Steve Jobs Stanford විශ්ව විද්‍යාලයේදී කළ කථාව...
ප්‍රථමයෙන් දේශනයක් කිරීමට ආරාධනා කිරීම පිලිබදව ස්ටැන්ෆෝඩ් විශ්විද්‍යාලය වෙත මම ස්තුතු වන්ත වෙනවා
මම උපාධියක් හිමි පුද්ගලයෙක් නෙවෙයි.ඇත්තම කියනවා නම් මම අද උත්සවයකට සහභාගී වීම තමා මම උපාධි පාඨමාලාවක ජයගෙන තිබෙන එකම කඩඉම.අද මම ඔබලා සියලු දෙනාටම මාගේ ජීවිතය සම්බන්ධව පුංචි කථා 3ක් කියනවා එච්චරයි.පුංචි කථා 3ක් විතරමයි.
පලමු කථාව තමා "තිත් සම්බන්ධ කිරීම"
මගේ අධ්‍යාපණ ජීවිතය ආරම්භ වෙන්නේ රිඩ් විද්‍යාලයෙන්....මම එහි මාස 6ක පමණ කාලයක් අධ්‍යාපනය ලබා සමුගත්තා.... පසුව තවත් පාසලක මාස 18ක් හෝ ඊට අඩු කාලයක් ගතකලා.සම්පූර්ණයෙන් පාසල් ජීවිතයෙන් සමුගන්න කලින්.ඒත් ඇයි මම පාසල් ජීවිතයෙන් සමුගත්තෙ ?
මේ කථාව ආරම්භ වෙන්නෙ මම ඉපදෙන්න බොහෝ කාලයකටත් ඉදන්.මාව මුලින්ම මෙලොව බිහිකල මව අවිවාහක පාසල් ගොස් අවසන් වූ අයෙක්.ඇය තීරනයකට ඇවිත් තිබුණා.මාව උපාධි ධාරි පවුලකට හදා වඩා ගැනීමට බාර දීමට.ඒ නිසා මගේ අයිතිය නීතින්නයකු මගින් ඔහුගේ බිරිදට වෙත පවරා දීමට සියලු දේ සූදානමින් තිබුණේ
මම මෙලොව එලිය දකින විට මගේ බාරකාර දෙමව්පියො බලාපොරොත්තුවෙන් සිටියේ ගැහැණු දරුවෙකු....නමුත් එය එසේ නොවුන නිසාම...රාත්රුි කාලයේ ඇමතුමකින් එය එසේ නොවුන බව දැනුම් දී ඔවුන් මා හදා ගැනීමට කැමතිදැයි අසා සිටියා.එවිට ඔවුන් මා හදා වඩා ගැනීමට කැමති බව දැනුම් දී සිටියා.නමුත් පසුව මගේ මව ඔවුන් දෙදෙනා පාසල් අධ්‍යාපනය හරි හැටි නිම නොකල බව දැනගෙන මා ඔවුන් වෙත පවරා දෙන අවසන් ලිපි අත්සන් කිරීමෙන් මගහැර සිටියා.නමුත් මාස කිහිපයක් ගතවෙද්දි....මාගේ භාර කාර දෙමව්පියෝ කවදා හෝ මා පාසල් යැවීමට පොරොන්දු වූ නිසාවෙන් මව ඊට එකග වුනා
මම අවුරුදු 17 වන විට පාසල් ගියාගනමුත් මම මගේ මෝඩකම නිසාම ස්ටෑන්ෆෝර්ඩ් වගේ අධික මිලක් ගෙවිය යුතු පාසලක් තෝරා ගත්තා.මගේ දෙමව්පියන් ඉතිරි කල මුදල් මාගේ අධ්‍යාපනය සදහා වියදම් කලා.නමුත් මාස 6කට පසුව මට තේරුම් ගියා වියදම් කරන මුදලට සරිලන අධ්‍යාපනයක් පට නොලැබෙන බව.... මට කිසිම වියක වැටහීමක් තිබුණෙ නෑ මම මොනවා කරන්නද මේ ලබන අධ්‍යාපනයෙන් මට ජීවිතය වෙනස් කර ගැනීමට ලැබෙන්නේ කොහමද කියලා.ඒත් එක්කම මම මගේ දෙමව්පියන් මහන්සියෙන් එකතු කරගත් මුදල් නිශපල දෙයකට වියදම් කරන බව.මම තීරනයකට ආවා පාසල් ජීවිතයට සමු දීලා ඉදිරියට වෙන සියලු දේවල් යහපත් දේවල් බවට පත් වේවි කියා විශ්වාසයක් ඇතිකර ගත්තාගඒ සිදුවන කාලයේ විටෙක එසේ සිතීමත් විටෙක බිය උපදවනවා.ඒත් අද මම නැවත හැරිලා බලලා මම ඒ ගත් තීරනය ගැන සතුටු වෙනවා.මොකද එය මගේ ජීවිතයේ ගත්ත නිවරදිම තීරනයක් නිසා.පාසලෙන් ඉවත් වීමත් වීමත් සමගම මට මම කැමති පන්ති වලට සහභාගී වීමටත් අකමැති පන්ති වලින් ඉවත්ව ඉන්නත් නිදහස ලැබුණා.
සිදුවුන සියලක්ම සුන්දර නෑ.මට ජීවත් වෙන්න කියලා වෙනම කාමරයක් තිබුණෙ නෑ.මම මගේ යහළුවන්ගේ කාමර වල බිම නිදා ගත්තාකොක් බෝතල් කඩවලට ලබා දීමෙන් ලැබෙන සත 5ක වැනි සුළු මුදලින් මම ආහාර මිලදී ගත්තා.සෑම ඉරිදා දිනකම හැතැම්ම 7ක් පමණ දුරකින් තිබුන.මම පයින්ම යන්නට පුරුදුව සිටියා.රසවත් ආහාර වේලක රසය විදගන්න.මම ඒ ආහාර වේලට ඇත්තටම බොහෝ සේ ප්‍රිය කලා.මම ඒ දවස් වල බොහෝ කිරීමට අකමැත් වු දේවල්පසුව මගේ කුතුහලය සහ සහජ ඥානය දියුණු කලා.එය ඇත්තටම මිල කල නොහැකි අත් දැකීමක් මම උදාහරනයක් කියන්නම්
ඒ කාලයේ රිඩ් විශ්වවිද්‍යාලයේ ඉතා විශිෂ්ඨ අක්ෂර කලාවක් වන calligraphy කලාව හොදින්ම ඉගැන් වූ ස්ථානයයි.විද්‍යාලය පුරාම තිබූ සෑම පෝස්ටරයකම භාවිතා කල සෑම ලේබලයකම ඉතාම ලස්සනට calligraphy අක්ෂර වලින් ලියා තිබුණා.මම පාසලෙන් ඉවත් වූ නිසාම සියලුම පංති වලට සහභාගී වීම මට අනිවාර්්‍ය වුනේ නෑ.ඒ නිසා මම තීරනය කලා calligraphy පංතියට සහභාගී වීමට.එය ඉගෙනගන්න මම එහිදී අකුරු සෑදීමේදී භාවිතා වන සෙරිෆ් සන් සෙරිෆ් වගේ ක්‍රම ගැන ඉගෙන ගත්තා.ඊට අමතරව වෙනස් අකුරු වර්ග භාවිතා කර ඒවා තබන ඉඩ ප්‍රමාණය අඩු වැඩි කරමින් calligraphy ඉතා විශිෂ්ඨ කලාවක් බවට පත් කරන ආකාරය අත් හදා බැලුවා.මෙම අකුරු කලාව ඇත්තෙන්ම ලස්සනයි.ඉතිහාසගතයි කලාත්මකයි.තවත් විදියකට කිව්වොත් විද්‍යාවට තේරුම් ගැනීමටත් නොහැකියි.මෙය මගේ සිත තදින් ඇද බැද ගත්තා
මා උගත් කිසිවක් ප්රොෙයා්ගිකව භාවිතා කිරීමට මට හැකියාවක් තිබුනෙ නෑ.නමුත් අවුරුදු 10 කට පසු මැගින්ටොප් පරිඝනකය සෑදීමේදී මේ සියල්ල නැවත මා වෙත පැමිණියා.අපි මේ සියල්ලක්ම මැක් පරිඝනයකට ඇතුළු කලා.එය ලෝකය අත්තුටු calligraphy කලාවෙන් නිර්මාණය කල පලමු පරිඝනකයයි.මම එදා calligraphy පංතිය වෙත යෑමට තීරණය නොකලා නම් මැක් පරිඝනකය තුල මෙතරම් දැකුම් කළු පැහැදිලි අකුරු භාවිතා කිරීම කිසිදා සිදු නොවන්නක්.වින්ඩෝස් පරිඝනකය මැක් පරිඝනකය ආදර්ෂයට ගත් නිසාම අද ඔබේ පරිඝනකයේ මෙම අකුරු කලාව දකින්න පුළුවන්.මම පාසලෙන් එදා ඉවත් නොවුනා නම් මම calligraphy පංතියට යෑමට තීරනය නොකරන්නට පරිඝනක වල භාවිතා වන මේ අකුරු කලාව බිහි නොවන්නට .තිබුනා.මම පාසලේ සිටියේදී මෙම තිත් සංකල්පය ඉදිරියට සම්බන්ධ කල නොහැකි වුවද අද අවුරුදු 10 ට පසු මට මේ තිත් සියල්ලම අතීතය සමග ආවර්ජනය කරමින් පැහැදිලි කරන්න පුළුවන්.නැවතත් මම ඔබට කියන්නේ ඔබට මේ තිත් ඉදිරියට සම්බන්ධ කරමින් සැකසිය නොහැකියි.ඔබට එය කල හැක්කේ ඔබේ අතීතය මෙනෙහි කිරීමෙන් පමණයි.සෑම විටම සිතන්න මේ තිත් සියල්ලක්ම අනාගතයටයට සම්බන්ධ වන බව.ඒත් එක්කම දෛවය ආත්ම විශ්වාසය කර්මය වැනි දේ පිලිබදව විශ්වාසය ගොඩනගා ගන්න.මේ මාර්ගය මා කිසි දා කනගාටුවට ලත් කර නැතිවා සේම මාගේ ජීවිතයේ සැබෑ වෙනසක් සිදු කිරීමට මේ සියල්ලක්ම උපකාරී වූ බව මා ඔබට අද ප්‍රකාශ කරමි.
මම ඔබට කියන දෙවන කථාව . . . . . .
මම වාසනාවන්තයි මොකද මම ජීවිතයේ බොහෝ සෙයින් ඇලුම් කරන විෂයක් තෝරා ගැනීමට හැකිවුනා.වොස් සහ මම ඇපල් සමාගම ආරම්භ කලේ මගේ දෙමව්පියන්ගේ ගරාජයේ.එවිට මට අවුරුදු 20යි අපි දැඩි කැපවීමෙන් වැඩකලා.අවුරුදු 10 කින් පමණ ඇපල් සමාගම ගරාජයේ සිට ඇමෙරිකා ඩොලර් බිලියන 2ක් පමණ වටිනා සේවකයන් 4000කට පමණ රැකියා සපයන සමාගමක් බවට ගත්වුණා.මට අවුරුදු 29 වෙද්දි අපි අපේ විශිෂ්ඨ නිර්මානයක් වූ මැකින්ටොප් පරිඝනකය වෙලදපොලට නිකුත් කලා.නමුත් පසුව කුමන්ත්රනයකින් මාව ඇපල් සමාගමෙන් ඉවත් කලා.ඔබ විටෙක සිතනවා ඇති මගේ මූලිකත්වයෙන් පටන් ගත් ආයතනයකින් මාව ඉවත් කරන්නේ කොහමද කියා.ඇත්තෙන්ම කියනවා නම් මම ඇපල් සමාගම සදහා හැකියාවෙන් පරිපූර්ණ වෙනත් කෙනෙකුට මා සමග පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරා.පලමු අවුරුද්ද ඉතා හොදින් ගතවුනා.නමුත් අපේ අනාගතය පිලිබද දැක්ම ක්‍රමයෙන් වෙනස් වුනා.මේ නිසාම අපේ පසු බෑමක් ඇති වුණා.අධ්යක්ෂ්යක මණඩලය නව පරි පාලනයේ අදහස් වලට එකග වුණා.මම මේ හේතුවෙන් ඇපල් සමාගමෙන් ප්රසිද්ඨියේම ඉවත් වුනා.මම මගේ ජීවිතයේ වැඩියෙන්ම අවධානයක් යොමු කල දෙය මට නැතිවුණා.එය ඇත්තටම කියනවා නම් ඉතාම වේදනාකාරී සිදුවීමක්
මාස ගණනාවක් යන තුරු කුමක් කරන්නද යන්න මට වටහාගත නොහැකි වුනා.මට තේරුම් ගියා මම පෙර පරම්පරාවේ ව්යවසහයකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට අපොහොසත් වූ අතරම ඒ වන විට ඔවුන් මට ලබාදුන් යෂ්ටිය මා අතින් ගිලිහී ගොස් ඇති බව.මම මේ හේතුව නිසාම ඩේවිඩ් පැකාර්ඩ් ( හැවල්ඩ් පැකාර්ඩ් සමාගමේ නිිර්මාතෘ ) සහ බොබ් නොයිස් (සිලිකන්වැලිහි නගරාධිපති ) මේ සිදු වූ අමිහිරි සිදුවීම් වලට සමාව ඉල්ලා සිටියා.මම ඉතා ප්‍රකට ...... තමාට බාර වූ කාර්්‍යය හරිහැටි සිදුකල නොහැකි වූ පුද්ගලයකු බවට පත් වුනා.එපමනක් නොවේ මට සිලිකන්වැලි ප්‍රෙද්ශය අතහැර යෑමට පවා සිතුණා.නමුත් යමක් ක්‍රමක් ක්‍රමයෙන් මගේ ජීවිතය එලිය කරන්නට සමත් වුණා.ඒ තමයි මා තෝරාගත් මාර්ගය කෙරෙහි මට තිබු ආදරය.මේ සියලු දේ හමු වේ ඇපල් සමාගමද කිසිදු වෙනසකින් තොරව ඉදිරියට යමින් තිබුණා.එයින් මම ප්‍රතික්ෂේප වුණා.නමුත් එවිටත් මම මගේ නිර්මාණ වෙනුවෙන් ආදරයෙන් වෙලී සිටියා.මම තීරනයකට පැමිණියා නැවත මුල සිට ගමන අරඹන්න.
මට ඒ කාලයේදී නොපෙනුනත් ඇපල් සමාගම ඒ කාලය තුල ප්‍රතික්ෂේප වීම මාගේ ජීවිතය තුල වූ වැදගත්ම සිදු වීමයි.සාර්ථකත්වය නමැති මහා බර උසුලනවා වෙනුවට ආධුනිකයකු වීමේ සරල සැහැල්ලු බව මට යලිත් දැණුනා.නැවතත් සියලු දේ පිලිබද අඩු විශ්වාසයක් තැබීමට මට හැකිවුණා.මේ හේතු සියල්ලක්ම මාගේ ජීවිතය සැහැල්ලු කර නිදහසේ කාලය ගත කිරීමට මට ඉඩ ලබා දුන්නා.
එම අවුරුදු 5 කාලය තුල මම "NEXT" නැමැති සමාගමක් හා "PIXAR" නමැති සමාගමක් නිර්මාණය කලා.ඒත් එක්කම මට හමු වු විශිෂ්ඨතම කාන්තාව වූ මගේ බිරිද සමග ආදර සම්බන්ධයක් ඇති වුණා.පින්සාර් සමාගම ලෝකයේ පලමු 3D සජීවී කරන චිත්‍රපටිය වන "ටෝයි ස්ටෝරි " නිර්මාණය කල අතර අද එය ලෝකයේ විශිෂ්ඨතම හා සාර්ථකම සජීවී කරන චිත්‍රපටි නිර්මාණය කරන සමාගමයි.සිදුවූ සියල්ලෙන්ම සිත් ගන්නා සුළු සිද්ධියක් වුණේ ඇපල් සමාගම "NEXT" සමාගම මිලට ගැනීමය.මේ සමග නැවත මම ඇපල් සමාගම සමග සම්බන්ධ වුනා.එදා අපි "NEXT" සමාගමේ නිපද වූ තාක්ෂනය අද ඇපල් සමාගමේ පුනරුදයේ හදවත බවට පත් වෙලා තිබෙනවා.මේ සියල්ලක් සමගම මගේ භාර්්‍යාව ලොරික් සමග සාර්ථක පවුලක් බවට පත් වුනා.
මට දැඩි විශ්වාසයක් තියනවා මේ කිසිදු දෙයක් සිදු නොවීමට ඉඩ තියනවා ඇපල් සමා ගමෙන් මා ඉවත් නොකලා නම්.එය ඉතා අප්‍රිය රසයකින් යුක්ත වුණ බෙහෙතක්.නමුත් එය රෝගියාට අත්යව්යම තිබූ දෙයක්.සමහර විට ජීවිතය ඔබව රිදවයි . . නමුත් විශ්වාසය අත් නොහරින්න . . මට ජීවිතය අවබෝධ කල එකම දෙය නම් තෝරා ගත් විෂයට මම ගොඩක් ආදරය කල බවයි.ඔබත් ඔබේ ආදරය සොයාගත යුතුයි.එය ඇත්තක්. . ඔබේ රැකියාව ඔබේ ආදරය බවට පත් කරගන්න.ඔබේ රැකියාව ඔබේ ජීවිතයේ විශාල කොටසක් පුරවනු ඇත.ඔබ එයින් ඇත්තටම සෑහීමකට පත්වන්නේ ඔබ ඒ උසස් කටයුත්ත ගැන වීශ්වාස කරන විට පමණි.උසස් කටයුත්තක් සිදු කල හැක්කේ ඔබ එම කටයුත්ත සිදු කිරීමට ඇති කැමැත්ත ඇල්ම මතයි.ඔබට තවමත් එම කටයුත්ත සොයාගැනීමට නොහැකි වූවා නම් දිගින් දිගටම සොයන්න.උත්සහය අත්හැර නොදමන්න.ඔබේ හදවත හොදින් දන්නවා ඔබ කොයි මොහොතක හෝ එය සොයාගනියි යන්න.සෑම වැදගත් සම්බන්ධතාාවයක් මෙන්ම අවුරුද්දෙන් අවුරුද්ද එය ක්‍රමක් ක්‍රමයෙන් හොද අතට හැරෙයි.මා යලිත් කියන්නේ . . . දිගින් දිගටම සොයන්න උත්සහය අත්හැර නොදමන්න
මම ඔබට කියන තුන්වෙනි කථාව තමයි මරණය . . . . . . .
මට අවුරුදු 17ක් පමණ වන විට මට නෙත ගැටුනු කියමනක් මම ඔබට ප්‍රකාශ කරන්නම්. . . "ඔබ ජීවත් වන සෑම දිනයක්ම ඔබ ජීවත් වන අවසාන දිනය ලෙස සලකා ජීවත් වෙනවා නම් . . යම් දිනෙක ඔබ නිවරදි වෙයි " මෙම කියමන මා තුල විශාල වෙනසක් ඇතිකලා.ගෙවුණු අවුරුදු 33ක කාලය තුල මම කණ්නාඩිය ඉදිරියට ගොස් .. මම මගෙන්ම අහපු දෙයක් තමා "අද මාගේ ජීවිතයේ අවසාන දිනය නම් අද දවසේ මම කරන්නට සිටින වැඩ කටයුත්ත වෙනුවෙන් මම කාලය යොදවයිද "? යන්න.මේ ප්‍රශ්නයට මගෛන්ම මට "නැත " යන පිලිතුර දිගින් දිගටම දින කිහිපයක් ලැබුනොත් මම දන්නවා මම මගේ ජීවිතයේ වෙනසක් සිදුකල යුතුය යන්න.
ඉක්මණින් මිය යන බව සිහියේ තබා ගැනීම . . . ඉතා වැදගත්ම තෝරාගැනීම් වලදී මගෙු ජීවිතයේ ඉතා වටිනා මෙවලමක් බවට පත් වුණා.මන්ද යත් සියලුම බාහිර අපේක්ෂාවන් තමන් තුල ඇතිකරගත් අභිමානය පරාජයට ඇති බිය මේ සියල්ල මරණය හමු වේ අවලංගු වී යන නිසාය.අවසානයේ වැදගත් වන්නේ අප ඉතිරි කර යන දේ පමණයි.ඔබ මරණයට පත්වන බව සෑම විටම මතක තබා ගැනීම යමක් නැතිවීමේදී ඇතිවන සිතු තැවුලට හා බියට හොදම විසදුමයි.ඔබ දැනටමත් නිරාවරණය වූ මිනිසෙක් ඔබට කිසිම හේතුවක් නෑ ඔබේ හදවතට එකගව ජීවත් නොවීමට
අවුරුද්දකට පමණ පෙර මට පිලිකාවක් වැලදී ඇති බව සොයා ගත්තා.උදේ 7.30 පමණ වන විට මාගේ ශරීරය ස්කෑන් කල අතර එහි පැහැදිලිව මගේ අගන්‍යාසයේ ටියුනර් තත්වයක් ඇති බව පෙන්නුම් කලා.මම ඇත්තටම දැනන් හිටියෙ නෑ අගන්‍යාසය ශරීරයේ කුමන කොටසට අයත්ද යන්න වත්.දොස්තර මහත්වරු මෙම පිලිකාව සුව කල නොහැකි බව දන්වා සිටියා.මට තව මාස 3 - 6 ක කාලයක් පමණක් ජීවත් විය හැකි බව දන්වා සිටියා.ඔවුන් මට නිවසට ගොස් පවුලේ අය දැනුවත් කරන ලෙස දන්වා සිටියා.මෙය දොස්තර වරුන් හද්න් වන්නේ "මරණයට සූදානම් වීම" යනුවෙනුයි.මෙය වෙනත් විදියකින් කියනවා නම් අවුරුදු 10 ක් තුල දරුවන්ට කීමට තිබුණ දේවල් මාස කිහිපයකින් ඔවුන් වෙත කියන්නයි යන්නේ.තවත් පැහැදිලි කලහොත් සියලු දේ සූදානම් කර අවසාන මොහොත සැහැල්ලුවෙන් ගත කිරීමට ඉඩ සලසා දීමයි.
මගේ රෝගය පිලිබද පරීක්ෂණ දවස පුරාම සිදු වෙමින් පැවතුණා.හවස් වරුවේ පටක පරීක්ෂාවක් සිදු කලා.දොස්තරවරු මගේ උගුර හරහා එන්ස්කෝප් උපකරනයක් යවා අගන්‍යාසයේ වූ ටියුමර් තත්වයේ පටකයක් ලබා ගත්තා.මම සන්සුන්ව සිටියත් මගේ බිරිද මට පැවසුවා මට වැලදී ඇත්තේ ඉතා කලා තුරකින් වැලදෙන පිලිකා වර්ගයක් බවත් එය ශල්‍යකර්මයකින් සුව කල හැකි බවත් ... එම ශෙල්යකර්මය පසුව සිදු කල අතර මම අද නීරෝගී සුවයෙන් පසුවෙනවා.
මෙය මම මරණය අභියස ගතකල ආසන්නතම අවස්ථාවයි.මම හිතනවා තව දශක කිහිපයකට මම ගතකල ආසන්න අවස්ථාව ලෙසටම එය පවතීයි යන්න.එම කාලය තුල ජීවත් වීමත් සමගම මට ඔබට ඇත්ත වශයෙන්ම කියන්න පුළුවන් මරණය ආධ්‍යාත්මික සංකල්පයක්.
කිසිම කෙනෙකුට මිය යන්න අවශ්‍ය නෑ. දිව්‍ය ලෝකය වෙත යෑමට පෙරුම් පිරුවද කිසි කෙනෙකු තම ජීවිතය කැපකර එහි යෑමට උත්සහ නොකරයි.මරණය යනු අපි සියලු දෙනා බෙදා හදා ගන්නා නවාතැන් පොලයි.කිසිවෙක් ඉන් පලා ගොස් නැත.එය එලසින්ම පවතී.මොකද ජීවිතයේ හොදම නිර්මාණය මරනය නිසාවෙන්.එය ජීවිතය වෙනස් කරන සාධකයයි.එය පරණ වූ දෙය ඉවත් කර නව දේ නිපදවයි.වර්ථමානයේ අලුත් නිර්මාණය ඔබ සියලු දෙනායි.නමුත් නොබෝ කලකින් ඔබත් පරණ මහළු වී මේ ලෝකයෙන් සමුගනියි.සමාවෙන්න මෙවැනි භාවාත්මක සිවරූපයෙන් කථා කිරීම සම්බන්ධයෙන් නමුත් යථාර්තය මෙයයි
ඔබේ කාලය ඉතා සීමිතයි.එම නිසා වෙනත් කෙනෙකුගේ ජීවිතයේ ජීවත් වී කාලය අපතේ නොහරින්න.අන් අයගේ සිතිවිලි වල අදහස් වල දැඩි ලෙස විශ්වාස කර ජීවත් වීමෙන් ඇත් වෙන්න.ඔබේ අදහස් වලට සවන් දෙන්න.අන් අයගේ හඩඩ ඔබේ ඇතුලාන්තය තුල ඇති හඩ යටපත් නොකරන්න.ඉතා වැදගත්ම දෙය නම් සෑම විටම නිර්භිතව ඔබේ සහජ බුද්ධිය හා හදවතට අනුව ක්‍රියා කරන්න.ඔවුන් හොදින් දන්නවා ඔබේ නියම අභිප්‍රාය.අනෙකුත් සියලු දේ ප්‍රධාන නොවෙන දේවල්.
මාගේ තරුණ කාලයේදී මට කියවන්න ලැබුණා ඉතා වැදගත් ප්‍රකාශයක් "The whole Earth catalog " එය අපේ පරම්පරාවේ එක්තරා විදියක් බයිබලයක් කිව්වොත් මම නිවරදියි.එය නිර්මාණය කලේ ස්ටුර්ට් බ්‍රෑන්ඩ් නමැති අයෙක්.ඔහු මෙම සගරාවට ජීවිය ලබාදුන්නේ ඔහුගේ මනා සාහිත්‍ය හැකියාවෙන්.කාලය නිවරදිව කිව්වොත් 1960 අග බාගයේ.පරිඝනකය නිපදවීමටත් ප්‍රථම මෙම සගරාව නිර්මානය කලේ යතුරු ලියන කතුරු සහ පොලොරොයිඩ් කැමරා භාවිතා කරමින්.එය හරියටම කියනවා නම් ගූගල් සේවාව මුද්‍රිත මාධ්‍යෙයන් එලි දැක්වීමක් වගෙයි.අවුරුදු 35කට පෙර ගූගල් ආගමනයත් එය නිරවුල් මෙවලම් හා වැදගත් මත උතුරා ගියා ප්රකාශනයක්.
ස්ටුර්ට් සහ ඔහුගේ කණ්ඩායම "The whole Earth catalog " ප්‍රකාශන කිහිපයක් එලි දැක්වූවා.නමුත් කාලයක් ගතවෙත්ම එහි අවසාන ප්රකාශනය ඔවුන් පලකලා.කාලය මතක් කලොත් 70 දශකයේ අග භාගයේ.මමත් එවිට ඔබේ වයසේ තරුණයෙක්.සගරාවෙ අවසාන පිටුවේ උදෑසන පාරක් අසල ගත් ඡායාරූපයක් පල කර තිබුණා.ඔබට බාධක අභියෝග මැද අළුත් ගමනක් ආරම්භ කිරීමට සිතුවිල්ලක් එහි ගැබ් වී තිබුණා.එහි පහලින්ම වචන කිහිපයක් සදහන් කර තිබුණා."දැනුම් පිපාසයෙන් පෙලෙන්න.තමන් කිසිවක් නොදන්නා බව තේරුම් ගන්න "එය ඔවුන්ගෙන් ලෝකයට ලබාදුන් අවසන් පණිවිඩයයි.එය සෑම විටම මගේ ජීවීතයේ ප්‍රාර්තනාවක් බවට පත් වුණා.මෙතැන් පටන් ඔබ සියලු දෙනා උපාධි දාරීන් ලෙස සමාජයට එකතු වෙනවා.අලුතෙන් ජීවිතය ආරම්භ කරන්න
මමත් ඔබගෙන් ඉල්ලා සිටින්නේ
."දැනුම් පිපාසයෙන් පෙලෙන්න.තමන් කිසිවක් නොදන්නා බව තේරුම්ගන්න "
සියලු දෙනාටම ස්තූතියි
උපුටාගැනීම - FB Thousand Talks Page