Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Still Pure Buddhism!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමුත් රචනා කිරීමෙන් පසුව ත්‍රිපිටකය හැරුණු විට එකම ආගමික ග්රන්ථයක් වත් නැවත සංශෝධනය කර නැත. මනාව ලියූ ග්රන්ථයක් නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කුමක් දැයි මෙහිදී කෙනෙකුට ගැටලුවක් පැන නැගිය හැක. ඊට හේතුව මෙයයි. මෙම ග්රන්ථ ලියවෙන අවධිය වන විට මුද්‍රණ යන්ත්‍ර බිහි වී තිබුණේ නැත. එබැවින් එකම ග්රන්ථයක් වෙනත් තැනකට පිටපත් කිරීම සිදුකළ යුතු වූවා නම් එය සිදුකළ යුතු වූයේ අතිනි. එසේම එකම ග්‍රන්ථයක එක් පිටපතක් පමණක් තිබීමත් ආරක්ෂා සහිත නොවේ. එබැවින් අඩුතරමින් පිටපත් 5ක් වත් තබාගැනීමට සිදු වූවාට සැකයක් නැත. මේ සියල්ල පිටපත් කිරීම සිදුකළයුතු වූයේ අතිනි. ඉදින් ත්‍රිපිටකය, බයිබලය, කුරාණය වැනි දැවැන්ත ග්රන්ථ වල අත් පිටපත් ලිවීමේදී කොතරම් වැරදි සිදුවන්නට ඇත්ද?

එම පිටපත් කිරීමේ දෝෂ කාලයත් සමඟ නිවැරදි කිරීම හෝ විනාශ වී ගිය ලේඛන කොටස් නැවත පිරවීම බයිබලය හා කුරාණය විෂයෙහි සිදු වී නැත.

නමුත් ත්‍රිපිටකය කාලයෙන් කාලයට සංස්කරණය වූ නිසා පිටපත් කිරීම් වලදී වැරදුණු තැන් සොයාගැනීමට හැකියාව ලැබිණි. ඊට හොඳම උදාහරණය නම් ඉහතින් සඳහන් කළ සයවන ධර්ම සංගායනාවේදී ඇති වූ 'පුලක' යන වචනය සම්බන්ධ ගැටලුවයි. මෙම වචනය සම්බන්ධ ගැටලුව නිර්මාණය වූයේ ඉන් බොහෝ කලකට පෙර ලංකාවෙන් බුරුමයට උපසම්පදාව ගෙනයද්දී ඡ්ප්පද (ඡප්පට) තෙරුන් ප්‍රධාන සංඝයාවහන්සේ ලංකාවේ පුස්කොළ පොත්වලින් පිටපත් කරගෙන ගිය පෙළ අටුවා ටීකා යනාදියෙහි සිදු වූ අත්වැරදීම් වලින්. කාලයකට පසුව හෝ ඒවා නිවැරදි නොකරන්නට එම වැරදි තවමත් ත්‍රිපිටක ධර්මයෙහි පවතිනවා නොවේද? එසේ නම් සියවස් ගණනාවක් විමසීමකින් තොරව පිටපත් වෙමින් එන ග්රන්ථ වල තත්ත්වය කෙබඳු වනු ඇත්ද?

අවසාන වශයෙන් කීමට තිබෙන්නේ මෙවන් අභියෝග හමුවේ බුදු දහම සලිත නොවන අතර මතුවන සෑම ගැටලුවකට ම පිළිතුරක් බුදු දහම තුළ ම ගැබ්ව තිබෙන බවයි.

එසේම මෙවන් ගැටලු වලට පිළිතුරු දීමට යන විට නිතැතින්ම සිදුවන්නේ ගැටලුව බූමරංගයක් මෙන් කැරකී උක්ත විවේචකයන්ගේ ම ආගම් වල සාධාරණත්වය ප්රශ්නාර්ථයකට ලක් වීම සිහිපත් කර සිටීම වටී.

[QUOTE="ela_eluwa120, post: 6179973, member: 193664"] [SIZE=4]නමුත් රචනා කිරීමෙන් පසුව [COLOR=Red]ත්‍රිපිටකය හැරුණු විට එකම ආගමික ග්රන්ථයක් වත් නැවත සංශෝධනය කර නැත.[/COLOR] මනාව ලියූ ග්රන්ථයක් නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කුමක් දැයි මෙහිදී කෙනෙකුට ගැටලුවක් පැන නැගිය හැක. ඊට හේතුව මෙයයි. [COLOR=Red]මෙම ග්රන්ථ ලියවෙන අවධිය වන විට මුද්‍රණ යන්ත්‍ර බිහි වී තිබුණේ නැත. එබැවින් එකම ග්රන්ථයක් වෙනත් තැනකට පිටපත් කිරීම සිදුකළ යුතු වූවා නම් එය සිදුකළ යුතු වූයේ අතිනි. එසේම එකම ග්‍රන්ථයක එක් පිටපතක් පමණක් තිබීමත් ආරක්ෂා සහිත නොවේ. එබැවින් අඩුතරමින් පිටපත් 5ක් වත් තබාගැනීමට සිදු වූවාට සැකයක් නැත. මේ සියල්ල පිටපත් කිරීම සිදුකළයුතු වූයේ අතිනි. ඉදින් ත්‍රිපිටකය, බයිබලය, කුරාණය වැනි දැවැන්ත ග්රන්ථ වල අත් පිටපත් ලිවීමේදී කොතරම් වැරදි සිදුවන්නට ඇත්ද? [/COLOR]එම පිටපත් කිරීමේ [COLOR=Red]දෝෂ කාලයත් සමඟ නිවැරදි කිරීම හෝ විනාශ වී ගිය ලේඛන කොටස් නැවත පිරවීම බයිබලය හා කුරාණය විෂයෙහි සිදු වී නැත.[/COLOR] [COLOR=Red]නමුත් ත්‍රිපිටකය කාලයෙන් කාලයට සංස්කරණය වූ නිසා පිටපත් කිරීම් වලදී වැරදුණු තැන් සොයාගැනීමට හැකියාව ලැබිණි. [/COLOR]ඊට හොඳම උදාහරණය නම් ඉහතින් සඳහන් කළ සයවන ධර්ම සංගායනාවේදී ඇති වූ 'පුලක' යන වචනය සම්බන්ධ ගැටලුවයි. මෙම වචනය සම්බන්ධ ගැටලුව නිර්මාණය වූයේ ඉන් බොහෝ කලකට පෙර ලංකාවෙන් බුරුමයට උපසම්පදාව ගෙනයද්දී ඡ්ප්පද (ඡප්පට) තෙරුන් ප්‍රධාන සංඝයාවහන්සේ ලංකාවේ පුස්කොළ පොත්වලින් පිටපත් කරගෙන ගිය පෙළ අටුවා ටීකා යනාදියෙහි සිදු වූ අත්වැරදීම් වලින්. කාලයකට පසුව හෝ ඒවා නිවැරදි නොකරන්නට එම වැරදි තවමත් ත්‍රිපිටක ධර්මයෙහි පවතිනවා නොවේද? [COLOR=Red]එසේ නම් සියවස් ගණනාවක් විමසීමකින් තොරව පිටපත් වෙමින් එන ග්රන්ථ වල තත්ත්වය කෙබඳු වනු ඇත්ද?[/COLOR][/SIZE] ================================================== [SIZE=4]අවසාන වශයෙන් කීමට තිබෙන්නේ මෙවන් අභියෝග හමුවේ බුදු දහම සලිත නොවන අතර මතුවන සෑම ගැටලුවකට ම පිළිතුරක් බුදු දහම තුළ ම ගැබ්ව තිබෙන බවයි.:yes::yes: එසේම මෙවන් ගැටලු වලට පිළිතුරු දීමට යන විට නිතැතින්ම සිදුවන්නේ ගැටලුව බූමරංගයක් මෙන් කැරකී උක්ත විවේචකයන්ගේ ම ආගම් වල සාධාරණත්වය ප්රශ්නාර්ථයකට ලක් වීම සිහිපත් කර සිටීම වටී.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom