රැක් රෙපෙයාර් කලාට පස්සෙ wheel alignment කලාද? ඒ වෙලාවෙ ලෙඩක් අහු උනේ නැද්ද?
මේ වීඩියෝ එක (2:00 min onwards) බලල පුලුවන් නම් ප්‍රශ්නය හොයාගන්න උත්සාහ කරන්න.
Thank you machan

රැක් රෙපෙයාර් කලාට පස්සෙ wheel alignment කලාද? ඒ වෙලාවෙ ලෙඩක් අහු උනේ නැද්ද?
මේ වීඩියෝ එක (2:00 min onwards) බලල පුලුවන් නම් ප්‍රශ්නය හොයාගන්න උත්සාහ කරන්න.

makabas rack eka Repair karanawa kiyala hira karala wage..



universal joint එක නොහොත් බාස්ලාගේ භාෂාවෙන් කුරුසය ටිකක් බලවන්න..
![]()
Monada karapu repairs? Rubber coupling da denme?
![]()
godak welawata play eka enne oya rubber couplings damage unahama. But mata penne kohe hari thenak hira wenawa athi.. joints check karala balanna wei hirada kiyala.. wheel alignments awl unahamath release wenne netiwenawa but eka thenaka hirawenna tiyena case eka adui..
.![]()
අද උදෙන්ම වාහනේ ගත්ත මචන්ලා. DJT_Online සහ polwattacom සහොදරවරු කියපු විදිහට universal joint එකේ තමයි ප්‍රශ්නය තිබිල තියන්නෙ. එක replace කරා දැන් steering wheel1 බබා වගේ කැරකෙනවා.BUMP 1ක් හරි දාලා උදව් කරපු හැමොටම බොහොම ස්තුති.
![]()

