Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Still Pure Buddhism!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදින් බුදු දහම තුළ චින්තනයට, පරීක්ෂණයට ලබාදී ඇති නිදහස ගැන තවදුරටත් කතාකරනු කිම?

නමුත් එම කරුණම සම්බන්ධයෙන් බයිබලයේ එන පාඨය මෙයයි.

පවතින ධර්මය නිවැරදි දැයි සෙවීම මේ අනුව කිතු දහමට අනුව සපුරා තහනම් වේ. මන්ද වැරදි මතවාද ඉවත්කිරීමෙනුත්, කාලයත් සමඟ මුල් දහමෙන් හැලී ගිය මතවාද යළි එක් කිරීමෙනුත් තොරව ධර්මය විචාරා සිටීමේ කිසිදු හැකියාවක් නැති බැවිනි. මේ සඳහන් කළේ කිතු දහම පිළිබඳවයි.

ඉස්ලාම් දහමේ ධර්ම විචාරයට ඉන් දශමයක වත් ඉඩකඩක් නොමැති බව ඔබ නොදන්නේ යැයි මම නොසිතමි. මන්ද යත් ඉස්ලාම් දමට අනුව ශුද්ධ වූ කුරාණය පරීක්ෂාවට භාජනය කිරීම මරණීය දණ්ඩනය හිමිවන වරදක් බැවිනි. පහත දැක්වෙනුයේ ඉස්ලාම් දහම විශ්වාස නොකරන සියලු දෙනාට එරෙහිව සටන්වැද දඬුවම් දෙන ලෙස ශුද්ධ වූ කුරාණය නියෝග කරන පාඨයයි.

එබැවින් වසර දහස් ගණනක් තිස්සේ එම ආගම් වලට එකතු වූ දුර්මත ඉවත් කිරීමේ කිසිදු හැකියාවක්, එම දහම් වල මූලික නීති බිඳදැමීමෙන් තොරව සිදුකළ නොහැක.

අනෙක් තර්කය නම් වසර 400ක් යනතුරු ධර්මය පැවතීගෙන ආවේ මුඛ පරම්පරාගතව බවත් එම කාලය තුළ ධර්මය විකෘති වීම් වලට ලක් වූ බවත් ය.

වළගම්බා රජ සමයේ 'බැමිණිතියාසාය' පැමිණ බුදු දහමේ මුඛ පරම්පරාගත ආචාර්ය පරම්පරාවන්හි පැවැත්මට තර්ජනයක් එල්ල වනතුරු කිසිවෙකුත් බුදුදහම ලේඛනගත නොකළ බව සත්‍යයකි.

සෑම ශාස්තෘන් වහන්සේ නමකගේම ධර්මය ග්‍රන්ථාරූඪ වූයේ උන්වහන්සේලාගේ මරණින් පසුව ය. උදාහරණයක් වශයෙන් බයිබලයේ ශුභාරංචිකරුවන් (Gospels) වන මාක්, ලූක්, මැතිව් සහ ජෝන් තම සටහන් තබන්නට පටන්ගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් වසර 35 ත් 65 ත් අතර කාලයේ ය. එපමණක් නොව, ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුරාණය පවා ලියැවෙන්නේ මොහොමඩ් නබිතුමාගේ මරණින් පසුවයි. නබිතුමා පවා තම අනුගාමිකයන්ට අදහස් ප්‍රකාශ කළේ වචනයෙන් විනා ලේඛනයෙන් නොවේ.

දැන් කෙනෙකුට තවත් ගැටලුවක් පැන නැගිය හැක. බුදු දහම ග්‍රන්ථාරූඪ කිරීමට වසර 400ක් තරම් කාලයක් ගත වූයේ ඇයි? ඊට හේතුව නම් බුදු සමය බිහිවන ඉන්දියාවේ ලේඛන කලාව එතරම් ප්‍රචලිතව නොපැවතීමයි. එබැවින් එම සමාජ ක්රමයේ නොතිබූ යමක් හඳුන්වා දෙමින් බුදු දහම ලේඛනගත කිරීමට මහරහත් ථෙරවරුන්ට හැකියාවක් තිබුණේ නැත. නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹෙන කාලයේදී ලේඛන කලාව ප්‍රචලිත වේ. පුරාතන ග්‍රීසියේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි සුප්‍රකට ලේඛකයන් පහළ වේ. එය ලෝකයේ සෑම දෙසට ම පැතිරගොස් ක්‍රි.ව. යුගය වන විට ආගමික ග්රන්ථ ද බිහිවේ. බුදු දහම මෙන්ම කිතු දහම ද ග්‍රන්ථාරූඪ වන්නේ එකම කාල පරිච්ඡේදයක ය. (එනම් ක්‍රි.ව 65-100 අතරයි. වළගම්බා රජු රාජ්‍යත්වයට පැමිණෙන්නේ ක්‍රි.ව. 66 දී ය). ඊට කලින් ද බුදු දහමේ ඇතැම් කොටස් ශිලා ලේඛනගත කර තිබූ බව සළකනු මැනවි.

[QUOTE="ela_eluwa120, post: 6179876, member: 193664"] [SIZE=4]ඉදින් බුදු දහම තුළ චින්තනයට, පරීක්ෂණයට ලබාදී ඇති නිදහස ගැන තවදුරටත් කතාකරනු කිම? නමුත් එම කරුණම සම්බන්ධයෙන් බයිබලයේ එන පාඨය මෙයයි. [/SIZE][SIZE=4]පවතින ධර්මය නිවැරදි දැයි සෙවීම මේ අනුව කිතු දහමට අනුව සපුරා තහනම් වේ. මන්ද වැරදි මතවාද ඉවත්කිරීමෙනුත්, කාලයත් සමඟ මුල් දහමෙන් හැලී ගිය මතවාද යළි එක් කිරීමෙනුත් තොරව ධර්මය විචාරා සිටීමේ කිසිදු හැකියාවක් නැති බැවිනි. මේ සඳහන් කළේ කිතු දහම පිළිබඳවයි. ඉස්ලාම් දහමේ ධර්ම විචාරයට ඉන් දශමයක වත් ඉඩකඩක් නොමැති බව ඔබ නොදන්නේ යැයි මම නොසිතමි. මන්ද යත් ඉස්ලාම් දමට අනුව ශුද්ධ වූ කුරාණය පරීක්ෂාවට භාජනය කිරීම මරණීය දණ්ඩනය හිමිවන වරදක් බැවිනි. පහත දැක්වෙනුයේ ඉස්ලාම් දහම විශ්වාස නොකරන සියලු දෙනාට එරෙහිව සටන්වැද දඬුවම් දෙන ලෙස ශුද්ධ වූ කුරාණය නියෝග කරන පාඨයයි.[/SIZE] [SIZE=4]එබැවින් වසර දහස් ගණනක් තිස්සේ එම ආගම් වලට එකතු වූ දුර්මත ඉවත් කිරීමේ කිසිදු හැකියාවක්, එම දහම් වල මූලික නීති බිඳදැමීමෙන් තොරව සිදුකළ නොහැක.[/SIZE] =================================================== [SIZE=4]අනෙක් තර්කය නම් වසර 400ක් යනතුරු ධර්මය පැවතීගෙන ආවේ මුඛ පරම්පරාගතව බවත් එම කාලය තුළ ධර්මය විකෘති වීම් වලට ලක් වූ බවත් ය. වළගම්බා රජ සමයේ 'බැමිණිතියාසාය' පැමිණ බුදු දහමේ මුඛ පරම්පරාගත ආචාර්ය පරම්පරාවන්හි පැවැත්මට තර්ජනයක් එල්ල වනතුරු කිසිවෙකුත් බුදුදහම ලේඛනගත නොකළ බව සත්‍යයකි. [/SIZE] [SIZE=4]සෑම ශාස්තෘන් වහන්සේ නමකගේම ධර්මය ග්‍රන්ථාරූඪ වූයේ උන්වහන්සේලාගේ මරණින් පසුව ය. උදාහරණයක් වශයෙන් බයිබලයේ ශුභාරංචිකරුවන් (Gospels) වන මාක්, ලූක්, මැතිව් සහ ජෝන් තම සටහන් තබන්නට පටන්ගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් වසර 35 ත් 65 ත් අතර කාලයේ ය. එපමණක් නොව, ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුරාණය පවා ලියැවෙන්නේ මොහොමඩ් නබිතුමාගේ මරණින් පසුවයි. නබිතුමා පවා තම අනුගාමිකයන්ට අදහස් ප්‍රකාශ කළේ වචනයෙන් විනා ලේඛනයෙන් නොවේ. දැන් කෙනෙකුට තවත් ගැටලුවක් පැන නැගිය හැක. බුදු දහම ග්‍රන්ථාරූඪ කිරීමට වසර 400ක් තරම් කාලයක් ගත වූයේ ඇයි? ඊට හේතුව නම් බුදු සමය බිහිවන ඉන්දියාවේ ලේඛන කලාව එතරම් ප්‍රචලිතව නොපැවතීමයි. එබැවින් එම සමාජ ක්රමයේ නොතිබූ යමක් හඳුන්වා දෙමින් බුදු දහම ලේඛනගත කිරීමට මහරහත් ථෙරවරුන්ට හැකියාවක් තිබුණේ නැත. නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹෙන කාලයේදී ලේඛන කලාව ප්‍රචලිත වේ. පුරාතන ග්‍රීසියේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි සුප්‍රකට ලේඛකයන් පහළ වේ. එය ලෝකයේ සෑම දෙසට ම පැතිරගොස් ක්‍රි.ව. යුගය වන විට ආගමික ග්රන්ථ ද බිහිවේ. බුදු දහම මෙන්ම කිතු දහම ද ග්‍රන්ථාරූඪ වන්නේ එකම කාල පරිච්ඡේදයක ය. (එනම් ක්‍රි.ව 65-100 අතරයි. වළගම්බා රජු රාජ්‍යත්වයට පැමිණෙන්නේ ක්‍රි.ව. 66 දී ය).[COLOR=Red] ඊට කලින් ද බුදු දහමේ ඇතැම් කොටස් ශිලා ලේඛනගත කර තිබූ බව සළකනු මැනවි.[/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom