Steering wheel prob - passo

eksudda

Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    මචංලා.... Passo kgc 10 එකක් තියනවා. ඒකේ steeting විල් එක දෙපත්තට කපුවෙන් පස්සේ ආපහු ඔටෝ සෙන්ටර් වෙන්නේනැනේ බාන්.... අතින්ම කරකොල ගන්ට ඕනැ. කපනකොට නම් තාදගතියකුත් නැ. මොකේ වෙන්ට පුලුවන්ද අව්ල.... 🙁🙁
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781

    EPS ගොඩක් වාහන ඔහොම තමා
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    The first thing I would suspect is that something is bent and affecting the alignment; probably in the caster.

    After that a possible steering rack problem, strut mount problem, or a worn suspension component such as a ball joint or tie rod end.

    If all else fails, check the alignment rack machan!

    These things are simple to fix but really hard to find!, Good luck bro 👌
     
    • Like
    Reactions: eksudda

    තැන්ක්ස්.......
    එලයින්මන්ට් කරන්ට ඕනි. රැක්/ lowar ආම් එහ්ක අව්ලකුත් තියනවා. මම බලන්නම්...

    Kalin center wunada oke nathnam gaththa dawase indl ohomad?
    කලින්නම් කොහ්මද දන්නෑ.... 😟
    මම ගන්නකොටානම් මෙහෙමයි තිබුණේ... ලඟදි ගත්තේ
    ------ Post added on Feb 20, 2021 at 7:40 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    කලින්නම් කොහ්මද දන්නෑ.... 😟
    මම ගන්නකොටානම් මෙහෙමයි තිබුණේ... ලඟදි ගත්තේ
    ------ Post added on Feb 20, 2021 at 7:40 PM
    Puluwan nam same year passo ekak ekka compare karala balanna steering feel eka wenasda kiyala. Alto aluth eka, Fit GP wage models keepayak thiyenawa self centering wenne nathi tharam, center wunath hena weak, athin center karanna one
     
    • Like
    Reactions: eksudda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    alignment check karanna. toe angle eka check karaganna ethakota. ps: caster angle

    1613831071679.png
     
    Last edited:
    • Like
    Reactions: krizta and eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    Puluwan nam same year passo ekak ekka compare karala balanna steering feel eka wenasda kiyala. Alto aluth eka, Fit GP wage models keepayak thiyenawa self centering wenne nathi tharam, center wunath hena weak, athin center karanna one
    Thanks... BN. Ekak set unoth balannm......
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    Hydraulic power steering ද? එහෙනම් PS fluid ලීක් එකක් තියනවද කියලත් බලන්න. (PS fluid reservoir level එක බලන්න)