Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
StephenHawking's last thought ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට උබ කෝස්මෝ ඉගනගත්ත කියලා ඒකෙන් විස්තරකරන්න බැරි ඔක්කොම විකාර. තව කෙනෙක් ස්ට්‍රින්ග් තියරි ඉගනගෙන ඒකට අනුකුල නොවෙන දේවල් විකාර කියලා.

උබ වගේ එකෙක් ක්‍රිපු කාලේ ක්‍රිස්තු පූර්ව කාලේ දොස්තර මහත්තයෙක් වෙලා හිටියනම්, මනස කියලා එකක් නෑ තියෙන්නේ අපේ ඝන ශරීරය විතරක් කියයි. නමුත් අද මනෝ විද්‍යාවක් ඇවිත්. කයට බෙහෙත් දීලා හොදකරන්න බැරිලෙඩ මනෝ ප්‍රතිකාර කරනවා.

උබ ඉගනගන්න කාලේ නිවුටෝනියානු පිසික්ස් විතරක් තිබ්බනම් උබ කවදාවත් කොන්ටම් පිසික්ස් විසවාසකරන්නෑ. ඒ විතරක් නෙවෙයි ඒගැන කවුරුහරි කිව්වනම් 'විකාර' කියයි උබ.

එක අතකට ඔය අපේ ලන්කාවේ ටිපිකල් මෙතඩ් එක.උබේ නෙවෙයි අපි ඔක්කොගෙම හැටි.ලැබුන දේ පරිස්සම් කරගන ඉන්නවා. ඒක වෙනස් කරල බලන්නෑ නෑ.

රටේ සන්කල්ප වේවා රටේ ජීවීන් වේවා, අපි ලද දැනුමට කොම්පැටිබල් වෙන්න ඔනේ ගතියක් ලන්කවේ අපි බලාපොරොත්තුවෙනවා.යමක්ල අපි ලබාගත් දැනුමට නොගැලපේද ඒකෙන් පිට පනන දෙයක් ඇත්ද ඒක 'නැත එක්කෝ 'විකාර' ලෙස කාඩ් වදිනවා. එය පන ඇති අයෙක්නම් 'උට පිස්සු' ලෙස කාඩ් වදිනවා.

--උදාහරන.--

*සුද්දා දාපු කෝච්චි පාරවල්. අයේ අලුතින් හදන්නෑ.

*අපේ රෝම ලන්දේසි නීතිය. ( ඇතාගේ දල කැපුවාම ලක්ශ දෙකයි දඩේ. ඒක 5කට විකුනලා ලාබය ලක්ශ තුනක් ගන්නවා )

*රටේ තවම , රාත්තල්, ගැලුම් වලින් රජය බාවිත කිරීම.

there are so many you can suggest

[QUOTE="vidu_250, post: 22964444, member: 558341"] [SIZE="4"][COLOR="Purple"]එතකොට උබ කෝස්මෝ ඉගනගත්ත කියලා ඒකෙන් විස්තරකරන්න බැරි ඔක්කොම විකාර. තව කෙනෙක් ස්ට්‍රින්ග් තියරි ඉගනගෙන ඒකට අනුකුල නොවෙන දේවල් විකාර කියලා. උබ වගේ එකෙක් ක්‍රිපු කාලේ ක්‍රිස්තු පූර්ව කාලේ දොස්තර මහත්තයෙක් වෙලා හිටියනම්, මනස කියලා එකක් නෑ තියෙන්නේ අපේ ඝන ශරීරය විතරක් කියයි. නමුත් අද මනෝ විද්‍යාවක් ඇවිත්. කයට බෙහෙත් දීලා හොදකරන්න බැරිලෙඩ මනෝ ප්‍රතිකාර කරනවා. උබ ඉගනගන්න කාලේ නිවුටෝනියානු පිසික්ස් විතරක් තිබ්බනම් උබ කවදාවත් කොන්ටම් පිසික්ස් විසවාසකරන්නෑ. ඒ විතරක් නෙවෙයි ඒගැන කවුරුහරි කිව්වනම් 'විකාර' කියයි උබ. එක අතකට ඔය අපේ ලන්කාවේ ටිපිකල් මෙතඩ් එක.උබේ නෙවෙයි අපි ඔක්කොගෙම හැටි.ලැබුන දේ පරිස්සම් කරගන ඉන්නවා. ඒක වෙනස් කරල බලන්නෑ නෑ. රටේ සන්කල්ප වේවා රටේ ජීවීන් වේවා, අපි ලද දැනුමට කොම්පැටිබල් වෙන්න ඔනේ ගතියක් ලන්කවේ අපි බලාපොරොත්තුවෙනවා.යමක්ල අපි ලබාගත් දැනුමට නොගැලපේද ඒකෙන් පිට පනන දෙයක් ඇත්ද ඒක 'නැත එක්කෝ 'විකාර' ලෙස කාඩ් වදිනවා. එය පන ඇති අයෙක්නම් 'උට පිස්සු' ලෙස කාඩ් වදිනවා. --උදාහරන.-- *සුද්දා දාපු කෝච්චි පාරවල්. අයේ අලුතින් හදන්නෑ. *අපේ රෝම ලන්දේසි නීතිය. ( ඇතාගේ දල කැපුවාම ලක්ශ දෙකයි දඩේ. ඒක 5කට විකුනලා ලාබය ලක්ශ තුනක් ගන්නවා ) *රටේ තවම , රාත්තල්, ගැලුම් වලින් රජය බාවිත කිරීම. there are so many you can suggest [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom