ඔෆිස් අදින Cotton shirt මදින්න ගියාම එපා වෙනවා කොච්චර මැද්දත් ඉරි යන්නේ නෑ. දැන් තියෙන්නේ නිකන් නෝමල් චයිනිස් එකක් වැඩිය බර නැති අර ගාල රත්වෙන එක. දැන් නං පොඩ්ඩ බැරිවෙන්න ඇලෙන්න බලනවා.
කොටන් ෂර්ට් වලට වතුර ඉහල මැද්දත් හරියන් නෑ. එවෙලෙට මැදිල වගේ පෙනුනට ටික වෙලාවකින් ආයේ අර තැලුම් පාරවල් පෙන්න ගන්නවා.
ස්ටීම් අයන් හොදයිද බන් මේවට ? රත් වෙන්න වෙලා යනවද ? අර බටන් එකක් එබුවම චුරුස් ගාල වතුර ටිකක් විදින එක වැඩක් නෑනේ , වතුර නං අපිට නිකම් ස්ප්‍රේ කරන්නත් පුළුවන්නේ .
උබල දන්නා හොද ස්ටීම් අයන් එකක් කියපන් අද ගන්න .