Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Steve Jobs ge_නොදුටු_පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Steve Jobs ge_නොදුටු_පැත්ත

MS DOS වල වීඩියෝ බලපු කවුරු හරි දන්නවද…??? මයිකල් නයිට්, හරියට හරි!…

එත් ඒ කාලේ, නයිට් රයිඩර් වල තියා, Windows 3.x වල වත් වීඩියෝ බලන්න හරි හමං ක්‍රමයක් තිබ්බේ නෑ…

ඒ කාලේ බැලුවේ, හෙන තඩි කරත්ත රෝද වල පටි රෝල් වෙන Analog වීඩියෝ. 101010…වලින් හැදිච්ච mp4, avi, ඩිජිටල් වීඩියෝ තිබ්බෙ නැ.

ඉතින් කට්ටියක් සෙට් වෙලා, බයිනරි ක්‍රමේට (101010) වීඩියෝ save කරගන්න රටාවක් හැදුවා…ඒක තමයි MPEG! මෙහෙම වීඩියො දර්ශන hard disk එකක් මත, digital දත්ත අකාරයට, විශේෂ රටාවකට save කරනවාට, සිංහලෙන් කියන්නෙ ENCODE කරනවා කියලා.

ඉතින්, encode කරපු දත්ත සහිත file එකක්, VLC වලින් play කරහම, 10101 බියිනරි දත්ත අයේ රූප වෙලා පේන්න පටන් ගන්නවා!! මේකට කියන්නෙ DECODING කියලා…. Video විතරක් නෙමෙයි, audio ත් එහෙම්ම මයි. මේ ක්‍රියාවලිය හරියට file එකක් compress / extract කරනවා වගේ. හැබැයි file compress කරද්දී, video encode කරනවා වගේ, අපි analog දත්ත භාවිතා කරන්නේ නැ.

Video Encode කිරීමට පෙර හෝ Decode කරන විට 01010 බයිනරි දත්ත, RAW DATA හෙවත් ‘අමු දත්ත’ බවට පත් වෙනවා. අමු දත්ත කියන්නෙ තව දුරටත් mp4,wmv,avi නෙමෙයි. Raw Data තැන්පත් කරන්න විශාල මතක ධාරිතාවයක් ඔනෑ වෙනවා, මොකද ඒවා අපිට පෙනෙන රූප. ඒවා නරඹන්න විශේෂ උපකරණ ඔනේ කරන අතර, අමු දත්ත දර්ශණය කරගන්න DECODE කර කර ඉන්න ඔනේ නම් නැ. කොහොම නමුත් අද කාලේ, raw data එකතු කරන අය නැ..ඒවා කියවන්න හරි හමං player එකක් වත් නැ. (VLC වලින් digital videos, raw data බවට, decode කරන්න පුලුවන්)

අද අපි ක්රන්නෙ, රුපය නිර්මාණය වෙන අකාරයට 10101 machine language code එකක් ලියන එක.. එකටම තමා සිංහලෙන් DECODING කියලා කලින් කිව්වේ.

විවිධ encoding රටා නිසා, video වල, විවිධ files sizes සහ qualities ඇති වෙනවා. උදා :

mpeg4 – තරමක් විශාල, file size එකක් ඇතිවේ. කොලිටිය බලන්න පුලුවල් ගානට තියෙනවා.

H.264 – කුඩා file size එකකින් හොඳ කොලිටියක් ගෙන දෙනවා. හැබැයි, decode සහ encode කරන්න processor එක පාවිච් වෙනවා සාපේක්ෂව ගොඩක් වැඩී. ඉතින් මෙව්වා, හිමිච්චං චිප් කැලි තියෙන chinese phone වල play වෙන්නේ නැ.

හරි දැන් අපි එමු topic එකට,

ඇපල් ගැන ඔබ නොදත් දේ….

ඉතින් මට කියන්න ඔන වුනේ, FFMpeg හැදුවේ Microsoft වත් Bill Gates මහතා වත්, Linux වලට ඊරිසියාවෙන් පොළවට වැලලී ගිය ඇපල් කුහකයා වත් නෙමෙයි.

FFmpeg කියන්නේ, OpenSource Project එකක්. අද ඒකට පිං සිද්ධ වෙන්න තමයි, අපි නොමිලේ වීඩියෝ convert කරගන්නේ. නැත්තම් මෙලහකට වීඩියෝ convert කරගන්න ඇපල් iකඩ අස්සට රිංගන්න වෙනවා.

අහෝ කරුමය…. දන්නවාද, FFmpeg ඉස්සෙල්ලම හැදුවේ Linux වලට විතරයි කියලා??. OpenSource නිසා ජාති භේදයක් බලන්නෙ නැතුව පස්සේ Windows වලටත් හදලා දුන්නා. ඒ වුනාට අද video converts සහ video production applications වැඩිම ගනනක් තියෙන්නේ, Windows වලට. ඒ සියල්ලම FFmpeg පාධක වැඩසටහන්… ඒ වුනාට Linux community එකට එක ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැ, මොකද Linux වලට වල කපන්න ඉන්න සත්‍ය හතුරා Microsoft වත් Bill Gates වත් නෙම්යි… ඇපල් සමාගම. Skype, Microsoft ලාගේ වෙලත්, පෝයට හඳ පායනකොට හරි Linux Skype Update එක එවනවා….. ඒත් Apple?? Safari Web Browser එකයි, iPhone/iPad/iPod/AppleTV අයිති කරුවෙකුවෙකුට අනිවාර්යයෙන් ඔනෑ කරන iTunes Software වල Linux සංස්කරණය හදන එක Steve Jobbs නැවැත්තුවේ ඇයි? ලිනක්ස් වල නිර්මාතෘට ‘Linux හදන එක අත ඇරලා, මාගාව වැඩට වරෙන්, මම හොඳට ගෙවන්නම්’ යැයි කීවේ කුමකට භීතියෙන්ද? Linux වල ප්‍රභල ආකල්පය, තමන් ගේ පරිඝනණකයෙ අයිතිය සහ නිදහස සම්පූර්ණයෙන්ම තමන් සතුව තිබිය යුතු බවයි. ලොව පරිඝනණක සියල්ලේම i රජ්ජුරුවන්වීම යන සංකල්පය OpenSource සංහතිට පටහැනිය. ඇපල් වෙලෙන්ඳාගේ මෙම නොමනා ක්‍රියාකලාපයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, Linux Community එකෙ සාමජිකයින් එකතු වී iPhone, Jailbreak කිරීම හඳුන්වා දෙනලදී. එහිදී, තම Apple උපකරණයේ පාලනය, Apple සමාගම අතින් විසන්ධි කර, හාවිතාකරන්නා ගේ අතට පාලනය ලබා දෙයි. මිලදී ගතයුතු Games සහ ප්‍රයෝජනවත් apps, නොමිලයේම ලබා ගැනීමට හැකියාව ලබාදෙයි. අඩුම ගනනේ, iPhone එකට තේරුමක් නැතිව හෝ Windows 95, Android දැමීම්ට හැකියාව ලබාදේ. කොටින්ම කිව්වොත්, ඔබගේ iPhone එක හිර ගෙදරින් නිදහස් කරගනී.- Jailbreak

Steve Jobs මෙහිදී නීතිමය වශයෙන්ද පරාජයට පත් විය. නිදහස් මෘදුකාංග අනුමත කරන පුද්ගලයින් සලකන්නෙ Steve සහ Apple හුදෙක් මුදල් පසුපස හඹා ගිය තාක්ෂණයේ පරිපාලකයන් වීමට උත්සහා දරපු අය බවයි.

Steve Jobs සහ Linus Torvalds යන දෙදෙනාගේ අමුතු වෙනස්කමක් ද මා දකී..

කිසි දිනක, iPhone නිපදවූ තම ඉංජිනේරුවන්ට ප්‍රසිද්ධියේ ස්තුති කර නැත. පලමු Apple Mac එක එකට නිපදවූ තම සගයා, මොහු සමග ගණුදෙනු කිරීමෙන් ඈත් වී ඇත.තම ධනයෙන්, 1%ක් වත් Bill Gates මෙන් දුප්පතුන් ට දන්දී නොමැත.

Steve Jobs මියගිය විට සමාජයේ විද්වතුන් පළකල අදහස් :

“Steve Jobs, the pioneer of the computer as a jail made cool, designed to sever fools from their freedom, has died.

As Chicago Mayor Harold Washington said of the corrupt former Mayor Daley, “I’m not glad he’s dead, but I’m glad he’s gone.” Nobody deserves to have to die – not Jobs, not Mr. Bill, not even people guilty of bigger evils than theirs. But we all deserve the end of Jobs’ malign influence on people’s computing.

Unfortunately, that influence continues despite his absence. We can only hope his successors, as they attempt to carry on his legacy, will be less effective.”

“Apple created a world hostile to competition. Everything that Apple created was to lock users in and mint profits. You can’t run the apps of your choice! Who is Apple to decide that you must not read Wikileaks on iOS devices? Who is Apple to decide whether you should watch porn on an iOS device?”

—– Richard M. Stallman

“Apple deprived users from Adobe Flash just because it could have allowed developers to build apps without paying taxes to Apple and called it a security hole. Jobs himself wrote a FUDdy post about Flash to misguide users.Apple steals developers’ popular apps and turn them into the feature of iOS, killing the hard work done by the developers.”

“Apple has created some shiny toys, but even more, it has caused much damage to the IT world. Apple, like Microsoft, tried every strategy to kill competition — there is no portable music player market, Apple killed them all just the way Microsoft killed all other OSes and Intel tried to kill AMD.”

සමාවෙන්න, මේවා පරිව්ර්ථනය කරලා දෙන්න මට වචන නැ..

[QUOTE="neyohk, post: 23499214, member: 554983"] [b]Steve Jobs ge_නොදුටු_පැත්ත[/b] [SIZE="4"][COLOR="Black"][B]MS DOS වල වීඩියෝ බලපු කවුරු හරි දන්නවද…??? මයිකල් නයිට්, හරියට හරි!… එත් ඒ කාලේ, නයිට් රයිඩර් වල තියා, Windows 3.x වල වත් වීඩියෝ බලන්න හරි හමං ක්‍රමයක් තිබ්බේ නෑ… ඒ කාලේ බැලුවේ, හෙන තඩි කරත්ත රෝද වල පටි රෝල් වෙන Analog වීඩියෝ. 101010…වලින් හැදිච්ච mp4, avi, ඩිජිටල් වීඩියෝ තිබ්බෙ නැ. ඉතින් කට්ටියක් සෙට් වෙලා, බයිනරි ක්‍රමේට (101010) වීඩියෝ save කරගන්න රටාවක් හැදුවා…ඒක තමයි MPEG! මෙහෙම වීඩියො දර්ශන hard disk එකක් මත, digital දත්ත අකාරයට, විශේෂ රටාවකට save කරනවාට, සිංහලෙන් කියන්නෙ ENCODE කරනවා කියලා. ඉතින්, encode කරපු දත්ත සහිත file එකක්, VLC වලින් play කරහම, 10101 බියිනරි දත්ත අයේ රූප වෙලා පේන්න පටන් ගන්නවා!! මේකට කියන්නෙ DECODING කියලා…. Video විතරක් නෙමෙයි, audio ත් එහෙම්ම මයි. මේ ක්‍රියාවලිය හරියට file එකක් compress / extract කරනවා වගේ. හැබැයි file compress කරද්දී, video encode කරනවා වගේ, අපි analog දත්ත භාවිතා කරන්නේ නැ. Video Encode කිරීමට පෙර හෝ Decode කරන විට 01010 බයිනරි දත්ත, RAW DATA හෙවත් ‘අමු දත්ත’ බවට පත් වෙනවා. අමු දත්ත කියන්නෙ තව දුරටත් mp4,wmv,avi නෙමෙයි. Raw Data තැන්පත් කරන්න විශාල මතක ධාරිතාවයක් ඔනෑ වෙනවා, මොකද ඒවා අපිට පෙනෙන රූප. ඒවා නරඹන්න විශේෂ උපකරණ ඔනේ කරන අතර, අමු දත්ත දර්ශණය කරගන්න DECODE කර කර ඉන්න ඔනේ නම් නැ. කොහොම නමුත් අද කාලේ, raw data එකතු කරන අය නැ..ඒවා කියවන්න හරි හමං player එකක් වත් නැ. (VLC වලින් digital videos, raw data බවට, decode කරන්න පුලුවන්) අද අපි ක්රන්නෙ, රුපය නිර්මාණය වෙන අකාරයට 10101 machine language code එකක් ලියන එක.. එකටම තමා සිංහලෙන් DECODING කියලා කලින් කිව්වේ. විවිධ encoding රටා නිසා, video වල, විවිධ files sizes සහ qualities ඇති වෙනවා. උදා : mpeg4 – තරමක් විශාල, file size එකක් ඇතිවේ. කොලිටිය බලන්න පුලුවල් ගානට තියෙනවා. H.264 – කුඩා file size එකකින් හොඳ කොලිටියක් ගෙන දෙනවා. හැබැයි, decode සහ encode කරන්න processor එක පාවිච් වෙනවා සාපේක්ෂව ගොඩක් වැඩී. ඉතින් මෙව්වා, හිමිච්චං චිප් කැලි තියෙන chinese phone වල play වෙන්නේ නැ. හරි දැන් අපි එමු topic එකට, [SIZE="5"][B][SIZE="6"]ඇපල් ගැන ඔබ නොදත් දේ…. [/SIZE][/B][/SIZE] ඉතින් මට කියන්න ඔන වුනේ, FFMpeg හැදුවේ Microsoft වත් Bill Gates මහතා වත්, Linux වලට ඊරිසියාවෙන් පොළවට වැලලී ගිය ඇපල් කුහකයා වත් නෙමෙයි. FFmpeg කියන්නේ, OpenSource Project එකක්. අද ඒකට පිං සිද්ධ වෙන්න තමයි, අපි නොමිලේ වීඩියෝ convert කරගන්නේ. නැත්තම් මෙලහකට වීඩියෝ convert කරගන්න ඇපල් iකඩ අස්සට රිංගන්න වෙනවා. අහෝ කරුමය…. දන්නවාද, FFmpeg ඉස්සෙල්ලම හැදුවේ Linux වලට විතරයි කියලා??. OpenSource නිසා ජාති භේදයක් බලන්නෙ නැතුව පස්සේ Windows වලටත් හදලා දුන්නා. ඒ වුනාට අද video converts සහ video production applications වැඩිම ගනනක් තියෙන්නේ, Windows වලට. ඒ සියල්ලම FFmpeg පාධක වැඩසටහන්… ඒ වුනාට Linux community එකට එක ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැ, මොකද Linux වලට වල කපන්න ඉන්න සත්‍ය හතුරා Microsoft වත් Bill Gates වත් නෙම්යි… ඇපල් සමාගම. Skype, Microsoft ලාගේ වෙලත්, පෝයට හඳ පායනකොට හරි Linux Skype Update එක එවනවා….. ඒත් Apple?? Safari Web Browser එකයි, iPhone/iPad/iPod/AppleTV අයිති කරුවෙකුවෙකුට අනිවාර්යයෙන් ඔනෑ කරන iTunes Software වල Linux සංස්කරණය හදන එක Steve Jobbs නැවැත්තුවේ ඇයි? ලිනක්ස් වල නිර්මාතෘට ‘Linux හදන එක අත ඇරලා, මාගාව වැඩට වරෙන්, මම හොඳට ගෙවන්නම්’ යැයි කීවේ කුමකට භීතියෙන්ද? Linux වල ප්‍රභල ආකල්පය, තමන් ගේ පරිඝනණකයෙ අයිතිය සහ නිදහස සම්පූර්ණයෙන්ම තමන් සතුව තිබිය යුතු බවයි. ලොව පරිඝනණක සියල්ලේම i රජ්ජුරුවන්වීම යන සංකල්පය OpenSource සංහතිට පටහැනිය. ඇපල් වෙලෙන්ඳාගේ මෙම නොමනා ක්‍රියාකලාපයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, Linux Community එකෙ සාමජිකයින් එකතු වී iPhone, Jailbreak කිරීම හඳුන්වා දෙනලදී. එහිදී, තම Apple උපකරණයේ පාලනය, Apple සමාගම අතින් විසන්ධි කර, හාවිතාකරන්නා ගේ අතට පාලනය ලබා දෙයි. මිලදී ගතයුතු Games සහ ප්‍රයෝජනවත් apps, නොමිලයේම ලබා ගැනීමට හැකියාව ලබාදෙයි. අඩුම ගනනේ, iPhone එකට තේරුමක් නැතිව හෝ Windows 95, Android දැමීම්ට හැකියාව ලබාදේ. කොටින්ම කිව්වොත්, ඔබගේ iPhone එක හිර ගෙදරින් නිදහස් කරගනී.- Jailbreak Steve Jobs මෙහිදී නීතිමය වශයෙන්ද පරාජයට පත් විය. නිදහස් මෘදුකාංග අනුමත කරන පුද්ගලයින් සලකන්නෙ Steve සහ Apple හුදෙක් මුදල් පසුපස හඹා ගිය තාක්ෂණයේ පරිපාලකයන් වීමට උත්සහා දරපු අය බවයි. Steve Jobs සහ Linus Torvalds යන දෙදෙනාගේ අමුතු වෙනස්කමක් ද මා දකී..[/B] [CENTER][IMG]http://www.androidwedakarayo.com/wp-content/uploads/2017/10/steve-jobs-original-iphone-apple-sign.jpg[/IMG][/CENTER] [B]කිසි දිනක, iPhone නිපදවූ තම ඉංජිනේරුවන්ට ප්‍රසිද්ධියේ ස්තුති කර නැත. පලමු Apple Mac එක එකට නිපදවූ තම සගයා, මොහු සමග ගණුදෙනු කිරීමෙන් ඈත් වී ඇත.තම ධනයෙන්, 1%ක් වත් Bill Gates මෙන් දුප්පතුන් ට දන්දී නොමැත. Steve Jobs මියගිය විට සමාජයේ විද්වතුන් පළකල අදහස් : “Steve Jobs, the pioneer of the computer as a jail made cool, designed to sever fools from their freedom, has died. As Chicago Mayor Harold Washington said of the corrupt former Mayor Daley, “I’m not glad he’s dead, but I’m glad he’s gone.” Nobody deserves to have to die – not Jobs, not Mr. Bill, not even people guilty of bigger evils than theirs. But we all deserve the end of Jobs’ malign influence on people’s computing. Unfortunately, that influence continues despite his absence. We can only hope his successors, as they attempt to carry on his legacy, will be less effective.” “Apple created a world hostile to competition. Everything that Apple created was to lock users in and mint profits. You can’t run the apps of your choice! Who is Apple to decide that you must not read Wikileaks on iOS devices? Who is Apple to decide whether you should watch porn on an iOS device?” —– Richard M. Stallman “Apple deprived users from Adobe Flash just because it could have allowed developers to build apps without paying taxes to Apple and called it a security hole. Jobs himself wrote a FUDdy post about Flash to misguide users.Apple steals developers’ popular apps and turn them into the feature of iOS, killing the hard work done by the developers.” “Apple has created some shiny toys, but even more, it has caused much damage to the IT world. Apple, like Microsoft, tried every strategy to kill competition — there is no portable music player market, Apple killed them all just the way Microsoft killed all other OSes and Intel tried to kill AMD.” සමාවෙන්න, මේවා පරිව්ර්ථනය කරලා දෙන්න මට වචන නැ..[/B] [/COLOR] [/SIZE] [CENTER][IMG]http://www.androidwedakarayo.com/wp-content/uploads/2017/10/steve-jobs-vs-dennis-ritchie.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom