යාලුවනේ නවම් මාවතේ STC (state කෝපරේෂන්) එකේ මෙගා සෙල් එකක් යනවා 18 වෙනිදා වෙනකන්. ඕනෑම tools , power tools , වටිනා කියන බදු ලාබෙට යනවා.
මමත් ගොඩක් ගත්තා. වටිනවා මචන්
කැමති උන් ඉන්නවා නම් ගිහින් බලපල්ලා
මමත් ගොඩක් ගත්තා. වටිනවා මචන්
කැමති උන් ඉන්නවා නම් ගිහින් බලපල්ලා
