ඔබ ඇසූ පැණය පැහැදිලි නොමැති බැවින් නැවතත් අසන්න....
හදපු එකක් දෙන්නම්.. සාධාරන හොදම ගානකට. දැන්ට තැන් 10ට වඩා වැඩ කරනව කිසිම කරදරයක් නැතුව. මේ ගානට වඩා අඩුවෙන් නම් කොහෙවත් නෑ. ඕනෙ නම් අයිටම් රෙජිස්ටර් කරල දෙන්නත් පුලුවන්. අලුතෙන්ම හදන අයට කියල නම් ගන්න පුලුවන් වෙයි අඩුවට. ඒත් අලුත් සිස්ටම් එකක් කියන්නෙ ඉතින් ඔයයි ලැබ් රැට් වෙන්නෙ.
![]()
![]()