Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Stock Market Part III Technical Analysis (AmiBroker)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙලදපල ගැන III වන කොටසින් අද අපි කතාකරන්න යන්නෙ Technical Analysis ගැන, ටෙක්නිකල් දැනගෙන ඉන්න එකෙන් ඇති වාසිය කියල නිම කරන්න බැහැ, දැන් කොටස්වෙලදපලට එන අය එන්නෙ මේක කැසිනෝ එකක් කියල හිතල, කවුරුහරි කිව්වොත් මේ කොටස හෙට මේ ගානට යනව කියල ඒක ගන්නව, කට කතා සහ මෙලෝ දෙයක් ඉගෙනගන්නෙ නැතුව ශෙයා ට්‍රේට් කරන ගොං රැලක් නිසා කොටස් වෙලදපල දිනෙන් දින පරිහානියට යන ආකාරය හොදින් පෙනෙනවා

AmiBroker කියන්නෙ දැනට තිබෙන හොදම ටෙක්නිකල් සොෆ්ට්වෙයා එක කිව්වොත් අපි නිවැරදියි, ඒත් මේක $ 279ක් පමන මිල වෙනව, පොඩ්ඩක් ගූගල් කරහම ඉතින් පයිරට් නැත්තෙත් නැහැ,

http://www.amibroker.com/

සොෆ්ට්වෙයා එක මෙතනිං ඩවුන්ලෝඩ් කරගන්න

ක්‍රැක් එක මෙතනිං ඩවුන්ලෝඩ් කරගන්න

[CODE]DL and copy Brokey.dll from this location and replace it C:\Program Files\AmiBroker

[URL]http://www.2shared.com/file/SwKNU_t7/Brokey.html[/URL][/CODE]දැන් අපි බලමු AmiBroker දාගත්තහම මේකට CSE එකේ ඩේට ටික ෆීඩ් කරන්නෙ කොහොමද කියල, මේ තියෙන්නෙ 2011 සැප්තැම්බර් 23 වෙනකං සම්පූර්න ඩේටබේස් එක, මේක ඉස්සෙල්ලම ඩවුන්ලෝඩ් කරගන්න

[CODE]http://www.2shared.com/file/NPPRd9Kq/Latest_Backup.html[/CODE]

1 දැන් මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න

2 AmiBroker එකට ගිහිල්ල File - Open Database දැන් එක්ස්ට්‍රැක්ට් කරපු ඩේටබේස් එකේ ලින්ක් එක දෙන්න,

දැන් අපි ඩේටබේස් එක අප්ඩේට් කරල ඉවරයි, ඒත් අපි කොටස්වෙලදපල වැඩකරන සෑම දිනයකම අවසානයේ 2.30න් පසුව AmiBroker එකට එදින ඩේට අප්ලෝඩ් කරන්න ඕන, දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල

1 http://www.cse.lk/listedcompanies/overview.htm මේ ලින්ක් එකට යන්න

දැන් Export as : CSV කියන තැන ක්ලික් කරල එක්සෙල් ෆයිල් එක සේව් කරගන්න

දැන් එක්සෙල් ෆයිල් එක ඕපන් කරල සිලෙක්ට් කරල තියෙන ටික ඩිලීට් කරන්න

B එකේ ටික කොපි කරල G එකේ පේස්ට් කරගන්න

දිනය එකතුකරල ඕකෙ කියල තියෙන විදිහට සේව් කරගන්න

සේව් කරපු ෆයිල් එක AmiBroker එකේ File - Import Wizard - pick file - next ගිහිල්ල ඇඩ් කරල සේව් කරගන්න

දැන් අපි දන්නව AmiBroker එකට දිනපතා ඩේටා එකතුකරන විදිහ, මේක මාකට් එක විවෘර්තව තියෙන සෑම දිනකම 2.30න් පසුව කිරීම අනිවාර්ය වෙනව, එහෙම නැත්නං චාට් වලින් අපිට එන ෆීඩ් බැක් එක සාර්තක නොවෙන්න පුලුවන්

දැන් මේ අපට පෙනෙන්නෙ AmiBroker මේඩ් වින්ඩෝ එක, මේකෙ යට අපිට පෙනෙනව ශීට් 10ක් තියෙනව, ඒත් අපිට එන්නෙ 8යි, අපිට Tools - Preferences වලින් මේක ඕන ගානකට වැඩිකරගන්න පුලුවන්, මේ හැම ශීට් එකකටම අපිට චාට් එකතුකරගන්න පුලුවන්, වම් පැත්තෙ අපිට චාට් තියෙන ඒව පේනව, මෙතන චාට් සෑහෙන ගානක් තියෙනව, Symbol කියන තැන අපිට ඕන ශෙයා එකේ Symbol එක ටයිප් කරල ඒක ඇනලයිස් කරන්න පුලුවන් MACD, Williams, RSI, MFI වගේ චාට් හරිම වැදගත්, චාට් ගැන ඉගෙනගන්න මේ ලින්ක් වලට යන්න

http://www.scribd.com/doc/53688625/Trading-the-MACD

http://stockcharts.com/school/doku.php?id=chart_school:technical_indicators:williams_r

http://stockcharts.com/school/doku.php?id=chart_school:technical_indicators:money_flow_index_mfi

http://stockcharts.com/help/doku.php?id=chart_school:technical_indicators:moving_average_conve

අද අපි ඉගෙනගත්ත AmiBroker එකට ඩේටබේස් එක එකතුකරන හැටි සහ දිනපතා ඩේට එකතුකරන හැටියි, උඩ තියෙන ලින්ක් කියෙව්වොත් චාට් බලන හැටි ඉගෙනගන්න පුලුවන්, චාට් සියගානක් තියෙන නිසා චාට් ගැන ත්‍රෙඩ් එකක් දාල සිංහලෙන් කියල දෙන්න අමාරුයි, ඒත් තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නවනං කියන්න, මම බේසික් චාට් බලන විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාන්නං

www.google.com කියන්නෙ අපිට ඕනදෙයක් ඉගෙනගන්න පුලුවන් තැනක්, ඕන ප්‍රශ්නෙකට උත්තරේ ගූගල් ලග තියෙනව, උනන්දුව සහ උත්සාහය තියෙනවනං චාට් ඉගෙනගන්න එක සුලු දෙයක්, දැන් ඇතා දීල තියෙන්නෙ, හෙන්ඩුවක් ගන්න එක අමාරු නෑනෙ

©Thief

සියලුම හිමිකම් ඇවිරිණි

අවසරයකින් තොරව වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්

පින්තූර වල අයිතිය මා සතුවන අතර උපුටාගැනීම සපුරා තහනම්

www.elakiri.com

Part 1

Part 2

[QUOTE="Thief, post: 11008644, member: 243930"] [CENTER][SIZE=3]කොටස් වෙලදපල ගැන III වන කොටසින් අද අපි කතාකරන්න යන්නෙ [/SIZE]Technical Analysis [SIZE=3]ගැන, ටෙක්නිකල් දැනගෙන ඉන්න එකෙන් ඇති වාසිය කියල නිම කරන්න බැහැ, දැන් කොටස්වෙලදපලට එන අය එන්නෙ මේක කැසිනෝ එකක් කියල හිතල, කවුරුහරි කිව්වොත් මේ කොටස හෙට මේ ගානට යනව කියල ඒක ගන්නව, කට කතා සහ මෙලෝ දෙයක් ඉගෙනගන්නෙ නැතුව ශෙයා ට්‍රේට් කරන ගොං රැලක් නිසා කොටස් වෙලදපල දිනෙන් දින පරිහානියට යන ආකාරය හොදින් පෙනෙනවා[/SIZE] [SIZE=3]AmiBroker කියන්නෙ දැනට තිබෙන හොදම ටෙක්නිකල් සොෆ්ට්වෙයා එක කිව්වොත් අපි නිවැරදියි, ඒත් මේක $ 279ක් පමන මිල වෙනව, පොඩ්ඩක් ගූගල් කරහම ඉතින් පයිරට් නැත්තෙත් නැහැ, [/SIZE][IMG]http://static.rbytes.net/full_screenshots/a/m/amibroker.jpg[/IMG] [URL]http://www.amibroker.com/[/URL] සොෆ්ට්වෙයා එක මෙතනිං ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රැක් එක මෙතනිං ඩවුන්ලෝඩ් කරගන්න [CODE]DL and copy Brokey.dll from this location and replace it C:\Program Files\AmiBroker [URL]http://www.2shared.com/file/SwKNU_t7/Brokey.html[/URL][/CODE][SIZE=3]දැන් අපි බලමු AmiBroker දාගත්තහම මේකට CSE එකේ ඩේට ටික ෆීඩ් කරන්නෙ කොහොමද කියල, මේ තියෙන්නෙ 2011 සැප්තැම්බර් 23 වෙනකං සම්පූර්න ඩේටබේස් එක, මේක ඉස්සෙල්ලම ඩවුන්ලෝඩ් කරගන්න [/SIZE][URL="http://www.2shared.com/file/NPPRd9Kq/Latest_Backup.html"][CODE]http://www.2shared.com/file/NPPRd9Kq/Latest_Backup.html[/CODE][/URL][SIZE=3] [/SIZE][LEFT]1 දැන් මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න 2 AmiBroker එකට ගිහිල්ල File - Open Database දැන් එක්ස්ට්‍රැක්ට් කරපු ඩේටබේස් එකේ ලින්ක් එක දෙන්න, [CENTER][SIZE=3]දැන් අපි ඩේටබේස් එක අප්ඩේට් කරල ඉවරයි, ඒත් අපි කොටස්වෙලදපල වැඩකරන සෑම දිනයකම අවසානයේ 2.30න් පසුව AmiBroker එකට එදින ඩේට අප්ලෝඩ් කරන්න ඕන, දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල [/SIZE][LEFT]1 [URL]http://www.cse.lk/listedcompanies/overview.htm[/URL] මේ ලින්ක් එකට යන්න [IMG]http://i51.tinypic.com/s5vegz.jpg[/IMG] දැන් Export as : CSV කියන තැන ක්ලික් කරල එක්සෙල් ෆයිල් එක සේව් කරගන්න [IMG]http://i56.tinypic.com/2elrrqr.jpg[/IMG] දැන් එක්සෙල් ෆයිල් එක ඕපන් කරල සිලෙක්ට් කරල තියෙන ටික ඩිලීට් කරන්න [IMG]http://i53.tinypic.com/2r5b9me.jpg[/IMG] B එකේ ටික කොපි කරල G එකේ පේස්ට් කරගන්න [IMG]http://i54.tinypic.com/s1m51e.jpg[/IMG] දිනය එකතුකරල ඕකෙ කියල තියෙන විදිහට සේව් කරගන්න සේව් කරපු ෆයිල් එක AmiBroker එකේ File - Import Wizard - pick file - next ගිහිල්ල ඇඩ් කරල සේව් කරගන්න [SIZE=3]දැන් අපි දන්නව AmiBroker එකට දිනපතා ඩේටා එකතුකරන විදිහ, මේක මාකට් එක විවෘර්තව තියෙන සෑම දිනකම 2.30න් පසුව කිරීම අනිවාර්ය වෙනව, එහෙම නැත්නං චාට් වලින් අපිට එන ෆීඩ් බැක් එක සාර්තක නොවෙන්න පුලුවන් [IMG]http://i52.tinypic.com/35daq0w.jpg[/IMG] දැන් මේ අපට පෙනෙන්නෙ AmiBroker මේඩ් වින්ඩෝ එක, මේකෙ යට අපිට පෙනෙනව ශීට් 10ක් තියෙනව, ඒත් අපිට එන්නෙ 8යි, අපිට Tools - Preferences වලින් මේක ඕන ගානකට වැඩිකරගන්න පුලුවන්, මේ හැම ශීට් එකකටම අපිට චාට් එකතුකරගන්න පුලුවන්, වම් පැත්තෙ අපිට චාට් තියෙන ඒව පේනව, මෙතන චාට් සෑහෙන ගානක් තියෙනව, Symbol කියන තැන අපිට ඕන ශෙයා එකේ Symbol එක ටයිප් කරල ඒක ඇනලයිස් කරන්න පුලුවන් MACD, Williams, RSI, MFI වගේ චාට් හරිම වැදගත්, චාට් ගැන ඉගෙනගන්න මේ ලින්ක් වලට යන්න [URL]http://www.scribd.com/doc/53688625/Trading-the-MACD[/URL] [URL]http://stockcharts.com/school/doku.php?id=chart_school:technical_indicators:williams_r[/URL] [URL]http://stockcharts.com/school/doku.php?id=chart_school:technical_indicators:money_flow_index_mfi[/URL] [URL]http://stockcharts.com/help/doku.php?id=chart_school:technical_indicators:moving_average_conve[/URL] අද අපි ඉගෙනගත්ත AmiBroker එකට ඩේටබේස් එක එකතුකරන හැටි සහ දිනපතා ඩේට එකතුකරන හැටියි, උඩ තියෙන ලින්ක් කියෙව්වොත් චාට් බලන හැටි ඉගෙනගන්න පුලුවන්, චාට් සියගානක් තියෙන නිසා චාට් ගැන ත්‍රෙඩ් එකක් දාල සිංහලෙන් කියල දෙන්න අමාරුයි, ඒත් තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නවනං කියන්න, මම බේසික් චාට් බලන විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාන්නං [URL="http://www.google.com"]www.google.com[/URL] කියන්නෙ අපිට ඕනදෙයක් ඉගෙනගන්න පුලුවන් තැනක්, ඕන ප්‍රශ්නෙකට උත්තරේ ගූගල් ලග තියෙනව, උනන්දුව සහ උත්සාහය තියෙනවනං චාට් ඉගෙනගන්න එක සුලු දෙයක්, දැන් ඇතා දීල තියෙන්නෙ, හෙන්ඩුවක් ගන්න එක අමාරු නෑනෙ [/SIZE][CENTER][SIZE=3]©Thief [/SIZE] [SIZE=3] සියලුම හිමිකම් ඇවිරිණි[/SIZE] [SIZE=3] අවසරයකින් තොරව වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/SIZE] [SIZE=3]පින්තූර වල අයිතිය මා සතුවන අතර උපුටාගැනීම සපුරා තහනම්[/SIZE] [SIZE=3] [URL="http://www.elakiri.com/forum/../"]www.elakiri.com[/URL][/SIZE] [LEFT][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1160456"]Part 1[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=10643720#post10643720"]Part 2[/URL] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom