounting or monama hari area ekaka innawanm e wage company ekaka wada kranna yannepa 😄
    Man dannawa ehema place 3k witara.
     
    • Wow
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,594
    8,048
    113
    Sri Lankan company?
    Product companies rush wenna puluwan,
    - Investorsla anuwa
    - Market competition eka anuwa
    - CEO ge attitude eka anuwa ehemath

    - Thawa CEO ge gani ehema company eke HR ekata, Accounting or monama hari area ekaka innawanm e wage company ekaka wada kranna yannepa 😄
    Man dannawa ehema place 3k witara.
    apo ow siri lankan tama.