Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
sterling warranty
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝබෙ (මුස්ලිම්), එස් බී ටී (පකිස්තාන් තම්බි), බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්) වගේ ඒව සේරගෙන්ම ගෙන්නන්නෙ පඳුරු ගානෙ ඉන්න ඉම්පෝටර්ස්ලා කියන උන්. ඒ නිසා ඒවගෙ වොරන්ටි ෂුවර් නෑ. ගත්ත උන්ගෙන් අහල බලපන්.

ස්ටර්ලිං ජැපෑන් කියන එක කරන්නෙ ලංකාවෙන් ගිය මොල්ලිගොඩ කියල කෙනෙක්. ලංකාවට එන වාහන වල largest සප්ලයර්. එයාගෙ ප්‍රතිපත්තියක් විදියට වාහන දෙන්නෙ ලංකාවෙ ලියාපදින්චි වාහන ආනයනකරුවන්ට විතරයි. වොරන්ටි දෙන්නෙත් හොඳ (under about 20000km, auction grade 4.5 or more වගේ) වාහන වලට විතරයි. ඒ නිසා පඳුරු ගානෙ ඉම්පෝට් කරන උන් තරහයි ස්ටර්ලිං වොරන්ටි එක එක්ක. උන් ඔය වාහන ගෙන්නන කම්පනි වලින් ලංකාවෙ ඕන කෙනෙක්ට වාහනයක් ගෙන්නගන්න පුළුවන් තව අඩුම ගානෙ ලක්ශයකවත් ලාභයක් තියලා (තමන්ටම වැඩ ටික කරගෙන. ඇති දෙයක් නෑ ඒකේ. ඕන නම් විස්තර සේරම එක්ක ත්‍රේඩ් එකක් දාන්නම් තමන්ටම වාහනයක් ගෙන්නගන්න විදිය කියලා. එතකොට තේරෙයි අපරාදේ කොහෙවත් ඉන්න එකෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන නිකන් ඉන්න අතරමැදි එකෙක්ට ලක්ෂයක් 2ක් දුන්නේ කියලා. මේ ටිකේ පර්මිට් වලින් ගරනවා එක්කෙනාගෙන් ලක්ෂ 6ක් - 8ක් අතර අවමය ඔය ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන අය. තමන්ගෙ වාහනේ තමන් ගෙන්නගත්ත නම් ඒකත් ඉතුරුයි.)

වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්.

autocheck dot lk

[QUOTE="pradeeplk1025, post: 23443245, member: 32239"] [SIZE="4"]කෝබෙ (මුස්ලිම්), එස් බී ටී (පකිස්තාන් තම්බි), බී ෆෝවඩ්, ඔටෝලින්ක් (සිංහල කොල්ලෙක්) වගේ ඒව සේරගෙන්ම ගෙන්නන්නෙ පඳුරු ගානෙ ඉන්න ඉම්පෝටර්ස්ලා කියන උන්. ඒ නිසා ඒවගෙ වොරන්ටි ෂුවර් නෑ. ගත්ත උන්ගෙන් අහල බලපන්. ස්ටර්ලිං ජැපෑන් කියන එක කරන්නෙ ලංකාවෙන් ගිය මොල්ලිගොඩ කියල කෙනෙක්. ලංකාවට එන වාහන වල largest සප්ලයර්. එයාගෙ ප්‍රතිපත්තියක් විදියට වාහන දෙන්නෙ ලංකාවෙ ලියාපදින්චි වාහන ආනයනකරුවන්ට විතරයි. වොරන්ටි දෙන්නෙත් හොඳ (under about 20000km, auction grade 4.5 or more වගේ) වාහන වලට විතරයි. ඒ නිසා පඳුරු ගානෙ ඉම්පෝට් කරන උන් තරහයි ස්ටර්ලිං වොරන්ටි එක එක්ක. උන් ඔය වාහන ගෙන්නන කම්පනි වලින් ලංකාවෙ ඕන කෙනෙක්ට වාහනයක් ගෙන්නගන්න පුළුවන් තව අඩුම ගානෙ ලක්ශයකවත් ලාභයක් තියලා (තමන්ටම වැඩ ටික කරගෙන. ඇති දෙයක් නෑ ඒකේ. ඕන නම් විස්තර සේරම එක්ක ත්‍රේඩ් එකක් දාන්නම් තමන්ටම වාහනයක් ගෙන්නගන්න විදිය කියලා. එතකොට තේරෙයි අපරාදේ කොහෙවත් ඉන්න එකෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන නිකන් ඉන්න අතරමැදි එකෙක්ට ලක්ෂයක් 2ක් දුන්නේ කියලා. මේ ටිකේ පර්මිට් වලින් ගරනවා එක්කෙනාගෙන් ලක්ෂ 6ක් - 8ක් අතර අවමය ඔය ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන අය. තමන්ගෙ වාහනේ තමන් ගෙන්නගත්ත නම් ඒකත් ඉතුරුයි.) :lol: වාහන විකුණගන්න ඕනවට කියනව ඔය කවුරු වුනත් දෙන වොරන්ටිය එකමයි තමා කියල. ඒකට ස්ටර්ලිං සර්විස් සෙන්ටර් එකකට ගිහින් සහ අනික් ලාෆ් වගේ එව්වට ගිහින් වෙනස දැනගන්න ඕන කොහොමද කියල. කවුරු කොහොම කිව්වත් ස්ටර්ලිං වොරන්ටියට වඩා හොඳ වොරන්ටි එකක් නෑ ජපානෙන් ගේන ඩොමෙස්ටික් වාහන වලට. ඒක වාහන අරන්ම තහවුරු කරගන්න. වාහනයක් ගන්නව නම් ඔරිජිනල් auction sheet එක මෙන්න මේ සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම්. autocheck dot lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom