Still Amal is my favorite Sri Lankan Singer

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Still Amal is my favorite Sri Lankan Singer :yes:

    මල් පිට මල් හැලෙන දිගු මාවතේ
    පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
    ඉගි නළුවට වශි වී
    අත්තල නගයි තුරුපත් පවා..

    දිය පිට දියරැලි නගන ගං දියේ
    සැඩ රළ මතින් ඔරුවක නැගි
    එතෙරට යනු දැක ඔබයි මමයි
    සැඩ නල පවා හමන හැටි පුදුමයි

    මල් පිට මල්…

    වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
    උණුහුම් වෙමින් තුරුලත වෙලී
    මුදු රස විදින සඳ ඔබයි මමයි
    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

    මල් පිට මල්…

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ai ban itin oka fake id ekakin awit damme :D uge sindu walata maath asai. mu mokakda kale kiyala man tama hariyata danna , kudu scene ekak kiyala nam aranchi. puluwannam news eke link ekak diyan
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ai ban itin oka fake id ekakin awit damme :D uge sindu walata maath asai. mu mokakda kale kiyala man tama hariyata danna , kudu scene ekak kiyala nam aranchi. puluwannam news eke link ekak diyan
    what you mean by fake id?:oo:

    We will get to know the truth. whichever, I like that song, singer.
    Still I like his singing :D
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    උන් තුන්දෙනා කුඩු ඩීලර්ස්ලා නෙවෙයි.ඔතන ඉන්න හැම එකාම කුඩු ජාවාරම් කරන අය නෙවෙයි වෙන්න පුලුවන්.යාලුකමට සල්ලි වලට ගිය ගොබිලෝ.ලංකාවේ ඉන්න නිලි බඩුත් කුඩු ඩීලර්ස්ලා එක්ක ඉන්නේ උන්ගෙන් සල්ලි ගන්න.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    උන් තුන්දෙනා කුඩු ඩීලර්ස්ලා නෙවෙයි.ඔතන ඉන්න හැම එකාම කුඩු ජාවාරම් කරන අය නෙවෙයි වෙන්න පුලුවන්.යාලුකමට සල්ලි වලට ගිය ගොබිලෝ.ලංකාවේ ඉන්න නිලි බඩුත් කුඩු ඩීලර්ස්ලා එක්ක ඉන්නේ උන්ගෙන් සල්ලි ගන්න.

    Facilitating, maintaining connections also a crime anyway
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කියන්නේ මධුෂ් ගෙ ඉඟි නළුවට වශී වෙලා මල් පාර දිගේ රල මතින් එතෙර (ඩුබායි) ගිය හැටි නේද :baffled:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ගල් පිට ගල්.... කපන මේ මාවතේ
    පුක ගල තන වනමින්...... ඇවිදින ඔබේ
    හැඩ සිරුරට වශී වී...............
    පයියත් නගී සිහිනෙන් පවා......
    පයියත් නගී සිහිනෙන් පවා......හා හා හා
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේ කියන්නේ මධුෂ් ගෙ ඉඟි නළුවට වශී වෙලා මල් පාර දිගේ රල මතින් එතෙර (ඩුබායි) ගිය හැටි නේද :baffled:

    " හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි "
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    Me Gada Keriyage Puduma Pada thiyenne ohoma una eka hodai

    51412407_1119384038264324_2916657521290641408_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මල් පිට මල් තියෙද්දී ඇයි කුඩු ගහන්නේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Amal perera's father also a singer. I didn't know that.
    Anyhow, Amal perera's son, Nadimal may not be able to make son :D
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    කළුතර කුඩු ඩීල් කරපු ඒවුන්ගේ ඉතිහාසය හොයලා බලන්නකෝ අමල් සොහාන් ගේ නම් ටික හොයාගන්න පුලුවන් වෙයි.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කළුතර කුඩු ඩීල් කරපු ඒවුන්ගේ ඉතිහාසය හොයලා බලන්නකෝ අමල් සොහාන් ගේ නම් ටික හොයාගන්න පුලුවන් වෙයි.

    I don't know much.
    But law mustn't be that deaf and dumb.
    Legal system of this country must learn from dubai police