වැඩිය පේන්ඩ නැත්තෙ මොකො දැන්? අපේ සිලෝන් මස්ක්.
අප්ප බලන්ඩ එපැයි ඉන්ටර්නෙට් එකෙන් විස්තර බලං නාසා එකෙ වැඩ කරනව වගෙ පණ්ඩිතකම් දොඩෝන හැටි. මට නං මිනිහගෙ ප්‍රොෆයිල් පික්චරෙ දැක්කත් ඇති යක්ෂය ආවේශ වෙන්ඩ. කිරියෙ මම අකමැතිම චරිතෙ. දැන් මහාචාර්ය රොකට් පුකා මෙතැනට වැඩල කියාවි මං කාගෙ හරි තෝල්කයෙක් කියල.
