අඩෝ ඊයේ 100% තිබ්බා බන් පැය 14ක් යනකං විතරක්. මම thread එකක් දාලා කියන්න හිටියා මට අමතක උනා නේ! 
Free දුන්නා පැය 14ක් ඇතුලත ගන්න එකෙක්ට...
මම ගත්තා. 82Gb ද කොහෙද බන්.. මම අරගෙන පොඩ්ඩක් download වෙන්න දාලා cancel කරා. මන් හිතුවා සාමාන්‍ය විදිහට library එකේ තියෙයි කියලා. දැන් බලද්දී අයින් වෙලා.
ඔන්න ගන්න කට්ටිය ඉන්නවා නං ගන්න. 90% off.
ඕක EA ලගේ store එකේ කලිනුත් free දාලා තියනවා මම දැක්කා. සමහර විට මම register වෙච්චි නිසා දුන්න offer එකක් වෙන්න ඇති. මට මතක විදිහට
------------------------
------ Post added on Aug 30, 2021 at 10:45 AM

------ Post added on Aug 30, 2021 at 10:46 AM
------ Post added on Aug 30, 2021 at 10:47 AM
I just bought The Witcher 1 and 2
I'm not sure what I bought but I would like to try it.. I have never played these type of games
------ Post added on Aug 30, 2021 at 11:00 AM