Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Stock Market for Beginners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලඹ කොටස්වෙලදපල ගැන හැමෝම අහල ඇති, එළකිරි එකේත් කොටස්වෙලදපොලේ ගනුදෙනු කරන සාමාජික සාමාජිකාවන් සියගානක් ඉන්නවා, ඉතා පලපුරුදු සහ නවකයන් මෙන්ම මෙය පිලිබද ඉගෙනගන්න කැමති අයත් අප අතර සිටිනවා, එබැවින් මම දන්න විදිහට නවයකයන්ට යම් දැනුමක් ලබාදෙන්න මේ ලිපියෙන් බලාපොරොත්තුවෙනව.

***මෙම ත්‍රෙඩ් එකේ මම දාන කරුනු සහ භාවිතාකරන වචන අපිට ට්‍රේඩින් වලට අවශ්‍යය සහ භාවිතාකරන දේ පමනි***

කොටස්වෙලදපොල යනු කුමක්ද ?

මේකත් නිකන් වෙලදපොලක් වගේමයි, හැමෝටම ඕන තමන් ලග තියෙන දේ වැඩි මිලට විකුනන්න වගේම අනිත් අයට ඕන අඩුවෙන් මිලදී ගන්න, අපි යම් සමාගමක කොටස් මිලදී අරගෙන කරන්නෙ ආයෝජනයක්. කොටස් වෙලදපලේ ඔබ යම් සමාගමක කොටස් මිලදීගැනීමෙන් ඔබට ඒ කම්පැනි වල ඉතා සුලු අයිතියක් හරි ලැබෙනව, ඒ වගේම ඔබ එම සමාගම් වල දියුනුවටත් දායකවෙනව කියන එක අමතක කරන්න එපා. එම කම්පැනි දියුනුවී වැඩි ලාබ ලබනවිට ඔබේ කොටස්වල මිලත් ඉහල යනවා, එමගින් ඔබට වැඩි ලාබයක් ලබන්න පුලුවන්

අපි කොටස් මිලදීගන්නෙ කොහොමද ?

කොටස් මිලදීගන්න ක්‍රම දෙකක් තියෙනව (මෙයට CDS ගිනුම අනිවාර්යයි)

1 Primary Market

2 Secondary market

Primary Market එකෙන් මිලදීගන්න ක්‍රම දෙක්ක තියෙනව, (මෙයට CDS ගිනුම අනිවාර්යයි)

1 Private Placement

2 IPO - Initial Public Offering

මෙහිදී Private Placement එකක් කියන්නෙ අලුතෙන් කොටස්වෙලදපොලේ ලියාපදින්චි වෙන ආයතනයකින් මිලටගන්න කොටස්, නමුත් මේ කොටස් අවුරුද්දක් යනකං විකුනන්න බෑ, එබැවින් ලංකාවේ ඉන්න මිලමුදල් වැඩියෙන් තියෙන අයයි Private Placement වලින් කොටස් ගන්නෙ, එහි තියෙන වාසිය තමයි ඉතා විශාල වශයෙන් කොටස් මිලට ගන්න පුලුවන්, එම කැම්පැනි වුනත් මෙලෙස කොටස් විකුනන්නේ ඔවුන් තෝරාගන්න පිරිසකට විතරයි

Sellout එකක් කියන්නෙ කලින් අයිතිකාරයන්ට ඉශූකරපු ශෙයාස් වලින් කොටසක් විකිනීම, මෙහි මිලගනන් තීරනය වන්නේ book values, NAV සහ වෙනත් දේ මගිනි, නමුත් අයිතිකරුවන්ට මෙහි මිලතීරනය තමන්ට අවශ්‍යය ලෙස කරන්න පුලුවන්, එසේම Sellout එකක කොටස් Secondary market එකේ ලිස්ට් කරපු දවසෙ ඉදන් ඕන වෙලාවක විකුනන්න පුලුවන්, Sellout එකට හොදම උදාහරනය තමයි FLCH කොටස් නිකුතුව

Private Placement සහ Sellout වලට උදාහරන

PP - Private Placement

present Issued Shares 100 + 50 PP shares = 150 (total shares of the company increased)

Sellout- if Present shares 100 then

after sellout -

Present shares 75 + 25 new investors = 100 (total shares of the company NOT increased)

IPO වලින් කොටස් මිලටගන්නෙ ඔබ අප වැනි සාමාන්‍යය අය, මෙහිදී අප ෆෝරමයක් පුරවා චෙක් පතක් හෝ බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් සමග බ්‍රෝකර් ආයතනයට බාරදෙන්න පුලුවන්, නමුත් IPO වලට නිතරම එන ඉල්ලුම වැඩි නිසා අප ඉල්ලන කොටස් ගානම ලැබෙන්නෙ නෑ, ඒ වෙනුවට ඔවුන් යම් කොටස් ගානක් අපේ එකවුන්ට් එකට දාල ඉතුරු මුදල් චෙක් පතකින් හෝ ස්ලිප් ට්‍රාන්ෆර් මගින් ඔබේ ගිනුමට බැරකරයි, මෙම ක්‍රම දෙකෙන් ඔබ කැමති ක්‍රමය ඔබේ ඇප්ලිකේශන් එකේ සදහන් කරන්න පුලුවන්

Secondary Market එකෙන් කොටස් මිලදීගන්න අපට තැරැව්කරුවෙක් අවශ්‍යවෙනවා, දැනට ලංකාවේ බ්‍රෝකර් ආයතන 27 තියෙනව,(Link) ඔබට නොමිලේ ඒ ආයතනයක රෙජිස්ටර් වෙන්න පුලුවන් , මෙම ක්‍රමය තමයි බහුවලම භාවිතාවන ක්‍රමය, මොකද Primary Market එකට අලුතෙන් හැමදාම කම්පැනි එන්නෙ නෑනෙ, ඒ වගේම Secondary Market එකේ කොටස් මිලට ගන්නකොට අපි දැනගෙන ගන්න ඕන, වැරදි ගානට වැරදි වෙලාවෙදි ගත්තොත් අමාරුවෙ වැටෙන්න ඉඩ වැඩියි

කොටස්වෙලදපොලට පිවිසෙන්න ඕන අවම සුදුසුකම් මොනවාද ?

1 කොටස් මිලදීගන්න වෙනම ගිනුමක් තියෙනව CDS නමින් මෙය හැදින්වෙනවා

2 මුදල් ඕනවෙනව කොටස් ගන්න

CDS ගිනුමක් අරඹන්නෙ කොහොමද ?

ඔබට කරන්න තියෙන්නෙ මම කලින් කිව්ව බ්‍රෝකර් ආයතන 27න් එකකට ගිහින් දෙන ඇප්ලිකේශන් එක පුරවන්න, ඔබේ වයස 18ට වැඩි වෙන්නත් ඔන, එහිදී ඔබගේ ජාතික හැදුනුම්පතේ කොපියක් සහ බිලිං පෲෆ් එකක් දීමත් අනිවාර්යයි, මෙහිදී ඔබට බ්‍රෝකර් කෙනෙක් හමුවෙනවා, ඔහුගේ ජංගම දුරකතන අංකය ඔබට ලබාදෙයි, මොහු තමයි ඔබගේ Finical Adviser වෙන්නෙ, ඔබට කොටස් පිලිබදව අවශ්‍යය උපදෙස් ඔහුගෙන් ලබාගන්න පුලුවන්, ඒත් ඔහු කියනදේම කරන්න යන්නත් එපා. ඒ වගේම සෑම මිලදීගැනීමක් සහ විකිනීමක්ම කරන්නෙ මොහු, නමුත් එයට ඔබගේ අනුමැතිය අත්‍යයවශ්‍යයි, එසේම සෑම මිලදීගැනීනක් සම විකිනීමක් සදහාම ගෙදරට ස්ලිප් එකක් තැපෑලෙන්

ලැබෙනව

කොටස් වර්ග හදුනාගනිමු

Ordinary Voting Shares (N)

Non-Voting Ordinary Shares (X)

Preference Shares (P)

Warrants (W)

මෙහිදී වැදගත්ම වෙන්නෙ N සහ X යන කොටස් වර්ග දෙක, N වර්ගයේ කොටස් ගන්න අයට සුවිසේශ වරප්‍රසාද හිමිවෙනව, AGM - Annual General Meeting එකට යන්න සහ එහිදී ඡන්දය ප්‍රකාශකරන්නත් ඔබට පුලුවන්, X වර්ගයේ කොටස්වලටනං ඡන්දබලය නෑ

CDS ගිනුමට මුදල් දාන්නේ කොහොමද ?

ඔබේ CDS ගිනුමට සල්ලිදාන්නන් එක ක්‍රම දෙකකට කරන්න පුලුවන්,

1 ඔබේ බ්‍රෝකර් ආයතනයට ගිහින් එහිදී සල්ලි තැම්පත් කරන්න පුලුවන්

2 බ්‍රෝකර් ආයතනයේ බැංකු ගිනුමට ඔබේ ලගම බැංකුවෙන් තැම්පත්කරන්න පුලුවන්, ඊට පස්සෙ බැකුවෙන් දෙන කහ පාට සලිප් එක බ්‍රෝකර් ආයතනයට ෆැක්ස් පතකින් යොමු කිරීම අනිවාර්යයි, නැත්හොත් ඔබේ ගිනුම අප්ඩේට් වන්නේ නෑ

CDS ගිනුම

දැන් ඔබේ CDS ගිනුම සක්‍රියයි, ඔබට කරන්න තියෙන්නෙ ඔබේ බ්රෝකර්ගෙන් ඔබට ඔබේ ගිනුම online ක්‍රියාත්මක කරන මෘදුකාංගය සහ මුරපදය ඉල්ලගන්න එක, සමහර ආයතන දෙන්නෙ DirectFN මෘදුකාංගය, තවත් සමහරු දෙන්නෙ CDAXPro මෘදුකාංගය, මේ දෙකෙන්ම කෙරෙන්නෙ එකමදේ, මෙහිදී ඔබේ ගනුදෙනු, ඉතිහාසය, කොටස්වල මිල සහ ඔබට අවශ්‍යය සියලුම විස්තර බලන්න පුලුවන්.

කොටස් මිලදීගැනීම් සහ විකිනීම්

ඔබේ බ්‍රෝකර් ඔබට ලබාදුන් මුරපදය ආධාරයෙන් ඔබේ මෘදුකාංගය හරහා තමයි අපි කොටස් මිලදීගන්නෙ සහ විකුනන්නෙ, ඒ වගේම ඔබට ඔබේ බ්‍රෝකර්ට දුරකතන ඇමතුමක් ලබාදී යම් නියමයන් ලබාදෙන්න පුලුවන් ඔබට ගන්න අවශ්‍යය කොටස මෙම මිලට ගන්න හෝ විකුනන්න කියා.

මුලින් සල්ලි කීයක් දාන්න ඕනෙද ?

හැමෝම අහන ප්‍රශ්නෙ තමයි මේක, කොලඹ කොටස් වෙලදපොලේ නිතියට අනුව අපට මිලදීගන්න පුලුවන් අවම කොටස් ප්‍රමානය 100යි, එබැවින් අපි සිතමු ABCD යන කොටසේ වටිනාකම රුපියල් 1යි කියල, ඔබට මූලිකව රුපියල බැගින් කොටස් 100ක් අරගෙනත් වැඩේ පටන්ගන්න පුලුවන්, දැන් කට්ටිය අහයි රුපියලට කොහෙ තියෙන කොටස්ද කියල, රුපියලට නෙවෙයි ශත ගනං වලටත් තියෙනව කොටස්

වෙලදපොල ගනුදෙනු කරන වෙලාවන්

කොලඹ කොටස්වෙලදපොල සදුදා සිට සිකුරාදා උදේ 9.30 සිට හවස 2.30 දක්වා ගනුදෙනුකරුවන්ට විවෘර්තව ඇත, රජයේ සියලු නිවාඩු සහ පෝයන්ට වසා ඇත

බ්‍රෝකර්ට ඇති වාසිය

මම කලින් කිව්ව අපිට බ්‍රෝකර් කෙනෙක් ඉන්න ඕන කියල, මෙයා සිටීම අනිවාර්යයි, ඉතින් මෙයාගෙ බ්‍රෝකර් ගාස්තු කොහොමද කියන එක අපිට හිතෙන දෙයක්, අප කරන සෑම මිලදීගැනීමකටම 1.12%ක කොමිස් මුදලක් අප ගෙවන්න ඕන, අප කරන සෑම විකුනුමකටත් 1.12%ක් ගෙවන්න ඕන, එහෙත් අප එක දිනක් තුල කොටසක් මිලට අරන් එදින තුලම වික්කොත් අපට ගෙවන්න වෙන්නේ 1.12%ක් පමනයි

එම කොමිස් මුදල මෙසේ බෙදේ

CSE CESS 0.0720%

CSE FEES 0.0840%

CDS FEES 0.0240%

Brokage 0.6400% - මේ බ්‍රෝකර්ට යන කොමිස් මුදල

SLT 0.3000%

කොටස් ගන්න හොද මොන කම්පැනි වලද ?

මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්, අප ඉස්සෙල්ලම කරන්න ඕන බ්රෝකර්ගෙන් අහන එක, ඒට පස්සෙ ඒ කම්පැනියෙ අන්තිම කාර්තුවේ ලාබ වාර්තාව කියවන්න, මෙය www.cse.lk වලින් ගන්න පුලුවන්, ඊලගට එම කම්පැනිය ඉතිහාසය ඔබේ සොෆ්ට්වෙයා එකෙන් බලන්න, චාට් එකේ බලන්න පුලුවන් එහි මිල උච්චාවචනය වුන හැටි,

කොටස් මිලදීගන්න පෙර සැලකියයුතු කරුනු

IPO එකකින් ගන්නට පෙර මේ ගැන බලන්න

1 - Private Placement එකේ මිල සහ IPO මිල සමානද ? එසේ සමානනං එය හොද නිකුතුවකි

2 - PP එකේ මිලට වඩා IPO නිකුතුවේ මිල වැඩි නම් එහි රිස්ක් එකක් තිබෙන්නට පුලුවන්

උදා - 2011-01-01 ABCD කම්පැනිය PP එකක් කලා කොටසක් රුපියල ගානෙ, ඔවුන් 2012-02-02 IPO එකක් කරනව කොටසක් රුපියල් 2 ගානෙ, එවිට PP එක කරල තියෙන්නෙ අවුරුද්දකට කලින් නිසා PP එකෙන් රුපියල ගානෙ ගත්ත අයට ශෙයා එක ට්‍රේඩ් වෙනකොට විකුනන්න පුලුවන්, මෙහිදී IPO එකේ මිලට ගත් අයට පාඩුවක් වෙන්නට ඉඩ වැඩියි, නමුත් අපි හිතමු IPO එක එන්නෙ 2011-05-05 කියල, එවිට PP එකේ අයට කොටස් විකුනන්න බෑ ට්‍රේඩ් වෙනකොට මොකද අවුරුද්ද පැනල නැති නිසා. නමුත් PP එකක් වෙනුවට ඔවුන් sellout එකක් කලානං ඔවුන්ට ඕනම ට්‍රේඩ් වෙන දිනයක ශෙයාස් විකුනන්න පුලුවන්. ඉතින් හොදම දේ තමයි PP හෝ Sellout එකේ ශෙයාස් වල ගානයි IPO එකේ ශෙයාස්වල ගානයි එකනං ගන්න එක, එතකොට හැමෝම මිලට අරන්තියෙන්නෙ එකමගානට.

ප්‍රොස්පෙක්ටස්

ප්‍රොස්පෙක්ටස් එක කියන්නෙ යම් කම්පැනියක් IPO එනකොට නිකුත් කරන පොත, මෙය ඔබේ බ්රෝකර්ගෙන් ගන්න පුලුවන්, එහි සදහන් වෙනවා කොටස් නිකුතුවේ අරමුන, මිල ගනං, ලාබ අලාබ සහ වෙනත් විස්තර, මෙය කියවීම අනිවාර්ය දෙයකි

ශෙයා චාට් ඇනලයිස් කරමු

හොද කොටසක චාට් එක මෙසේ දිස් වෙයි

මේ ඔබ දකින්නේ පහත යන කොටසක චාට් එකකි

කොටස් වෙලදපොල තියෙන ප්‍රධාන මිල දර්ශක

සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index)(කෙටියෙන් කියන්නෙ ASI)

මිලන්කා මිල දර්ශකය (Milanka Price Index)( කෙටියෙන් කියන්නෙ MPI)

අවසාන කාර්තු 4 තුල ඉහලම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25 තමයි මේ බෝඩ් එකේ ඉන්නෙ

කොටස් වෙලදපල පුවරු

Main Board - මේකෙ තියෙන්නෙ විශාල කම්පැනි වල ලිස්ට් එක

Diri Sawi Board - කුඩා සහ මධ්‍යම සමාගම් තියෙන්නෙ මේ පුවරුවෙ

Default Board - වැරදි කරපු කට්ටියව ඉන්නෙ මේකෙ (ඇනුවල් රිපෝට් එහෙම වෙලාවට දෙන්න බැරි අයව මේකට දානව )

ආදායම් බදු

කොටස්වෙලදපොලෙන් ඔබ උපයාගන්න ලාබය සහ ආදායම බදු වලින් නිදහස්

බුල් මාකට් බෙයා මාකට්

කොටස්වෙලදපොලේ සත්තුංගෙ නම් පිරිල, ඌර, හරක, කුකුළ සහ වලහ වගේ නම් අපිට අහන්න ලැබෙනව, බෙයා මාකට් එක කියන්නෙ මාකට් එක පහල යනවනං, බුල් මාකට් එක කියන්නෙ මාකට් එක හොදින් ඉහල යනවනං (ගාල කඩාගෙන හරක් දුවනව වනේ කියල කියන්නෙ) කුකුළ කියන්නෙ ඉතින් මාකට් එකේ බයෙන් ඉන්න අයට, ඌර කියන්නෙ පෙරේතකමින් වැඩි ලාබ හොයන්න යන අයට

ලාබ අලාබ

මාකට් එකෙන් හැමදාම ලාබ ගන්න පුලුවන්ද කියන එක හැමෝම අහන දෙයක්, මේකෙන් පාඩුම වෙන්නෙ නැද්ද කියන එක අපිට හිතෙනවනෙ, මේ හැමදේකටම උත්තරය තමයි ඉවසීම, එමෙන්ම ආයෝජන කරනකොට ඔබ දැනගන්න ඕන ඔබ ආයෝජනය කරන්නෙ කුමන කාලයකටද කියල

කෙටි කාලීන - මාස 3ක් වගේ

මධ්‍යය කාලීන - මාස 6ක් අවුරුද්දක් වගේ

දිගු කාලීන - අවුරුද්දක් දෙකක් වගේ

ඉතින් කොටස් මිලට ගන්නකොට ඔබේ පෝට්ෆෝලියෝ එකේ මේ 3න් වර්ගයේම කොටස් වලට ආයෝජ්නය කරන්න, එය ඔබේ අනාගතයට මහගු රුකුලකි. අපි හිතමු ඔබ යම් කොටසක් රුපියල් 10කට මිලට ගත්ත කියල, මාසෙකින් එහි මිල රුපියල් 5කට බැස්සත් බය වෙන්නෙ එපා, අවුරුද්දකින් දෙකකින් පමන ඔබ නොදැනුවත්වම එහි මිල රුපියල් 15කට යන්න පුලුවන්

පෝට්ෆෝලියෝ

පෝට්ෆෝලියෝ එක කියන්නෙ ඔබේ සියලු වත්කම් එකතුව, මෙය කොටස් /මුදල් /රත්තරන් හෝ වෙනයම් වටිනාදෙයක් වෙන්නත් පුලුවන්

එහෙනං දැන් මේක කියවපු අයට කොටස් වෙලදපොල ගැන යම් අවබෝධයක් එන්න ඇති කියල සිතනව, මෙහි 2වනි කොටසින් EPS සහ වෙනත් දේවල් ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනව, ඔබේ වෙනත් ප්‍රශ්න තියෙනවනං මේ ත්‍රෙඩ් එකේ හෝ අනිත් ත්‍රෙඩ් එකෙන් (ලින්ක්) යොමුකරන්න

ඔබ සැමට ජය වේවා !!

©Thief

සියලුම හිමිකම් ඇවිරිණි

වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්

මෙහි පලකර ඇති ඡායාරූප වල

අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය

www.elakiri.com

Disclaimer

2011 ජූලි 12 වෙනදා වන විට පවතින නීති රීති වලට අදාලවයි මේ ලිපිය ලියා තියෙන්නෙ, නීති රීති වෙනස්වීම්වලදී මෙම ලිපියේ යම් කරුනු වෙනස් වන්නට ඉඩ ඇත, කොටස්වෙලදපොල ආයෝජනයකිරීමේදී වන ලාබ අලාබ කිසිවකට මෙම ලිපියේ අයිතිකරු වගකියනු නොලැබේ !!

Stock Market for Beginners Part II

[QUOTE="Thief, post: 10608460, member: 243930"] [CENTER][SIZE=3]කොලඹ කොටස්වෙලදපල ගැන හැමෝම අහල ඇති, එළකිරි එකේත් කොටස්වෙලදපොලේ ගනුදෙනු කරන සාමාජික සාමාජිකාවන් සියගානක් ඉන්නවා, ඉතා පලපුරුදු සහ නවකයන් මෙන්ම මෙය පිලිබද ඉගෙනගන්න කැමති අයත් අප අතර සිටිනවා, එබැවින් මම දන්න විදිහට නවයකයන්ට යම් දැනුමක් ලබාදෙන්න මේ ලිපියෙන් බලාපොරොත්තුවෙනව. [IMG]http://www.nowandfutures.com/images/market_emotions_economic_cycle.gif[/IMG] ***මෙම ත්‍රෙඩ් එකේ මම දාන කරුනු සහ භාවිතාකරන වචන අපිට ට්‍රේඩින් වලට අවශ්‍යය සහ භාවිතාකරන දේ පමනි*** [U][B]කොටස්වෙලදපොල යනු කුමක්ද ?[/B][/U] මේකත් නිකන් වෙලදපොලක් වගේමයි, හැමෝටම ඕන තමන් ලග තියෙන දේ වැඩි මිලට විකුනන්න වගේම අනිත් අයට ඕන අඩුවෙන් මිලදී ගන්න, අපි යම් සමාගමක කොටස් මිලදී අරගෙන කරන්නෙ ආයෝජනයක්. කොටස් වෙලදපලේ ඔබ යම් සමාගමක කොටස් මිලදීගැනීමෙන් ඔබට ඒ කම්පැනි වල ඉතා සුලු අයිතියක් හරි ලැබෙනව, ඒ වගේම ඔබ එම සමාගම් වල දියුනුවටත් දායකවෙනව කියන එක අමතක කරන්න එපා. එම කම්පැනි දියුනුවී වැඩි ලාබ ලබනවිට ඔබේ කොටස්වල මිලත් ඉහල යනවා, එමගින් ඔබට වැඩි ලාබයක් ලබන්න පුලුවන් [U][B]අපි කොටස් මිලදීගන්නෙ කොහොමද ?[/B][/U] [B]කොටස් මිලදීගන්න ක්‍රම දෙකක් තියෙනව[/B] (මෙයට CDS ගිනුම අනිවාර්යයි) 1 Primary Market 2 Secondary market Primary Market එකෙන් මිලදීගන්න ක්‍රම දෙක්ක තියෙනව, (මෙයට CDS ගිනුම අනිවාර්යයි) 1 Private Placement 2 IPO - Initial Public Offering මෙහිදී Private Placement එකක් කියන්නෙ අලුතෙන් කොටස්වෙලදපොලේ ලියාපදින්චි වෙන ආයතනයකින් මිලටගන්න කොටස්, [U]නමුත් මේ කොටස් අවුරුද්දක් යනකං විකුනන්න බෑ[/U], එබැවින් ලංකාවේ ඉන්න මිලමුදල් වැඩියෙන් තියෙන අයයි Private Placement වලින් කොටස් ගන්නෙ, එහි තියෙන වාසිය තමයි ඉතා විශාල වශයෙන් කොටස් මිලට ගන්න පුලුවන්, එම කැම්පැනි වුනත් මෙලෙස කොටස් විකුනන්නේ ඔවුන් තෝරාගන්න පිරිසකට විතරයි Sellout එකක් කියන්නෙ කලින් අයිතිකාරයන්ට ඉශූකරපු ශෙයාස් වලින් කොටසක් විකිනීම, මෙහි මිලගනන් තීරනය වන්නේ book values, NAV සහ වෙනත් දේ මගිනි, නමුත් අයිතිකරුවන්ට මෙහි මිලතීරනය තමන්ට අවශ්‍යය ලෙස කරන්න පුලුවන්, එසේම Sellout එකක කොටස් Secondary market එකේ ලිස්ට් කරපු දවසෙ ඉදන් ඕන වෙලාවක විකුනන්න පුලුවන්, Sellout එකට හොදම උදාහරනය තමයි FLCH කොටස් නිකුතුව [B]Private Placement සහ Sellout වලට උදාහරන[/B] [U]PP - Private Placement[/U] present Issued Shares 100 + 50 PP shares = 150 (total shares of the company increased) [U]Sellout- if Present shares 100 then[/U] after sellout - Present shares 75 + 25 new investors = 100 (total shares of the company NOT increased) IPO වලින් කොටස් මිලටගන්නෙ ඔබ අප වැනි සාමාන්‍යය අය, මෙහිදී අප ෆෝරමයක් පුරවා චෙක් පතක් හෝ බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් සමග බ්‍රෝකර් ආයතනයට බාරදෙන්න පුලුවන්, නමුත් IPO වලට නිතරම එන ඉල්ලුම වැඩි නිසා අප ඉල්ලන කොටස් ගානම ලැබෙන්නෙ නෑ, ඒ වෙනුවට ඔවුන් යම් කොටස් ගානක් අපේ එකවුන්ට් එකට දාල ඉතුරු මුදල් චෙක් පතකින් හෝ ස්ලිප් ට්‍රාන්ෆර් මගින් ඔබේ ගිනුමට බැරකරයි, මෙම ක්‍රම දෙකෙන් ඔබ කැමති ක්‍රමය ඔබේ ඇප්ලිකේශන් එකේ සදහන් කරන්න පුලුවන් Secondary Market එකෙන් කොටස් මිලදීගන්න අපට තැරැව්කරුවෙක් අවශ්‍යවෙනවා, දැනට ලංකාවේ බ්‍රෝකර් ආයතන 27 තියෙනව,[URL="http://www.cse.lk/static/How_To_Find_A_Stockbroker_members_of_cse.htm"](Link)[/URL] ඔබට නොමිලේ ඒ ආයතනයක රෙජිස්ටර් වෙන්න පුලුවන් , මෙම ක්‍රමය තමයි බහුවලම භාවිතාවන ක්‍රමය, මොකද Primary Market එකට අලුතෙන් හැමදාම කම්පැනි එන්නෙ නෑනෙ, ඒ වගේම Secondary Market එකේ කොටස් මිලට ගන්නකොට අපි දැනගෙන ගන්න ඕන, වැරදි ගානට වැරදි වෙලාවෙදි ගත්තොත් අමාරුවෙ වැටෙන්න ඉඩ වැඩියි [U][B]කොටස්වෙලදපොලට පිවිසෙන්න ඕන අවම සුදුසුකම් මොනවාද ?[/B][/U] 1 කොටස් මිලදීගන්න වෙනම ගිනුමක් තියෙනව CDS නමින් මෙය හැදින්වෙනවා 2 මුදල් ඕනවෙනව කොටස් ගන්න [U][B]CDS ගිනුමක් අරඹන්නෙ කොහොමද ?[/B][/U] ඔබට කරන්න තියෙන්නෙ මම කලින් කිව්ව බ්‍රෝකර් ආයතන[URL="http://www.cse.lk/static/How_To_Find_A_Stockbroker_members_of_cse.htm"] 27න්[/URL] එකකට ගිහින් දෙන ඇප්ලිකේශන් එක පුරවන්න, ඔබේ වයස 18ට වැඩි වෙන්නත් ඔන, එහිදී ඔබගේ ජාතික හැදුනුම්පතේ කොපියක් සහ බිලිං පෲෆ් එකක් දීමත් අනිවාර්යයි, මෙහිදී ඔබට බ්‍රෝකර් කෙනෙක් හමුවෙනවා, ඔහුගේ ජංගම දුරකතන අංකය ඔබට ලබාදෙයි, මොහු තමයි ඔබගේ Finical Adviser වෙන්නෙ, ඔබට කොටස් පිලිබදව අවශ්‍යය උපදෙස් ඔහුගෙන් ලබාගන්න පුලුවන්, ඒත් ඔහු කියනදේම කරන්න යන්නත් එපා. ඒ වගේම සෑම මිලදීගැනීමක් සහ විකිනීමක්ම කරන්නෙ මොහු, නමුත් එයට ඔබගේ අනුමැතිය අත්‍යයවශ්‍යයි, එසේම සෑම මිලදීගැනීනක් සම විකිනීමක් සදහාම ගෙදරට ස්ලිප් එකක් තැපෑලෙන් ලැබෙනව [U][B]කොටස් වර්ග හදුනාගනිමු[/B][/U] Ordinary Voting Shares (N) Non-Voting Ordinary Shares (X) Preference Shares (P) Warrants (W) මෙහිදී වැදගත්ම වෙන්නෙ N සහ X යන කොටස් වර්ග දෙක, N වර්ගයේ කොටස් ගන්න අයට සුවිසේශ වරප්‍රසාද හිමිවෙනව, AGM - Annual General Meeting එකට යන්න සහ එහිදී ඡන්දය ප්‍රකාශකරන්නත් ඔබට පුලුවන්, X වර්ගයේ කොටස්වලටනං ඡන්දබලය නෑ [U][B]CDS ගිනුමට මුදල් දාන්නේ කොහොමද ? [/B][/U] ඔබේ CDS ගිනුමට සල්ලිදාන්නන් එක ක්‍රම දෙකකට කරන්න පුලුවන්, 1 ඔබේ බ්‍රෝකර් ආයතනයට ගිහින් එහිදී සල්ලි තැම්පත් කරන්න පුලුවන් 2 බ්‍රෝකර් ආයතනයේ බැංකු ගිනුමට ඔබේ ලගම බැංකුවෙන් තැම්පත්කරන්න පුලුවන්, ඊට පස්සෙ බැකුවෙන් දෙන කහ පාට සලිප් එක බ්‍රෝකර් ආයතනයට ෆැක්ස් පතකින් යොමු කිරීම අනිවාර්යයි, නැත්හොත් ඔබේ ගිනුම අප්ඩේට් වන්නේ නෑ [U][B]CDS ගිනුම[/B][/U] දැන් ඔබේ CDS ගිනුම සක්‍රියයි, ඔබට කරන්න තියෙන්නෙ ඔබේ බ්රෝකර්ගෙන් ඔබට ඔබේ ගිනුම online ක්‍රියාත්මක කරන මෘදුකාංගය සහ මුරපදය ඉල්ලගන්න එක, සමහර ආයතන දෙන්නෙ DirectFN මෘදුකාංගය, තවත් සමහරු දෙන්නෙ CDAXPro මෘදුකාංගය, මේ දෙකෙන්ම කෙරෙන්නෙ එකමදේ, මෙහිදී ඔබේ ගනුදෙනු, ඉතිහාසය, කොටස්වල මිල සහ ඔබට අවශ්‍යය සියලුම විස්තර බලන්න පුලුවන්. [U][B]කොටස් මිලදීගැනීම් සහ විකිනීම් [/B][/U] ඔබේ බ්‍රෝකර් ඔබට ලබාදුන් මුරපදය ආධාරයෙන් ඔබේ මෘදුකාංගය හරහා තමයි අපි කොටස් මිලදීගන්නෙ සහ විකුනන්නෙ, ඒ වගේම ඔබට ඔබේ බ්‍රෝකර්ට දුරකතන ඇමතුමක් ලබාදී යම් නියමයන් ලබාදෙන්න පුලුවන් ඔබට ගන්න අවශ්‍යය කොටස මෙම මිලට ගන්න හෝ විකුනන්න කියා. [B][U]මුලින් සල්ලි කීයක් දාන්න ඕනෙද ?[/U][/B] හැමෝම අහන ප්‍රශ්නෙ තමයි මේක, කොලඹ කොටස් වෙලදපොලේ නිතියට අනුව අපට මිලදීගන්න පුලුවන් අවම කොටස් ප්‍රමානය 100යි, එබැවින් අපි සිතමු ABCD යන කොටසේ වටිනාකම රුපියල් 1යි කියල, ඔබට මූලිකව රුපියල බැගින් කොටස් 100ක් අරගෙනත් වැඩේ පටන්ගන්න පුලුවන්, දැන් කට්ටිය අහයි රුපියලට කොහෙ තියෙන කොටස්ද කියල, රුපියලට නෙවෙයි ශත ගනං වලටත් තියෙනව කොටස් [U][B]වෙලදපොල ගනුදෙනු කරන වෙලාවන්[/B][/U] කොලඹ කොටස්වෙලදපොල සදුදා සිට සිකුරාදා උදේ 9.30 සිට හවස 2.30 දක්වා ගනුදෙනුකරුවන්ට විවෘර්තව ඇත, රජයේ සියලු නිවාඩු සහ පෝයන්ට වසා ඇත [U][B]බ්‍රෝකර්ට ඇති වාසිය[/B][/U] මම කලින් කිව්ව අපිට බ්‍රෝකර් කෙනෙක් ඉන්න ඕන කියල, මෙයා සිටීම අනිවාර්යයි, ඉතින් මෙයාගෙ බ්‍රෝකර් ගාස්තු කොහොමද කියන එක අපිට හිතෙන දෙයක්, අප කරන සෑම මිලදීගැනීමකටම 1.12%ක කොමිස් මුදලක් අප ගෙවන්න ඕන, අප කරන සෑම විකුනුමකටත් 1.12%ක් ගෙවන්න ඕන, එහෙත් අප එක දිනක් තුල කොටසක් මිලට අරන් එදින තුලම වික්කොත් අපට ගෙවන්න වෙන්නේ 1.12%ක් පමනයි එම කොමිස් මුදල මෙසේ බෙදේ CSE CESS 0.0720% CSE FEES 0.0840% CDS FEES 0.0240% [U]Brokage 0.6400% - මේ බ්‍රෝකර්ට යන කොමිස් මුදල[/U] SLT 0.3000% [B][U]කොටස් ගන්න හොද මොන කම්පැනි වලද ?[/U][/B] මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්, අප ඉස්සෙල්ලම කරන්න ඕන බ්රෝකර්ගෙන් අහන එක, ඒට පස්සෙ ඒ කම්පැනියෙ අන්තිම කාර්තුවේ ලාබ වාර්තාව කියවන්න, මෙය [/SIZE][URL="http://www.cse.lk/"]www.cse.lk[/URL][SIZE=3] වලින් ගන්න පුලුවන්, ඊලගට එම කම්පැනිය ඉතිහාසය ඔබේ සොෆ්ට්වෙයා එකෙන් බලන්න, චාට් එකේ බලන්න පුලුවන් එහි මිල උච්චාවචනය වුන හැටි, [U][B]කොටස් මිලදීගන්න පෙර සැලකියයුතු කරුනු[/B][/U] IPO එකකින් ගන්නට පෙර මේ ගැන බලන්න 1 - Private Placement එකේ මිල සහ IPO මිල සමානද ? එසේ සමානනං එය හොද නිකුතුවකි 2 - PP එකේ මිලට වඩා IPO නිකුතුවේ මිල වැඩි නම් එහි රිස්ක් එකක් තිබෙන්නට පුලුවන් උදා - 2011-01-01 ABCD කම්පැනිය PP එකක් කලා කොටසක් රුපියල ගානෙ, ඔවුන් 2012-02-02 IPO එකක් කරනව කොටසක් රුපියල් 2 ගානෙ, එවිට PP එක කරල තියෙන්නෙ අවුරුද්දකට කලින් නිසා PP එකෙන් රුපියල ගානෙ ගත්ත අයට ශෙයා එක ට්‍රේඩ් වෙනකොට විකුනන්න පුලුවන්, මෙහිදී IPO එකේ මිලට ගත් අයට පාඩුවක් වෙන්නට ඉඩ වැඩියි, නමුත් අපි හිතමු IPO එක එන්නෙ 2011-05-05 කියල, එවිට PP එකේ අයට කොටස් විකුනන්න බෑ ට්‍රේඩ් වෙනකොට මොකද අවුරුද්ද පැනල නැති නිසා. නමුත් PP එකක් වෙනුවට ඔවුන් sellout එකක් කලානං ඔවුන්ට ඕනම ට්‍රේඩ් වෙන දිනයක ශෙයාස් විකුනන්න පුලුවන්. ඉතින් හොදම දේ තමයි PP හෝ Sellout එකේ ශෙයාස් වල ගානයි IPO එකේ ශෙයාස්වල ගානයි එකනං ගන්න එක, එතකොට හැමෝම මිලට අරන්තියෙන්නෙ එකමගානට. [B][U]ප්‍රොස්පෙක්ටස්[/U][/B] ප්‍රොස්පෙක්ටස් එක කියන්නෙ යම් කම්පැනියක් IPO එනකොට නිකුත් කරන පොත, මෙය ඔබේ බ්රෝකර්ගෙන් ගන්න පුලුවන්, එහි සදහන් වෙනවා කොටස් නිකුතුවේ අරමුන, මිල ගනං, ලාබ අලාබ සහ වෙනත් විස්තර, මෙය කියවීම අනිවාර්ය දෙයකි [B][U]ශෙයා චාට් ඇනලයිස් කරමු[/U][/B] හොද කොටසක චාට් එක මෙසේ දිස් වෙයි [IMG]http://data.moneycentral.msn.com/scripts/chrtsrv.dll?Symbol=MON&C1=0&banner=2&legend=0&width=258&height=156&D4=1[/IMG] මේ ඔබ දකින්නේ පහත යන කොටසක චාට් එකකි [IMG]http://steliq.com/c/lm/4/48/18941959_chart.jpg[/IMG] [B][U]කොටස් වෙලදපොල තියෙන ප්‍රධාන මිල දර්ශක[/U][/B] සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index)(කෙටියෙන් කියන්නෙ ASI) මිලන්කා මිල දර්ශකය (Milanka Price Index)( කෙටියෙන් කියන්නෙ MPI) අවසාන කාර්තු 4 තුල ඉහලම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25 තමයි මේ බෝඩ් එකේ ඉන්නෙ [U][B]කොටස් වෙලදපල පුවරු [/B][/U] Main Board - මේකෙ තියෙන්නෙ විශාල කම්පැනි වල ලිස්ට් එක Diri Sawi Board - කුඩා සහ මධ්‍යම සමාගම් තියෙන්නෙ මේ පුවරුවෙ Default Board - වැරදි කරපු කට්ටියව ඉන්නෙ මේකෙ (ඇනුවල් රිපෝට් එහෙම වෙලාවට දෙන්න බැරි අයව මේකට දානව ) [B][U]ආදායම් බදු[/U][/B] කොටස්වෙලදපොලෙන් ඔබ උපයාගන්න ලාබය සහ ආදායම බදු වලින් නිදහස් [U][B]බුල් මාකට් බෙයා මාකට්[/B][/U] කොටස්වෙලදපොලේ සත්තුංගෙ නම් පිරිල, ඌර, හරක, කුකුළ සහ වලහ වගේ නම් අපිට අහන්න ලැබෙනව, බෙයා මාකට් එක කියන්නෙ මාකට් එක පහල යනවනං, බුල් මාකට් එක කියන්නෙ මාකට් එක හොදින් ඉහල යනවනං (ගාල කඩාගෙන හරක් දුවනව වනේ කියල කියන්නෙ) කුකුළ කියන්නෙ ඉතින් මාකට් එකේ බයෙන් ඉන්න අයට, ඌර කියන්නෙ පෙරේතකමින් වැඩි ලාබ හොයන්න යන අයට [B][U]ලාබ අලාබ[/U][/B] මාකට් එකෙන් හැමදාම ලාබ ගන්න පුලුවන්ද කියන එක හැමෝම අහන දෙයක්, මේකෙන් පාඩුම වෙන්නෙ නැද්ද කියන එක අපිට හිතෙනවනෙ, මේ හැමදේකටම උත්තරය තමයි ඉවසීම, එමෙන්ම ආයෝජන කරනකොට ඔබ දැනගන්න ඕන ඔබ ආයෝජනය කරන්නෙ කුමන කාලයකටද කියල කෙටි කාලීන - මාස 3ක් වගේ මධ්‍යය කාලීන - මාස 6ක් අවුරුද්දක් වගේ දිගු කාලීන - අවුරුද්දක් දෙකක් වගේ ඉතින් කොටස් මිලට ගන්නකොට ඔබේ පෝට්ෆෝලියෝ එකේ මේ 3න් වර්ගයේම කොටස් වලට ආයෝජ්නය කරන්න, එය ඔබේ අනාගතයට මහගු රුකුලකි. අපි හිතමු ඔබ යම් කොටසක් රුපියල් 10කට මිලට ගත්ත කියල, මාසෙකින් එහි මිල රුපියල් 5කට බැස්සත් බය වෙන්නෙ එපා, අවුරුද්දකින් දෙකකින් පමන ඔබ නොදැනුවත්වම එහි මිල රුපියල් 15කට යන්න පුලුවන් [B][U]පෝට්ෆෝලියෝ[/U][/B] පෝට්ෆෝලියෝ එක කියන්නෙ ඔබේ සියලු වත්කම් එකතුව, මෙය කොටස් /මුදල් /රත්තරන් හෝ වෙනයම් වටිනාදෙයක් වෙන්නත් පුලුවන් එහෙනං දැන් මේක කියවපු අයට කොටස් වෙලදපොල ගැන යම් අවබෝධයක් එන්න ඇති කියල සිතනව, මෙහි 2වනි කොටසින් EPS සහ වෙනත් දේවල් ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනව, ඔබේ වෙනත් ප්‍රශ්න තියෙනවනං මේ ත්‍රෙඩ් එකේ හෝ අනිත් ත්‍රෙඩ් එකෙන් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1079879"](ලින්ක්)[/URL] යොමුකරන්න [B]ඔබ සැමට ජය වේවා !![/B] ..... ©Thief සියලුම හිමිකම් ඇවිරිණි වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම් මෙහි පලකර ඇති ඡායාරූප වල අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය [URL="http://www.elakiri.com"]www.elakiri.com[/URL] [/SIZE][/CENTER] Disclaimer 2011 ජූලි 12 වෙනදා වන විට පවතින නීති රීති වලට අදාලවයි මේ ලිපිය ලියා තියෙන්නෙ, නීති රීති වෙනස්වීම්වලදී මෙම ලිපියේ යම් කරුනු වෙනස් වන්නට ඉඩ ඇත, කොටස්වෙලදපොල ආයෝජනයකිරීමේදී වන ලාබ අලාබ කිසිවකට මෙම ලිපියේ අයිතිකරු වගකියනු නොලැබේ !! [CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?p=10643720#post10643720"]Stock Market for Beginners Part II[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom