Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Still Pure Buddhism!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලුවා එනතුරු....

මං එලුවනම් නෙවෙයි.

මෙහෙම කතාවක් තියෙනවා: අපේ රජවරු විවාහ වීම සඳහා ඉන්දීය රජපවුල්වලින් කුමාරිකාවන් ගෙන්නුවානෙ. ඉතින් ඒ බිසෝවරුන්ට වන්දනා කිරීම සඳහා විහාරය තුළම දේවාලත් හැදුවාලු. ඒ කාලෙ විහාර හැදුවෙ බොහෝවිට රජ්ජුරුවොමනෙ. අනික බිසෝවරුන් එක්ක තව පිරිස් ආවා; ඒ වගේම ඇතැම් රජවරුන්ට (උදා: සීතාවක රාජසිංහ) උපදේශකයන් ලෙස හිටියෙත් හින්දුවරු. ඒ නිසා හින්දු ආගමේ විශ්වාසත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා.

සමන්, කතරගම වගේ දෙවිවරු හින්දු දෙවිවරුම නෙවෙයි. විශේෂයෙන් සමන් දෙවියන් ගැන කියන්නෙ බුදු රජාණන්වහන්සේ ලංකාවට වැඩම කළ විටෙක බුද්ධාගම වැළඳගත් දෙවි කෙනෙක් කියල. මට මතක හැටියට මහියංගන චෛත්යයද කොහෙද හදන්නත් සමන් දෙවියන් මුල් වෙලා තියෙනවා. සිරීපාදෙ කියන්නෙ සමන් දෙවියන් වැඩ සිටින අඩවිය; නමුත් බෞද්ධයන් එහි යන්නෙ සමන් දෙවියන් වැඳිමට නොවෙයි- එහි බුදු රජාණන්වහන්සෙගෙ සිරිපා සළකුණ ඇති නිසා එය වැඳපුදා ගන්න. සමන් දෙවියන් කෙරෙහි ඇත්තේ ගෞරවයක්- එතුමන් මේ අඩවිය සහ එහි යන බැතිමතුන් ආරක්ෂා කරනවායැයි විශ්වාස කරන නිසා.

කතරගම දෙවියන් වැනි අය යහපත් ජීවිතයක් ගත කර මිය ගිය පුද්ගලයින්. (වැද්දන්ගෙ නෑ යකුන් ඇදහීම වගේ, නෙහ්?) මහසෙන් රජු වැනි පුද්ගලයිනුත් මිය ගිය පසු දේවත්වය ආරෝපණය කර ගරු සැළකිලි දක්වන්න මිනිසුන් පෙළඹුණා. බුදු දහමෙ ඉගැන්වෙනවනෙ යහපත් ජීවිතයක් ගත කරන අයට මරණින් මතු දෙව් ලොව උපත ලැබිය හැකි බව. මෙහෙම දේවත්වය ආරෝපණය කරන්නෙ ඇත්තෙ ඒ නිසයි.

දැන් කාලෙ විහාර ඇතුළෙ දේවාල ගහන්නෙනම් තනිකරම හිතන්නෙ නැතිකමට. පුරුදු වෙලා තියෙන දේවල්, කාලාන්තරයක් පැවත ආ විශ්වාස ලෙහෙසියෙන් අත් ඇර ගන්න බැහැනෙ. දෙවියන් යදින්න, පුද පූජා තියන්න පුරුදු වුණු කෙනා බයයි මේක නොකර ඉන්න- දේව කෝපයට ලක් වෙයි කියලා. හුඟක් ගම්වල හාමුදුරුවරුත් අවබෝධයකින් ත්රිපිටකය හදාරල නැහැ; අනික කාලාන්තරයක් කරගෙන ආ දේවල්වලට විරුද්ධ වෙන්න තරම් හිතේ හය්යක් නැහැ.

නමුත් දැන් දැන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වැනි භික්ෂූන්වහන්සේලා මේ දේවල් පෙන්නා දෙනවා. කරන්නන් වාලෙ කරගෙන ආ දේවල් ගැන දැන් මිනිස්සු කල්පනා කර බලන්න පෙලඹෙනවා.

[QUOTE="sudunone, post: 6303228, member: 205934"] [b]එලුවා එනතුරු....[/b] මං එලුවනම් නෙවෙයි. :rofl: මෙහෙම කතාවක් තියෙනවා: අපේ රජවරු විවාහ වීම සඳහා ඉන්දීය රජපවුල්වලින් කුමාරිකාවන් ගෙන්නුවානෙ. ඉතින් ඒ බිසෝවරුන්ට වන්දනා කිරීම සඳහා විහාරය තුළම දේවාලත් හැදුවාලු. ඒ කාලෙ විහාර හැදුවෙ බොහෝවිට රජ්ජුරුවොමනෙ. අනික බිසෝවරුන් එක්ක තව පිරිස් ආවා; ඒ වගේම ඇතැම් රජවරුන්ට (උදා: සීතාවක රාජසිංහ) උපදේශකයන් ලෙස හිටියෙත් හින්දුවරු. ඒ නිසා හින්දු ආගමේ විශ්වාසත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා. සමන්, කතරගම වගේ දෙවිවරු හින්දු දෙවිවරුම නෙවෙයි. විශේෂයෙන් සමන් දෙවියන් ගැන කියන්නෙ බුදු රජාණන්වහන්සේ ලංකාවට වැඩම කළ විටෙක බුද්ධාගම වැළඳගත් දෙවි කෙනෙක් කියල. මට මතක හැටියට මහියංගන චෛත්යයද කොහෙද හදන්නත් සමන් දෙවියන් මුල් වෙලා තියෙනවා. සිරීපාදෙ කියන්නෙ සමන් දෙවියන් වැඩ සිටින අඩවිය; නමුත් බෞද්ධයන් එහි යන්නෙ සමන් දෙවියන් වැඳිමට නොවෙයි- එහි බුදු රජාණන්වහන්සෙගෙ සිරිපා සළකුණ ඇති නිසා එය වැඳපුදා ගන්න. සමන් දෙවියන් කෙරෙහි ඇත්තේ ගෞරවයක්- එතුමන් මේ අඩවිය සහ එහි යන බැතිමතුන් ආරක්ෂා කරනවායැයි විශ්වාස කරන නිසා. කතරගම දෙවියන් වැනි අය යහපත් ජීවිතයක් ගත කර මිය ගිය පුද්ගලයින්. (වැද්දන්ගෙ නෑ යකුන් ඇදහීම වගේ, නෙහ්?) මහසෙන් රජු වැනි පුද්ගලයිනුත් මිය ගිය පසු දේවත්වය ආරෝපණය කර ගරු සැළකිලි දක්වන්න මිනිසුන් පෙළඹුණා. බුදු දහමෙ ඉගැන්වෙනවනෙ යහපත් ජීවිතයක් ගත කරන අයට මරණින් මතු දෙව් ලොව උපත ලැබිය හැකි බව. මෙහෙම දේවත්වය ආරෝපණය කරන්නෙ ඇත්තෙ ඒ නිසයි. දැන් කාලෙ විහාර ඇතුළෙ දේවාල ගහන්නෙනම් තනිකරම හිතන්නෙ නැතිකමට. පුරුදු වෙලා තියෙන දේවල්, කාලාන්තරයක් පැවත ආ විශ්වාස ලෙහෙසියෙන් අත් ඇර ගන්න බැහැනෙ. දෙවියන් යදින්න, පුද පූජා තියන්න පුරුදු වුණු කෙනා බයයි මේක නොකර ඉන්න- දේව කෝපයට ලක් වෙයි කියලා. හුඟක් ගම්වල හාමුදුරුවරුත් අවබෝධයකින් ත්රිපිටකය හදාරල නැහැ; අනික කාලාන්තරයක් කරගෙන ආ දේවල්වලට විරුද්ධ වෙන්න තරම් හිතේ හය්යක් නැහැ. නමුත් දැන් දැන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වැනි භික්ෂූන්වහන්සේලා මේ දේවල් පෙන්නා දෙනවා. කරන්නන් වාලෙ කරගෙන ආ දේවල් ගැන දැන් මිනිස්සු කල්පනා කර බලන්න පෙලඹෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom