STD test එකක් කරා. සේරම Negative. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,768
    1
    15,509
    113
    කළුබෝවිල hospital එකෙන් සම්පූර්ණයෙන්ම free කරගන්න පුළුවන්. අයඩින්ටිය විතරක් අරන් ගියාම අ‍ැති. අනිත් ප්‍රධාන hospital ඔක්කොගෙම වගේ පුළුවන්. (ටිකක් වැඩිපුර ලේ ගන්නවා, swab කරනවා. ඉතින් එ‍්වට බයයි නම්, කලන්තෙ එනවා නම් කාව හරි එක්කන් පල)

    උඹලත් නිකමට වගේ කරගනින් ඉතින්. මොනවත් හැදෙන්න හේතුවක් නැති වෙන්න පුළුවන්, නමුත් කරගෙන ෂුවර් කරගත්තා කියලා පාඩුවක් නෑනෙ. කරුමෙටවත් මොනවා හරි තිබුණොත් කලින්ම බෙහෙත් කරන එක වඩාත් හොඳයි.

    ලංකාවෙ STD වලින් වැඩිපුරම බෝ වෙන්නෙ ලේසියෙන් හොඳ කරන්න පුළුවන් එ‍්වා. හැබැයි ඉක්මනට බෙහෙත් ගන්න ඕන. භයානක දේකට තියෙන්නෙ හොඳ කරන්න බැරි එ‍්වා තමයි. හැබැයි එ‍්වත් Manage කරන්න ක්‍රම දැන් තියෙනවා.

    අපිට හැදෙන් නෑ, අපි test කරගන්න ඕන නෑ, ඕවට යන එවුන්ටත් හැදෙනවා වගේ මන්ද මානසික 69 ලක්ෂෙ බුද්ධි මට්ටම් තියෙන හරක් තමයි අපේ රටේ STD Prevention වලට තියෙන ලොකුම බාධාව. ඉතින් උඹලා එහෙම නොවී වගකීමක් අ‍ැතිව හැසිරියන්. 👍
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඔව් ඉතිං කොහොමත් ඔය ලංකාවේ සමහර උන් දකින දකින ඵක ගැහුවා කියලා ලෝකෙට කිව්වට අැත්තටම ගහලා නෑනේ..ඉතිං කොහොමද ලෙඩ හැදෙන්නේ..🥱
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    වැල ගෲප් වල පයියෙ ෆොටෝ දදා අතේ ගැහුවට STD හැදෙන් නෑ බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    කළුබෝවිල hospital එකෙන් සම්පූර්ණයෙන්ම free කරගන්න පුළුවන්. අයඩින්ටිය විතරක් අරන් ගියාම අ‍ැති. අනිත් ප්‍රධාන hospital ඔක්කොගෙම වගේ පුළුවන්. (ටිකක් වැඩිපුර ලේ ගන්නවා, swab කරනවා. ඉතින් එ‍්වට බයයි නම්, කලන්තෙ එනවා නම් කාව හරි එක්කන් පල)

    උඹලත් නිකමට වගේ කරගනින් ඉතින්. මොනවත් හැදෙන්න හේතුවක් නැති වෙන්න පුළුවන්, නමුත් කරගෙන ෂුවර් කරගත්තා කියලා පාඩුවක් නෑනෙ. කරුමෙටවත් මොනවා හරි තිබුණොත් කලින්ම බෙහෙත් කරන එක වඩාත් හොඳයි.

    ලංකාවෙ STD වලින් වැඩිපුරම බෝ වෙන්නෙ ලේසියෙන් හොඳ කරන්න පුළුවන් එ‍්වා. හැබැයි ඉක්මනට බෙහෙත් ගන්න ඕන. භයානක දේකට තියෙන්නෙ හොඳ කරන්න බැරි එ‍්වා තමයි. හැබැයි එ‍්වත් Manage කරන්න ක්‍රම දැන් තියෙනවා.

    අපිට හැදෙන් නෑ, අපි test කරගන්න ඕන නෑ, ඕවට යන එවුන්ටත් හැදෙනවා වගේ මන්ද මානසික 69 ලක්ෂෙ බුද්ධි මට්ටම් තියෙන හරක් තමයි අපේ රටේ STD Prevention වලට තියෙන ලොකුම බාධාව. ඉතින් උඹලා එහෙම නොවී වගකීමක් අ‍ැතිව හැසිරියන්. 👍
    Amaraneeya wenna langai da? Lol
    50000 deepan
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    Do a brain scan instead…they will definitely come across with surprising abnormalities
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,663
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාත් දවසක් ගියා 3ට විතර.
    ගෑනු කෙනෙක් කිව්වා දැන් වහල උදේ එන්න කියල.
    ආයේ ගියේ නෑ
     
    Similar threads