Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stock trading කරන උන් වරෙව්! අවුලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක හෙන ලොකු කතන්දරයක් බන්. එක පැත්තකින් මේක business model එකක්. TradingView CSE එකේ ඩේටා පෙන්නන්නේ එක system එකකට. එකට කියන්නේ data pipeline එකක් කියල. හරියට wire ඇදල internet ගන්නවා වගේ, ඇත්තට wire අදින seen එකක් නෙමේ මේ කියන්නේ. නිකන් process එක ඒ වගේ. සරලවම කිව්වොත් මේ data වල මුල් අයිතිය තියෙන්නේ CSE එකට. මොකද orders match වෙලා මිල තීරණය වෙන්නේ CSE එකේ මැච් වෙන system එක Matching Engine එක ඇතුළෙ. හැබැයි TradingView එක ලෝකේ හැම රටකම තියන exchange වලට වෙන වෙනම වයර් අදින්නේ නෑ.

ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඉන්නවා Data Vendors ලා කියල කට්ටියක්. ඔය Bloomberg, Refinitiv, ICE Data Services වගේ අය. මේ companies තමයි CSE එකත් එක්ක agreement ගහලා, ලොකු ගාණක් ගෙවල කෙලින්ම server එකෙන් data එළියට ගන්නේ. TradingView එක කරන්නේ අර මැද ඉන්න Data Vendors ලා හරහා ගන්නව. එහෙම නැත්තන් සමහර වෙලාවට කෙලින්ම API හරහා CSE එකට connect වෙලා ඒ data තමන්ගේ system එකට අදින එක.

එහෙම එවන Raw Data TradingView එකේ softwares වලින් process කරලා තමයි අපිට මේ විදිහට charts candlesticks විදිහට ලස්සනට පෙන්නන්නේ. මෙතනදී තව සීන් එකක් තියෙන්නේ Real time and Delayed data කියන එක. CSE එකෙන් රියල් ටයිම් තත්පරෙන් තත්පරේට data එළියට දෙන්න නම් ඒකට වෙනම ලොකු ගාණක් ගන්නවා. අන්න ඒ නිසා තමයි ගොඩක් වෙලාවට TradingView Free Account වල අපේ market එකේ data විනාඩි 15ක් විතර පරක්කු වෙලා පෙන්නන්නේ. forex crypto නං එච්චර වෙලා යන්නේ නෑ තප්පර 5ක වගේ delay එකක් තියෙනේ. හැබැයි forex crypto වගේ ඒවාට ඒ තප්පර 5ත් වටිනවා තියන market volume එකත් එක්ක. හැබැයි ගොඩක් stocks වල ඔය delay සීන් එක වැඩි. සරලවම කිව්වොත් මේක බිස්නස් එකක් CSE එක data විකුණනවා, අතරමැදි companies ඒවා ගන්නවා අන්තිමට TradingView එක ඒක අපිට චාට් එකක් විදිහට මවා පාලා දෙනවා.

[QUOTE="manarrow, post: 31140979, member: 524640"] ඕක හෙන ලොකු කතන්දරයක් බන්. එක පැත්තකින් මේක business model එකක්. TradingView CSE එකේ ඩේටා පෙන්නන්නේ එක system එකකට. එකට කියන්නේ data pipeline එකක් කියල. හරියට wire ඇදල internet ගන්නවා වගේ, ඇත්තට wire අදින seen එකක් නෙමේ මේ කියන්නේ. නිකන් process එක ඒ වගේ. සරලවම කිව්වොත් මේ data වල මුල් අයිතිය තියෙන්නේ CSE එකට. මොකද orders match වෙලා මිල තීරණය වෙන්නේ CSE එකේ මැච් වෙන system එක Matching Engine එක ඇතුළෙ. හැබැයි TradingView එක ලෝකේ හැම රටකම තියන exchange වලට වෙන වෙනම වයර් අදින්නේ නෑ. ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඉන්නවා Data Vendors ලා කියල කට්ටියක්. ඔය Bloomberg, Refinitiv, ICE Data Services වගේ අය. මේ companies තමයි CSE එකත් එක්ක agreement ගහලා, ලොකු ගාණක් ගෙවල කෙලින්ම server එකෙන් data එළියට ගන්නේ. TradingView එක කරන්නේ අර මැද ඉන්න Data Vendors ලා හරහා ගන්නව. එහෙම නැත්තන් සමහර වෙලාවට කෙලින්ම API හරහා CSE එකට connect වෙලා ඒ data තමන්ගේ system එකට අදින එක. එහෙම එවන Raw Data TradingView එකේ softwares වලින් process කරලා තමයි අපිට මේ විදිහට charts candlesticks විදිහට ලස්සනට පෙන්නන්නේ. මෙතනදී තව සීන් එකක් තියෙන්නේ Real time and Delayed data කියන එක. CSE එකෙන් රියල් ටයිම් තත්පරෙන් තත්පරේට data එළියට දෙන්න නම් ඒකට වෙනම ලොකු ගාණක් ගන්නවා. අන්න ඒ නිසා තමයි ගොඩක් වෙලාවට TradingView Free Account වල අපේ market එකේ data විනාඩි 15ක් විතර පරක්කු වෙලා පෙන්නන්නේ. forex crypto නං එච්චර වෙලා යන්නේ නෑ තප්පර 5ක වගේ delay එකක් තියෙනේ. හැබැයි forex crypto වගේ ඒවාට ඒ තප්පර 5ත් වටිනවා තියන market volume එකත් එක්ක. හැබැයි ගොඩක් stocks වල ඔය delay සීන් එක වැඩි. සරලවම කිව්වොත් මේක බිස්නස් එකක් CSE එක data විකුණනවා, අතරමැදි companies ඒවා ගන්නවා අන්තිමට TradingView එක ඒක අපිට චාට් එකක් විදිහට මවා පාලා දෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom