පිනට නඩු කරන්න දං සැලක් නෙමෙයි. යුක්තිය ඕනේනම් නඩු කියන්න පුලුවන් . නැත්තම් කොලර් කරලා බිත්තියට තියලා දෙකක් ඇනලා සල්ලි ගන්න බලන්න පුලුවන් ඒත් එකෙන් පස්සේ අස්සට යන්න පුලුවන් . ලකේපංකාවේ උන් හැමදේම බලන්නේ සල්ලි වියදම් වෙන හැටියට මිසක් රටේ නීතිය තම වාසියට භාවිත කරන හැටි නෙමෙයි. ලිකිත සාක්කි තියනවනම් පැහැදිලි තීන්දුවකට එන්න ඉඩම් නඩු වගේ අවුරුදු ගනන් ඉන්න ඕනේ නෑ