State emergencies warning app for Sri Lanka?

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    Lankawata state emergency warning alerts dena apps monawa hari thiyenawada?

    Api news balagena inneth nathi nisa SMS alerts wage subscribe ewath nathiwa, kelinma updates ewana monawa hari apps thiyenawada lankawata? War eka gana sirens dena apps thiyenawa kiyala dakka news baladdi ethana inna ewunge phones walin siren sounds enakota. lankawatath mokak ma ho apadawak wenakota me wage alerts dena apps gana thamai ahanne.
     
    • Like
    Reactions: Peace for All

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Lankawata state emergency warning alerts dena apps monawa hari thiyenawada?

    Api news balagena inneth nathi nisa SMS alerts wage subscribe ewath nathiwa, kelinma updates ewana monawa hari apps thiyenawada lankawata? War eka gana sirens dena apps thiyenawa kiyala dakka news baladdi ethana inna ewunge phones walin siren sounds enakota. lankawatath mokak ma ho apadawak wenakota me wage alerts dena apps gana thamai ahanne.
    Umbe amma ready wunama sms eka enawa
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,169
    113
    Tokyo, Japan

    දන්න තරමට එහෙම app එකක් නැ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,876
    6,285
    113
    East Blue (Goa Kingdom)
    පොඩිම phone වලත් 15 years + වලටත් කලින් ආපු emergency alerts receiving තියෙනවා .

    ඕක ලෝකේ සාමාන්‍ය දෙයක් ලංකාවේ ඡන්ද වලදී ඩිගිටල් ගාග %$@!@!! හොරු බලේට අවම හෝ විපක්ෂ වල ඉන්න උන් වත් ඕව ලංකාවේ enable කරන්න කතා කරන්නේ නැහැ .

    වෙනම apps මුකුත් ඕන නැහැ mobile carriers හරහා signal එක යන්නේ threat එක මොකද්ද කියන details එක්ක area එකේ අයට විතරක් යවන්න පුළුවන් අදාල වෙන අදාල area එකේ තියෙන phones වලට alerts යනවා ,
    තමන් අදාල threat එකට දාල තියෙන විදිහට siren , ringtone etc එක්ක phones auto පෙන්නවා alerts .

    බහුතර ඕව default on තියෙන්නේ phone වල
     
    thanks explain karata. mama ehema option ekak thiyenawada kiyala danan hitiyeth naha

    mewage ekak gana thamai ahuwe. thanks
    ------ Post added on Mar 1, 2026 at 1:56 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    724
    668
    93
    1000081514.png