Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Steroids
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Performance enhancements උවමනා වෙන්නේ competetive level එක focus කරන කෙනෙක්ට විතරයි.

ලංකාවේ ඕනිම දෙයක් ගන්න තියනව, හැබැයි හරියට administrate කරන්න දැනුම තියන උන් නෑ, එකයි ගොඩක් දෙනා cycle කරගන්න පිටරට වලට යන්නේ, දූපතේ උන්ට නැත්තේ හරි ආකාර දැනුම විතරයි සල්ලි තියනවා නම් ගන්න වසවිෂ ඕනිම දෙයක් දූපතේ තියනවා.

හානිය කියන්නේ ඇඟේ සිද්ධ වෙන ක්‍රියාවලිය boost කරලා ලේසි කරලා දෙන්න ගියාම කාලයත් එක්ක muscle memory අවුල් ගිහිල්ලා අන්තිමට muscle memory එක අර පිටින් දුන්න boost එක ඉල්ලන්න ගන්නවා, නිකන් අර ඇබ්බැහි සීන් එක වගේ. Cycle එකේ ඉද්දී ඇඟ පිම්බිලා පිරිපුන් විදියට තියනවා, හැබැයි off-cylce ඉද්දී ගන්න දෙයක් නෑ, natutal සෙල්ලම් කරන උන්ට එහෙම නෑ උන්ට cycle හෝ off-cycle කියලා දෙකක් නැති නිසා උන් කොහොමත් එකයි

එහෙම ඇබ්බැහිය ආවම දිගට දිගට වසවිෂ ගන්න හුරු උනාම organ failure දක්වා යන්න පුළුවන් අවස්ථා තියනවා

තමන් Pro level ඉන්න යම්කිසි වාණිජමය වටිනාකමක් තියන කෙනෙක් නම් / වාණිජමය වටිනාකමකට යන්න ඕනි කරන කෙනෙක් නම් විතරක් Performance enhancements වලට යන්න, සාමාන්‍ය කෙනෙක්ට නම් වැඩක් නෑ.

සල්ලි තියනවා නම් cycle දෙක තුනක් run කරලා test කරලා බලන්න සිද්දිය පැහැදිලි වෙයි.

[QUOTE="MR.YOLO, post: 30754084, member: 585452"] Performance enhancements උවමනා වෙන්නේ competetive level එක focus කරන කෙනෙක්ට විතරයි. ලංකාවේ ඕනිම දෙයක් ගන්න තියනව, හැබැයි හරියට administrate කරන්න දැනුම තියන උන් නෑ, එකයි ගොඩක් දෙනා cycle කරගන්න පිටරට වලට යන්නේ, දූපතේ උන්ට නැත්තේ හරි ආකාර දැනුම විතරයි සල්ලි තියනවා නම් ගන්න වසවිෂ ඕනිම දෙයක් දූපතේ තියනවා. හානිය කියන්නේ ඇඟේ සිද්ධ වෙන ක්‍රියාවලිය boost කරලා ලේසි කරලා දෙන්න ගියාම කාලයත් එක්ක muscle memory අවුල් ගිහිල්ලා අන්තිමට muscle memory එක අර පිටින් දුන්න boost එක ඉල්ලන්න ගන්නවා, නිකන් අර ඇබ්බැහි සීන් එක වගේ. Cycle එකේ ඉද්දී ඇඟ පිම්බිලා පිරිපුන් විදියට තියනවා, හැබැයි off-cylce ඉද්දී ගන්න දෙයක් නෑ, natutal සෙල්ලම් කරන උන්ට එහෙම නෑ උන්ට cycle හෝ off-cycle කියලා දෙකක් නැති නිසා උන් කොහොමත් එකයි එහෙම ඇබ්බැහිය ආවම දිගට දිගට වසවිෂ ගන්න හුරු උනාම organ failure දක්වා යන්න පුළුවන් අවස්ථා තියනවා තමන් Pro level ඉන්න යම්කිසි වාණිජමය වටිනාකමක් තියන කෙනෙක් නම් / වාණිජමය වටිනාකමකට යන්න ඕනි කරන කෙනෙක් නම් විතරක් Performance enhancements වලට යන්න, සාමාන්‍ය කෙනෙක්ට නම් වැඩක් නෑ. සල්ලි තියනවා නම් cycle දෙක තුනක් run කරලා test කරලා බලන්න සිද්දිය පැහැදිලි වෙයි. 😏 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom