Stock Market Part III Technical Analysis (AmiBroker)

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
කොටස් වෙලදපල ගැන III වන කොටසින් අද අපි කතාකරන්න යන්නෙ Technical Analysis ගැන, ටෙක්නිකල් දැනගෙන ඉන්න එකෙන් ඇති වාසිය කියල නිම කරන්න බැහැ, දැන් කොටස්වෙලදපලට එන අය එන්නෙ මේක කැසිනෝ එකක් කියල හිතල, කවුරුහරි කිව්වොත් මේ කොටස හෙට මේ ගානට යනව කියල ඒක ගන්නව, කට කතා සහ මෙලෝ දෙයක් ඉගෙනගන්නෙ නැතුව ශෙයා ට්‍රේට් කරන ගොං රැලක් නිසා කොටස් වෙලදපල දිනෙන් දින පරිහානියට යන ආකාරය හොදින් පෙනෙනවා

AmiBroker කියන්නෙ දැනට තිබෙන හොදම ටෙක්නිකල් සොෆ්ට්වෙයා එක කිව්වොත් අපි නිවැරදියි, ඒත් මේක $ 279ක් පමන මිල වෙනව, පොඩ්ඩක් ගූගල් කරහම ඉතින් පයිරට් නැත්තෙත් නැහැ,

amibroker.jpg

http://www.amibroker.com/
සොෆ්ට්වෙයා එක මෙතනිං ඩවුන්ලෝඩ් කරගන්න
ක්‍රැක් එක මෙතනිං ඩවුන්ලෝඩ් කරගන්න
Code:
DL and copy Brokey.dll from this location and replace it C:\Program Files\AmiBroker
[URL]http://www.2shared.com/file/SwKNU_t7/Brokey.html[/URL]
දැන් අපි බලමු AmiBroker දාගත්තහම මේකට CSE එකේ ඩේට ටික ෆීඩ් කරන්නෙ කොහොමද කියල, මේ තියෙන්නෙ 2011 සැප්තැම්බර් 23 වෙනකං සම්පූර්න ඩේටබේස් එක, මේක ඉස්සෙල්ලම ඩවුන්ලෝඩ් කරගන්න

Code:
http://www.2shared.com/file/NPPRd9Kq/Latest_Backup.html


1 දැන් මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න
2 AmiBroker එකට ගිහිල්ල File - Open Database දැන් එක්ස්ට්‍රැක්ට් කරපු ඩේටබේස් එකේ ලින්ක් එක දෙන්න,

දැන් අපි ඩේටබේස් එක අප්ඩේට් කරල ඉවරයි, ඒත් අපි කොටස්වෙලදපල වැඩකරන සෑම දිනයකම අවසානයේ 2.30න් පසුව AmiBroker එකට එදින ඩේට අප්ලෝඩ් කරන්න ඕන, දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල

1 http://www.cse.lk/listedcompanies/overview.htm මේ ලින්ක් එකට යන්න

s5vegz.jpg

දැන් Export as : CSV කියන තැන ක්ලික් කරල එක්සෙල් ෆයිල් එක සේව් කරගන්න

2elrrqr.jpg

දැන් එක්සෙල් ෆයිල් එක ඕපන් කරල සිලෙක්ට් කරල තියෙන ටික ඩිලීට් කරන්න

2r5b9me.jpg

B එකේ ටික කොපි කරල G එකේ පේස්ට් කරගන්න

s1m51e.jpg

දිනය එකතුකරල ඕකෙ කියල තියෙන විදිහට සේව් කරගන්න

සේව් කරපු ෆයිල් එක AmiBroker එකේ File - Import Wizard - pick file - next ගිහිල්ල ඇඩ් කරල සේව් කරගන්න

දැන් අපි දන්නව AmiBroker එකට දිනපතා ඩේටා එකතුකරන විදිහ, මේක මාකට් එක විවෘර්තව තියෙන සෑම දිනකම 2.30න් පසුව කිරීම අනිවාර්ය වෙනව, එහෙම නැත්නං චාට් වලින් අපිට එන ෆීඩ් බැක් එක සාර්තක නොවෙන්න පුලුවන්


35daq0w.jpg


දැන් මේ අපට පෙනෙන්නෙ AmiBroker මේඩ් වින්ඩෝ එක, මේකෙ යට අපිට පෙනෙනව ශීට් 10ක් තියෙනව, ඒත් අපිට එන්නෙ 8යි, අපිට Tools - Preferences වලින් මේක ඕන ගානකට වැඩිකරගන්න පුලුවන්, මේ හැම ශීට් එකකටම අපිට චාට් එකතුකරගන්න පුලුවන්, වම් පැත්තෙ අපිට චාට් තියෙන ඒව පේනව, මෙතන චාට් සෑහෙන ගානක් තියෙනව, Symbol කියන තැන අපිට ඕන ශෙයා එකේ Symbol එක ටයිප් කරල ඒක ඇනලයිස් කරන්න පුලුවන් MACD, Williams, RSI, MFI වගේ චාට් හරිම වැදගත්, චාට් ගැන ඉගෙනගන්න මේ ලින්ක් වලට යන්න

http://www.scribd.com/doc/53688625/Trading-the-MACD
http://stockcharts.com/school/doku.php?id=chart_school:technical_indicators:williams_r
http://stockcharts.com/school/doku.php?id=chart_school:technical_indicators:money_flow_index_mfi
http://stockcharts.com/help/doku.php?id=chart_school:technical_indicators:moving_average_conve

අද අපි ඉගෙනගත්ත AmiBroker එකට ඩේටබේස් එක එකතුකරන හැටි සහ දිනපතා ඩේට එකතුකරන හැටියි, උඩ තියෙන ලින්ක් කියෙව්වොත් චාට් බලන හැටි ඉගෙනගන්න පුලුවන්, චාට් සියගානක් තියෙන නිසා චාට් ගැන ත්‍රෙඩ් එකක් දාල සිංහලෙන් කියල දෙන්න අමාරුයි, ඒත් තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නවනං කියන්න, මම බේසික් චාට් බලන විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාන්නං

www.google.com කියන්නෙ අපිට ඕනදෙයක් ඉගෙනගන්න පුලුවන් තැනක්, ඕන ප්‍රශ්නෙකට උත්තරේ ගූගල් ලග තියෙනව, උනන්දුව සහ උත්සාහය තියෙනවනං චාට් ඉගෙනගන්න එක සුලු දෙයක්, දැන් ඇතා දීල තියෙන්නෙ, හෙන්ඩුවක් ගන්න එක අමාරු නෑනෙ

©Thief
සියලුම හිමිකම් ඇවිරිණි
අවසරයකින් තොරව වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
පින්තූර වල අයිතිය මා සතුවන අතර උපුටාගැනීම සපුරා තහනම්
www.elakiri.com

 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Niyamai machan. Godak mahansi wela karala thiyanawa. Nodanna dewal godak dana gaththa.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීන් එක අමාරු නෑ බොස්, සිම්පල් ප්ලෑන් එකක්

    mula indan poddak igena ganna ona machan...nethuwa ba ;) asa hithuna tikak study karanna.. eta passe yanthamin karala balanawa :D keep posting machan :D
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    mula indan poddak igena ganna ona machan...nethuwa ba ;) asa hithuna tikak study karanna.. eta passe yanthamin karala balanawa :D keep posting machan :D
    ටෙක්නිකන් මාර ෆන් මචන්, අතට ගානක් එනව වගේම ෆන් වැඩක්, ඊලග එකේ Trend Line ගැන දාන්නං
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටෙක්නිකන් මාර ෆන් මචන්, අතට ගානක් එනව වගේම ෆන් වැඩක්, ඊලග එකේ Trend Line ගැන දාන්නං

    :D thank u very much machan !! Gud luck !!