මචන්ලා මේක ගැන මොකද කියන්නේ?
මම Crysis fan කෙනෙක්.. මේක නිකන් පොඩ්ඩක් ඒ වගේ නමුත් මේ ඉන්න එවුන් නිකන් "demonic" type එකේ.. නිකන් zombie ලා වගේ. ඒ නිසා මම නිකන් 50%ක් කැමති 50% ක් අකමැති වගේ..
2016 එක ගන්නන් කියලා බැලුවේ. DOOM Eternal එකේ graphics එහෙම නං සුපිරි.. නමුත් මට ගන්න බැහැ මම මේ game series එක ගැන නොදන්න නිසා..
කවුද play කරලා තියෙන්නේ? මොකද කියන්නේ? play කරලා තියන අය පොඩ්ඩක් කියපන් බලන්න විස්තර..
