Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sticky:Duminda quits politics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමින්දගේ කථන ස්නායුවලට බරපතල හානි !

Srilankamirror - මුල්ලේරියාව වෙඩි හුවමාරුවේදී බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කොට, මේවනවිට ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ මොළයේ, කතා කිරීමට හැකියාව ලබා දෙන ස්නායුවලට බරපතල හානි සිදුවීම හේතුවෙන් ඔහුට කතා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙලෙස විනාශයට පත්වූ ස්නායු යථා තත්ත්වයට පත්නොවන අතර යම් හෙයකින් හානියට පත් ස්නායු වටා පිහිටා ඇති අනෙකුත් ස්නායුවල සහයෙන් කල් යාමේදී ඇතැම් විට ඔහුට කතා කිරීමේ හැකියාව ලැබිය හැකියැයි වෛද්‍යවරුන් විශ්වාසය පළ කර සිටියි.

මේවන විටත් මන්ත්‍රීවරයාට භෞතික චිකිත්සක ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති අතර රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කලේ, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මතක ශක්තියට කිසිදු අයුරකින් බලපෑමක් එල්ල වී නොමැති බවයි.

මන්ත්‍රීවරයාව මේවන විට ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීම ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

ෙකෙසේවුවද, දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් "දිවයින" පුවත්පත ඊයේ (25) වාර්තා කර තිබිණ.

පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක් ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව ද එම වාර්තාවේ සදහන්විය.

ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්කි දීමට පවා ඉඩ තිබෙන බව එම වාර්තාව මගින් අනාවරණය කර තිබුණි.

[QUOTE="leolanka, post: 11219988, member: 363557"] [B]දුමින්දගේ කථන ස්නායුවලට බරපතල හානි ! [/B] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/DUminda_11-10-08.gif[/IMG] [SIZE=5]Srilankamirror - මුල්ලේරියාව වෙඩි හුවමාරුවේදී බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කොට, මේවනවිට ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ මොළයේ, කතා කිරීමට හැකියාව ලබා දෙන ස්නායුවලට බරපතල හානි සිදුවීම හේතුවෙන් ඔහුට කතා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මෙලෙස විනාශයට පත්වූ ස්නායු යථා තත්ත්වයට පත්නොවන අතර යම් හෙයකින් හානියට පත් ස්නායු වටා පිහිටා ඇති අනෙකුත් ස්නායුවල සහයෙන් කල් යාමේදී ඇතැම් විට ඔහුට කතා කිරීමේ හැකියාව ලැබිය හැකියැයි වෛද්‍යවරුන් විශ්වාසය පළ කර සිටියි. මේවන විටත් මන්ත්‍රීවරයාට භෞතික චිකිත්සක ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති අතර රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කලේ, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මතක ශක්තියට කිසිදු අයුරකින් බලපෑමක් එල්ල වී නොමැති බවයි. මන්ත්‍රීවරයාව මේවන විට ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීම ආරම්භ කර ඇති බවද වාර්තාවේ. ෙකෙසේවුවද, දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් "දිවයින" පුවත්පත ඊයේ (25) වාර්තා කර තිබිණ. පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක් ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව ද එම වාර්තාවේ සදහන්විය. ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්කි දීමට පවා ඉඩ තිබෙන බව එම වාර්තාව මගින් අනාවරණය කර තිබුණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom