StephenHawking's last thought ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල හිතන විදිහට prof Stephen Hawking මැරෙන මොහොතෙ අන්තිමට හිතෙන්න ඇත්තෙ මොකක් ගැනද ?

    ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනේ මේ මල කරදරේ ඉවරවෙන්නේ කවද්ද දෙයියනේ හෙලවෙන්නවත් බෑ ඒ මදිවට වටේ පිටේ උන් මාව පුටුවක තියල එහෙමෙහෙ අරන් යනව සියදිවි නසාගන්නවත් විදිහක් නෑ හපොයි මට වෙච්චි දෙයක් :no:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උඹල හිතන විදිහට prof Stephen Hawking මැරෙන මොහොතෙ අන්තිමට හිතෙන්න ඇත්තෙ මොකක් ගැනද ?

    ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?

    හිතෙන්න ඇත්තෙ මොකක්ද කියලනම් කියන්න අමාරුයි. ඒත් නොහිතෙන්න ඇත්තෙ මොනවද කියලනම් guess කරන්න පුලුවන්. ඒ අනුව නොඉපදෙන තැන් නම් කියන්න පුලුවන් වෙයි 80% වගේ accuracy එකකින්.

    කාගෙන්වත් පලිගන්න හිතෙන්න නැතුව ඇති.
    දේපොල වලට ආසාවක් හිතෙන්න තැතුව ඇති.
    ගෑණි, ලමයි ගැන ලොකු ආසාවත් තියෙන්න නැතුව ඇති.
    අවසාන මොහොතෙ ජීවිතය අවබෝද කරගන්න උත්සාහ ගන්න ඇති.

    ඒ අනුව,
    නිරය - out
    ප්‍රේත ලෝකය - out
    තිරිසන් ලෝකය - out
    මනුස්ස ලෝකෙ, ශ්‍රි ලංකාව/ ඉන්දියාව - out
    මනුස්ස ලෝකෙ, europe, america - can be - 80%
    බ්‍රහ්ම ලෝක - nope
    දිව්‍ය ලෝක - චාතුම්මහාරාජිකයෙන් උඩ - nope
    චාතුම්මහාරාජිකය - රුක් දෙවියො, දිව්‍ය යක්ශයො,අසුරයො- 20% rarely
    දිව්‍ය නාගයො, ගරුඬයො - 10% rarely
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    උඹල හිතන විදිහට prof Stephen Hawking මැරෙන මොහොතෙ අන්තිමට හිතෙන්න ඇත්තෙ මොකක් ගැනද ?

    ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?

    ඔච්චර ආසනම් කෙනෙක් ඉන්නව බලල කියන්නද උබට
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    එකෙක් මැරිලා තියන වදයක්, කොහොමත් පිටරට dial එකක් මළොත් අපේ උන්ට හෙන දුකට කරනයක්නේ.. :P
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28

    ඉක්මනට බෑ හෙට අනිද්දා තමයි හොදේ.
    ඇත්තද නැත්තද වැඩිය හිතන්න එපා , නිකන් ඉන්ටරෙස්ට් එකට හොදද. නැත්තන් ඔප්පු කරලා පෙන්නපන් කියයි සමහරු ඇවිත්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිතෙන්න ඇත්තෙ මොකක්ද කියලනම් කියන්න අමාරුයි. ඒත් නොහිතෙන්න ඇත්තෙ මොනවද කියලනම් guess කරන්න පුලුවන්. ඒ අනුව නොඉපදෙන තැන් නම් කියන්න පුලුවන් වෙයි 80% වගේ accuracy එකකින්.

    කාගෙන්වත් පලිගන්න හිතෙන්න නැතුව ඇති.
    දේපොල වලට ආසාවක් හිතෙන්න තැතුව ඇති.
    ගෑණි, ලමයි ගැන ලොකු ආසාවත් තියෙන්න නැතුව ඇති.
    අවසාන මොහොතෙ ජීවිතය අවබෝද කරගන්න උත්සාහ ගන්න ඇති.

    ඒ අනුව,
    නිරය - out
    ප්‍රේත ලෝකය - out
    තිරිසන් ලෝකය - out
    මනුස්ස ලෝකෙ, ශ්‍රි ලංකාව/ ඉන්දියාව - out
    මනුස්ස ලෝකෙ, europe, america - can be - 80%
    බ්‍රහ්ම ලෝක - nope
    දිව්‍ය ලෝක - චාතුම්මහාරාජිකයෙන් උඩ - nope
    චාතුම්මහාරාජිකය - රුක් දෙවියො, දිව්‍ය යක්ශයො,අසුරයො- 20% rarely
    දිව්‍ය නාගයො, ගරුඬයො - 10% rarely

    patta reply ekak ne
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386

    හයියෝ ...අපහස කරන්න එපා බන් ඒමනුස්සයට එතුමා ජිවිතේ වැඩි හරියක් කැපකරේ ඔය වගේ බහුබුත බොරු කියල ඔප්පුකරන්න යකෝ එහෙම මනුස්සයෙක් ගැන ඔය වගේ දෙයක් කියන එක ඒ මනුස්සයට කරන අගෞරවයක් ..he is a
    atheist
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකෙක් මැරිලා තියන වදයක්, කොහොමත් පිටරට dial එකක් මළොත් අපේ උන්ට හෙන දුකට කරනයක්නේ.. :P

    :yes:
    භය වෙන්න එපා උඹ මැරුණට අපි මොකුත් කියන්නෑ කිසි දෙයක් නොවුන ගානට ඉන්නං
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හයියෝ ...අපහස කරන්න එපා බන් ඒමනුස්සයට එතුමා ජිවිතේ වැඩි හරියක් කැපකරේ ඔය වගේ බහුබුත බොරු කියල ඔප්පුකරන්න යකෝ එහෙම මනුස්සයෙක් ගැන ඔය වගේ දෙයක් කියන එක ඒ මනුස්සයට කරන අගෞරවයක් ..he is a
    atheist

    ඔයාට වැරදිලා සහෝ. එතුමා try කරේ ඒ වගේ බහුබූතු සාක්ශි සහිතව ඔප්පු කරන්න..

    උදා -
    dark enery
    dark matter
    warm hole
    time travelling
    ect..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    එකෙක් මැරිලා තියන වදයක්, කොහොමත් පිටරට dial එකක් මළොත් අපේ උන්ට හෙන දුකට කරනයක්නේ.. :P

    උබේ කතාවේ පොඩි ඇත්තකුත් නත්තේනැ..මට මතකයි 2015 අපේ හිටපු හොදම prof කෙනෙක් prof මහලිංගම් නැතීඋනා මොකෙක්වත් දන්නේවත් නැ...ඔය කදුළු හලන උන් හුගක් හොකින්ග්ස් කවුදකියල දන්නේ වත් නැ රැල්ලට යනවා ...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    ඔයාට වැරදිලා සහෝ. එතුමා try කරේ ඒ වගේ බහුබූතු සාක්ශි සහිතව ඔප්පු කරන්න..

    උදා -
    dark enery
    dark matter
    warm hole
    time travelling
    ect..

    මෙහේමයි සහෝ ඔයා ටිකක් cosmology අද්‍යනය කරලා තියනවනම් මට කියන්න පුලුහන් ඔය කියන ප්රෙත් ලෝක බ්‍රහ්ම ලෝක වගේ ඒවා විකාර වෙලා ඩාර්ක් එනර්ජි වොර්ම් හෝල් ප්‍රයෝගික වෙන්නේ කොහොමද කියල ...හොකින්ග්ස් හොයපු දේවල් 100% ප්‍රැක්ටිකල් නැ නමුත් ආගම වල උගන්නන විකාර දේවල් වලට සාපේක්ෂව ඔය දේවල් 1000% ප්‍රයෝගිකයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහේමයි සහෝ ඔයා ටිකක් cosmology අද්‍යනය කරලා තියනවනම් මට කියන්න පුලුහන් ඔය කියන ප්රෙත් ලෝක බ්‍රහ්ම ලෝක වගේ ඒවා විකාර වෙලා ඩාර්ක් එනර්ජි වොර්ම් හෝල් ප්‍රයෝගික වෙන්නේ කොහොමද කියල ...හොකින්ග්ස් හොයපු දේවල් 100% ප්‍රැක්ටිකල් නැ නමුත් ආගම වල උගන්නන විකාර දේවල් වලට සාපේක්ෂව ඔය දේවල් 1000% ප්‍රයෝගිකයි

    just because something is practical doesn't imply it's the truth. Have a look at what karl popper said about science. specially physics. science doesn't prove anything. it's only that theories that are tested against empirical investigations and the one's that don't succeed are ruled out. being able to falsify is what differentiate scientific theories from metaphysical statements or mystic belief.