STC 4G dongal eka hodaida?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,356
    22,844
    113
    Huwawei E3276 ගැනනෙ උබ ඔය කියන්නෙ? මං ගාවත් ඕක තමා තියෙන්නෙ. සුපිරියට වැඩ.මං නම් ෆේස්බුක් එකේ එකෙක්ගෙන් ගත්තෙ.ලගදි මං දැක්ක තව තැනක තියෙනවා ඇන්ටෙනා එකක් එක්කම Rs.2000 ගානකට. KBB 50 + වාසනාව තියේ නම් ගොඩම තමා. (STC කියන්නෙ ඩොන්ගල් බ්‍රෑන්ඩ් එකක් නෙමේ.උන්ගෙ නම් ගහපුව අන්ලොක් කරලද කොහෙද මෙහෙ එවන්නෙ.ඒකයි ගාන අඩු)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Huwawei E3276 ගැනනෙ උබ ඔය කියන්නෙ? මං ගාවත් ඕක තමා තියෙන්නෙ. සුපිරියට වැඩ.මං නම් ෆේස්බුක් එකේ එකෙක්ගෙන් ගත්තෙ.ලගදි මං දැක්ක තව තැනක තියෙනවා ඇන්ටෙනා එකක් එක්කම Rs.2000 ගානකට. KBB 50 + වාසනාව තියේ නම් ගොඩම තමා. (STC කියන්නෙ ඩොන්ගල් බ්‍රෑන්ඩ් එකක් නෙමේ.උන්ගෙ නම් ගහපුව අන්ලොක් කරලද කොහෙද මෙහෙ එවන්නෙ.ඒකයි ගාන අඩු)

    STC kyanne Saudi Telecom eke Eke sim walata dena Dongle Eka saudi Arabia wala.
    Kattiya Ehen Labeta Aragena Awilla Mehe Unlock karalaa Wikunanney.