Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
STD TEST Help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*ගියෙ:- NSACP- COL 10 එකට

*එතන වාතාවරනය-බය වෙන්න දෙයක් නෑ...ෆ්රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නෙ..අනික ඕන තරන් අය STD චෙක් කරගන්න එතනට එනව...හැමදෙයක්ම ෆ්රී කරනව.

*මුලින්ම කලේ මොකද්ද:- කෙලින්ම අතුලට ගිහින් රෙසෙප්ශන් එකෙන් නම්බර් එකක් අරන් පලවෙනි තට්ටුවෙ ක්ලිනික් එකට යන්න තියෙන්නෙ...එතන ගෑනු පිරිමි දෙකට බෙදල තියෙන්නෙ.මුලින්ම යන උන්ගෙ ඩීටෙල්ස් අරන් ෆයිල් එකක් දානව.

*එතන අහපු ප්රශ්න- සෙක්ස් කලේ ගනිකාවක්ද සාමාන්ය ගෑනියෙක්ද ..කොන්ඩම් ඇතුවද නැතුවද,කීදෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද..අන්තිමට සෙක්ස් කලේ කවද්ද වගේ ප්රශ්න අහනව(වෙනම කාමරයක් ඇතුලෙ)

*ගත්තු විස්තර- නම,එඩ්රස් එක,වයස,ජොබ් එක,ෆෝන් නම්බර් එක ගන්නව...බයනම් බොරු ඩීටෙල්ස් දුන්නැහැකි...අයි ඩී චෙක් කරන්නෙ නෑ...

*ETC- ඩොකා ගාවට දැම්මහම තියෙන රෝග ලක්ශන අරව මේව අහල බොඩි ඉන්පෙක්ශන් එකක් කරනව..එතනදි ජෙනිටල් ඒරියා සාම්පල් එකක් ගන්නව...පස්සෙ යූරින් සම්පල්..බ්ලඩ් සාම්පල් ගන්නව...යුරින් ටෙස්ට් රිසල්ට් එවෙලෙම දෙනව...බ්ලඩ් ටෙස්ට් රිසල්ට් සතියකින් දෙනව..දෙවනිපාර හරි ඊටපස්සෙ කිලිනික් එකට යනකොට ලේඩි ඩොක්ටර්ස්ල ගාවට දාන්න ඉඩ තියෙනව...ලැජ්ජ නොවී ඇබරෙන්නැතුව අහන දේට උත්තර දුන්නම අව්ලක් නෑ...

[QUOTE="MySelf99, post: 23301428, member: 567571"] [SIZE="6"] *ගියෙ:- NSACP- COL 10 එකට *එතන වාතාවරනය-බය වෙන්න දෙයක් නෑ...ෆ්රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නෙ..අනික ඕන තරන් අය STD චෙක් කරගන්න එතනට එනව...හැමදෙයක්ම ෆ්රී කරනව. *මුලින්ම කලේ මොකද්ද:- කෙලින්ම අතුලට ගිහින් රෙසෙප්ශන් එකෙන් නම්බර් එකක් අරන් පලවෙනි තට්ටුවෙ ක්ලිනික් එකට යන්න තියෙන්නෙ...එතන ගෑනු පිරිමි දෙකට බෙදල තියෙන්නෙ.මුලින්ම යන උන්ගෙ ඩීටෙල්ස් අරන් ෆයිල් එකක් දානව. *එතන අහපු ප්රශ්න- සෙක්ස් කලේ ගනිකාවක්ද සාමාන්ය ගෑනියෙක්ද ..කොන්ඩම් ඇතුවද නැතුවද,කීදෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද..අන්තිමට සෙක්ස් කලේ කවද්ද වගේ ප්රශ්න අහනව(වෙනම කාමරයක් ඇතුලෙ) *ගත්තු විස්තර- නම,එඩ්රස් එක,වයස,ජොබ් එක,ෆෝන් නම්බර් එක ගන්නව...බයනම් බොරු ඩීටෙල්ස් දුන්නැහැකි...අයි ඩී චෙක් කරන්නෙ නෑ... *ETC- ඩොකා ගාවට දැම්මහම තියෙන රෝග ලක්ශන අරව මේව අහල බොඩි ඉන්පෙක්ශන් එකක් කරනව..එතනදි ජෙනිටල් ඒරියා සාම්පල් එකක් ගන්නව...පස්සෙ යූරින් සම්පල්..බ්ලඩ් සාම්පල් ගන්නව...යුරින් ටෙස්ට් රිසල්ට් එවෙලෙම දෙනව...බ්ලඩ් ටෙස්ට් රිසල්ට් සතියකින් දෙනව..දෙවනිපාර හරි ඊටපස්සෙ කිලිනික් එකට යනකොට ලේඩි ඩොක්ටර්ස්ල ගාවට දාන්න ඉඩ තියෙනව...ලැජ්ජ නොවී ඇබරෙන්නැතුව අහන දේට උත්තර දුන්නම අව්ලක් නෑ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom