Stationary ගන්න තැනක්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    කොළඹ පොත් ගන්න තියෙන්නේ කොහෙද අඩුවට
    පොත් කියන්නේ ලියන පොත්
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොළඹ පොත් ගන්න තියෙන්නේ කොහෙද අඩුවට
    පොත් කියන්නේ ලියන පොත්
    පීපල්ස් පාරක්
    කුමාර වීදිය

    දෙකේ කඩ වල මිල බලන්න. එතන තමා එක්සයිස් පොත් තොග තියෙන්නේ....

    ප.ලි, OL / AL කරන අයට නම් කොලත් තියනවා කටු වැඩ වගේ කරන්න, පොත්/හොද කොළ පැකට් ගන්නවාට වඩා ලාබයි....
    අදුනන printing ෂොප් තියනවා නම් බලන්න ඔෆ්කට් කොළ එනවා. පීපල්ස් පාරක් එකෙත් ඒවා තියනවා සමහර දවස් වලට.
    දැන් ඒවාත් හරි ඉහල මිලට යනවා ඒ නිසා හොයලා බලලා ගන්න.
    නැත්තන් ලාබ කියලා අරන් පාඩු වෙයි.
     
    Last edited:
    • Love
    Reactions: Tanto