Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Stay safe and secure your online accounts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook, Google, වල තියෙන උඹ කියන මොබයිල් වෙරිෆිකේෂන් Facility එක හදල තියෙන්නේ ෆේක් ඒවා හදන ඒක අඩු කරන්න.

ඊට අමතරව ආරක්ෂාවට තමයි ඔය මොබයිල් වෙරිෆිකේෂන් ඒක තියෙන්නේ.

මම කියන්නේ ඔය උඹ කියපු දේවල් වලට අමතරව තවත් එකක් දාගන්න එකක් ගැන නෙමෙයි.

උඹ ඔය කියල තියෙන මොබයිල් වෙරිෆිකේෂන් එකම තව ලේසි කරගන්න ක්‍රමයක්.

උඹ කරන, ඔය සඳහන් කරලා තියෙන ක්‍රමය තමයි අමාරු ක්‍රමය.

මම ඉස්සර පාවිච්චි කළා ෆේස්බුක් එකේ ඔය කෝඩ් ඒක SMS කරන ඒක එනබල් කරගෙන.

ඒක හරිම කරදරයක්. සමහර වෙලාවල් වලට SMS එනේ නෑ.

නමුත් මේ android සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ගුගල් එකත් හෝ ෆේස්බුක් එකත් එක්ක සම්බන්ද නොවී අපිට ලොගින් කෝඩ් එකක් ජෙනරේට් කර ගන්න පුළුවන් දෙයක් ගැන තමයි මෙතන කියල තියෙන්නේ. එතකොට ඔය වගේ කරදරයක් වෙන්නේ නැහැ.

උඹ කියන එකත් 2 Pass Verification, මම කියල තියෙන්නෙත් ඒකමයි. නමුත් ඊට වැඩ ලේසි විදිහට.

ගුගල්, ෆේස්බුක්, dropbox හැම එකක්ම මේ ක්‍රමේට එක ඇප් එකකින් කරගන්න ලේසි ක්‍රමයක් ගැන.

මචං එකවුන්ට් ඒක හැක් කරන එක තරම් කරදරයක් තියෙනවද තවත්?

අනික් ඒක මේ කෝඩ් ඒක එන්ටර් කරන්න අවශ්‍ය වෙන්නේ ඒක කම්පියුටර් එකකට ඒක වතාවයි.

ආයේ ඒක අහන්නේ නෑ. ආයෙත් ඒක අහන්නේ මාස 1කට පස්සේ.

ඉතින් බං ෆෝන් එකේ ඇප් ඒක ඕපන් කරපු ගමන් කෝඩ් ඒක පෙන්නනවා අපිට. ඒක අරන් එතන ගහන්න බලා ඉන්න ඕනෙත් නෑ. ෆෝන් එකේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන්න ඕනෙත් නෑ.

මේ ගැන කතා කරන්න දේකුත් නෑ කොටින්ම මම පොස්ට් එකේ විස්තර කරලා තියෙනවා පැහැදිලිව.

උඹ හරියට කියවපන් එතකොට තේරෙයි මොකක්ද මේ සිද්දිය කියල. කරලා බලනකොට තවත් තේරෙයි මේකෙන් ලැබෙන ආරක්ෂාව සහ පහසුව.

උඹ කියල තියෙන Devices පෙන්නන්නේ ඔක්කොම 2 Pass එකෙන් Verify කරපු එව්වා.

කවුරු හරි හිතනවානම් මේකත් කරදරයක් කියල..

අවුලක් නෑ ඒ කෙනාට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක.

මට දුක ඒ කෙනා එක්ක PM කරන, එයාව විශ්වාස කරලා එයාට ෂෙයාර් කරලා තියෙන එයා වගේ මෝඩ යාළුවන් ඇසුරු කරන අනික් අසරණ, මෝඩ යාළුවන් ගැන.

මොකද එයාල දන්නේ නෑ කවදාහරි දවසක ඒ කෙනා ගේ ගොන් වැඩ වලින් හොඳ පාඩමක් ඔය කට්ටියටම ඉගෙනගන්න වෙන නිසා.

හුඟක් අය අපි මෙච්චර මහන්සි වෙලා මේ දේ ඔයාලට කියල දුන්නත්.. හිතන්නේ නැතුව මේක ඇක්ටිව් කරගන්නේ නැති අය ඉන්නවා. ඒ ගැන තව දුරටත් මේ ත්‍රෙඩ් එකේ කතා කරලා තේරුමක් නෑ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 15795099, member: 79414"] Facebook, Google, වල තියෙන උඹ කියන මොබයිල් වෙරිෆිකේෂන් Facility එක හදල තියෙන්නේ ෆේක් ඒවා හදන ඒක අඩු කරන්න. ඊට අමතරව ආරක්ෂාවට තමයි ඔය මොබයිල් වෙරිෆිකේෂන් ඒක තියෙන්නේ. මම කියන්නේ ඔය උඹ කියපු දේවල් වලට අමතරව තවත් එකක් දාගන්න එකක් ගැන නෙමෙයි. උඹ ඔය කියල තියෙන මොබයිල් වෙරිෆිකේෂන් එකම තව ලේසි කරගන්න ක්‍රමයක්. උඹ කරන, ඔය සඳහන් කරලා තියෙන ක්‍රමය තමයි අමාරු ක්‍රමය. මම ඉස්සර පාවිච්චි කළා ෆේස්බුක් එකේ ඔය කෝඩ් ඒක SMS කරන ඒක එනබල් කරගෙන. ඒක හරිම කරදරයක්. සමහර වෙලාවල් වලට SMS එනේ නෑ. නමුත් මේ android සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ගුගල් එකත් හෝ ෆේස්බුක් එකත් එක්ක සම්බන්ද නොවී අපිට ලොගින් කෝඩ් එකක් ජෙනරේට් කර ගන්න පුළුවන් දෙයක් ගැන තමයි මෙතන කියල තියෙන්නේ. එතකොට ඔය වගේ කරදරයක් වෙන්නේ නැහැ. උඹ කියන එකත් 2 Pass Verification, මම කියල තියෙන්නෙත් ඒකමයි. නමුත් ඊට වැඩ ලේසි විදිහට. ගුගල්, ෆේස්බුක්, dropbox හැම එකක්ම මේ ක්‍රමේට එක ඇප් එකකින් කරගන්න ලේසි ක්‍රමයක් ගැන. මචං එකවුන්ට් ඒක හැක් කරන එක තරම් කරදරයක් තියෙනවද තවත්? අනික් ඒක මේ කෝඩ් ඒක එන්ටර් කරන්න අවශ්‍ය වෙන්නේ ඒක කම්පියුටර් එකකට ඒක වතාවයි. ආයේ ඒක අහන්නේ නෑ. ආයෙත් ඒක අහන්නේ මාස 1කට පස්සේ. ඉතින් බං ෆෝන් එකේ ඇප් ඒක ඕපන් කරපු ගමන් කෝඩ් ඒක පෙන්නනවා අපිට. ඒක අරන් එතන ගහන්න බලා ඉන්න ඕනෙත් නෑ. ෆෝන් එකේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන්න ඕනෙත් නෑ. මේ ගැන කතා කරන්න දේකුත් නෑ කොටින්ම මම පොස්ට් එකේ විස්තර කරලා තියෙනවා පැහැදිලිව. උඹ හරියට කියවපන් එතකොට තේරෙයි මොකක්ද මේ සිද්දිය කියල. කරලා බලනකොට තවත් තේරෙයි මේකෙන් ලැබෙන ආරක්ෂාව සහ පහසුව. උඹ කියල තියෙන Devices පෙන්නන්නේ ඔක්කොම 2 Pass එකෙන් Verify කරපු එව්වා. කවුරු හරි හිතනවානම් මේකත් කරදරයක් කියල.. අවුලක් නෑ ඒ කෙනාට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක. මට දුක ඒ කෙනා එක්ක PM කරන, එයාව විශ්වාස කරලා එයාට ෂෙයාර් කරලා තියෙන එයා වගේ මෝඩ යාළුවන් ඇසුරු කරන අනික් අසරණ, මෝඩ යාළුවන් ගැන. මොකද එයාල දන්නේ නෑ කවදාහරි දවසක ඒ කෙනා ගේ ගොන් වැඩ වලින් හොඳ පාඩමක් ඔය කට්ටියටම ඉගෙනගන්න වෙන නිසා. හුඟක් අය අපි මෙච්චර මහන්සි වෙලා මේ දේ ඔයාලට කියල දුන්නත්.. හිතන්නේ නැතුව මේක ඇක්ටිව් කරගන්නේ නැති අය ඉන්නවා. ඒ ගැන තව දුරටත් මේ ත්‍රෙඩ් එකේ කතා කරලා තේරුමක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom