Stock trading කරන උන් වරෙව්! අවුලක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මම ට්‍රේඩින් ටිකක් ඉගෙන ගන්න බැලුවේ
    මම එක ස්ටොක් එකක් ආරන් ලයින් චාට් එක බැලුව A-TRAD එකෙයි tradingview එකෙයි. දෙකේ සැහෙන වෙනසක් තියනවා නේ බන්.
    මොකක්ද හරි කියල හිත ගන්න බැ. Atrad එක අනුව මුල් කාලේ 100+ price ගිහින් එක පාරට 30 ගණන් වලට වැටිලා
    හැබැයි trading view එකේ හැටියට කවදාවත් එකසිය ගණන් වලට ගිහින් නෑ.
    දැන් මොකක්ද හරි කියල හිත ගන්න බෑ
    උම්බලගේත් මෙහෙමද? මේක බලල කෙස් එක කියන්න පුළුවන් එකාට දිගින් දිගටම ට්‍රේදින්ග් හරියන්න කියල ප්‍රර්ථනා කරනවා

    Atrad

    Trading view

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ සිරාවට මමත් ඕක ඊයෙ දැනගත්තෙ. 100 ට ගියා කියන ෂෙයාස් ඒ ගානට ගිහින් නෑ TV එකේ.

    Stock split කරලද කියල බැලුවම එහෙමත් නැතිලු.
     
    • Like
    Reactions: aruna1

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ට්‍රේඩින් ටිකක් ඉගෙන ගන්න බැලුවේ
    මම එක ස්ටොක් එකක් ආරන් ලයින් චාට් එක බැලුව A-TRAD එකෙයි tradingview එකෙයි. දෙකේ සැහෙන වෙනසක් තියනවා නේ බන්.
    මොකක්ද හරි කියල හිත ගන්න බැ. Atrad එක අනුව මුල් කාලේ 100+ price ගිහින් එක පාරට 30 ගණන් වලට වැටිලා
    හැබැයි trading view එකේ හැටියට කවදාවත් එකසිය ගණන් වලට ගිහින් නෑ.
    දැන් මොකක්ද හරි කියල හිත ගන්න බෑ
    උම්බලගේත් මෙහෙමද? මේක බලල කෙස් එක කියන්න පුළුවන් එකාට දිගින් දිගටම ට්‍රේදින්ග් හරියන්න කියල ප්‍රර්ථනා කරනවා

    Atrad

    Trading view
    ඔය දෙකම හරි

    learn about stock splits

    https://www.investopedia.com/terms/s/stocksplit.asp
    ------ Post added on Dec 20, 2025 at 8:32 AM
     
    • Like
    Reactions: aruna1

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දෙකම හරි

    learn about stock splits

    https://www.investopedia.com/terms/s/stocksplit.asp
    ------ Post added on Dec 20, 2025 at 8:32 AM

    Stock split කරල නං ඇයි දෙකේම පෙන්නන්නෙ නැත්තෙ?
    එකම කාල පරාසයක් ඇතුලෙ එකම stock එකට ඔහොම price වෙනසක් තියෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: aruna1

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    Fuck trading dude
    Just invest in ETF & Bonds

    70% ETF ( S&P 500 ) & 30% Bonds
    Add minimum of $1000 monthly, increase it as you go.

    After 20 years, you are a MILLIONAIRE 😉
     
    • Wow
    Reactions: Pol hora

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    CSE එකේ ඔය දවස් වල announcements ටික බලන්නකො. ශෙයාස් වල එක එක වෙනස් කම් තියෙනව, මට දැන් හරියට මතක නෑ. ඔය ස්ප්ලිට් කරන ඒව, වෝටින් රයිට්ස් තියෙන ඒව
     
    • Like
    Reactions: aruna1

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    Atrad එකේ පෙන්නන විදිහ කරදරයි trading view එකේ පෙන්නන විදිහ ලේසියි chart එක බලද්දී .

    Atrad එකට වඩා මීට අවුරුදු 15 කට විතර කලින් DirectFN එකත් හොදයි .

    https://www.cse.lk/announcements?category=SUB-DIVISION OF SHARES
     
    • Like
    Reactions: aruna1

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1766200916427.png
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    assuming you're still alive after 20 years
    We have to do so.
    At least we have to make our current life decisions assuming we will breath until 75 - 80.

    Otherwise you'll fail in life ( sociall yfinancially spiritually ) & might have a rough retirement.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    Charts දෙකම හරි, හැබැයි ඒ දෙකේ Data Adjustment වෙනස්. හේතුව CIC එක ගිය ඔක්තෝබර් මාසේ කරපු Stock Split එක. එක කොටසක්, කොටස් 5කට කැඩුවා. සාමාන්‍යයෙන් ATrad එකේ පෙන්නන්නේ ඒ ඒ දවස්වල මාර්කට් එකේ ඇත්තටම සිද්ධ වුන ගනුදෙනු මිල ඒ කියන්නේ raw data. ඒ නිසා ඔක්තෝබර් වලට කලින් කොටසක් රුපියල් 100-140 වගේ price එකකට trade වෙලා, Split එක සිද්ධ වුන දවසේ කොටස් කඩපු නිසා ඉබේම මිල අඩු වුනා. ATrad chart එකේ ඔයා ඔය දකින Drop එක විදිහට පෙන්නන්නේ අන්න ඒ දවස. ඒක ඇත්තටම වුන දෙයක් මිසක් සිස්ටම් එකේ අවුලක් නෙවෙයි.

    හැබැයි TradingView platform වල system එක වෙනස්. එයාලා කරන්නේ මේ වගේ Split එකක් වුනාම, ඊට කලින් ඉස්සර තිබ්බ prices ඔක්කොම අලුත් price එකට ගැලපෙන්න වෙනස් කරන එක. ඒ කියන්නේ අර drop එක චාට් එකෙන් අයින් කරලා, කලින් ඉදන්ම මේ කොටස රුපියල් 30-40 පරාසයේ තිබුනා වගේ තමයි චාට් එක ගලපලා හදන්නේ. එහෙම කරන්නේ Technical Analysis කරන කෙනෙක්ට Moving Averages, RSI වගේ use කරනකොට අර fake drop එක නිසා data අවුල් වෙන එක නවත්වන්න. ඒ නිසා ඔයාට ඉස්සර prices හරියටම බලාගන්න ඕන නම් ATrad බලන්න පුළුවන්, trade කරන්න චාට් analyze කරනවා නම් tradingview එක බලන එක තමා හොද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Y අක්ෂෙනෙ price එක කොහොමත් පෙන්නන්නෙ.
    ස්ප්ලිට් එකට කලින් 100යි, 1:5කට ස්ප්ලිට් කරාට පස්සෙ එක ශෙයා එකක් 20යි. atrad එකේ ප්‍රස්තාරෙ පෙන්නන්නෙ එහෙමයි(y axis shows that day's stock price)

    ඒකම tradingview එකේ පෙන්නන්නෙ ස්ප්ලිට් අජ්ස්ටඩ් විදිහට.
    ස්ප්ලිට් එකෙන් පස්සෙ මිල 20යි, ඊට කලින් මිලත් 20යි විදිහට. ( y axis shows market cap / total shares as of today)
     
    • Like
    Reactions: batwise

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    Charts දෙකම හරි, හැබැයි ඒ දෙකේ Data Adjustment වෙනස්. හේතුව CIC එක ගිය ඔක්තෝබර් මාසේ කරපු Stock Split එක. එක කොටසක්, කොටස් 5කට කැඩුවා. සාමාන්‍යයෙන් ATrad එකේ පෙන්නන්නේ ඒ ඒ දවස්වල මාර්කට් එකේ ඇත්තටම සිද්ධ වුන ගනුදෙනු මිල ඒ කියන්නේ raw data. ඒ නිසා ඔක්තෝබර් වලට කලින් කොටසක් රුපියල් 100-140 වගේ price එකකට trade වෙලා, Split එක සිද්ධ වුන දවසේ කොටස් කඩපු නිසා ඉබේම මිල අඩු වුනා. ATrad chart එකේ ඔයා ඔය දකින Drop එක විදිහට පෙන්නන්නේ අන්න ඒ දවස. ඒක ඇත්තටම වුන දෙයක් මිසක් සිස්ටම් එකේ අවුලක් නෙවෙයි.

    හැබැයි TradingView platform වල system එක වෙනස්. එයාලා කරන්නේ මේ වගේ Split එකක් වුනාම, ඊට කලින් ඉස්සර තිබ්බ prices ඔක්කොම අලුත් price එකට ගැලපෙන්න වෙනස් කරන එක. ඒ කියන්නේ අර drop එක චාට් එකෙන් අයින් කරලා, කලින් ඉදන්ම මේ කොටස රුපියල් 30-40 පරාසයේ තිබුනා වගේ තමයි චාට් එක ගලපලා හදන්නේ. එහෙම කරන්නේ Technical Analysis කරන කෙනෙක්ට Moving Averages, RSI වගේ use කරනකොට අර fake drop එක නිසා data අවුල් වෙන එක නවත්වන්න. ඒ නිසා ඔයාට ඉස්සර prices හරියටම බලාගන්න ඕන නම් ATrad බලන්න පුළුවන්, trade කරන්න චාට් analyze කරනවා නම් tradingview එක බලන එක තමා හොද.
    ඔයා IBKR try කරලා තියෙනවද ?
    USA ETF,BONDS invest කරනවද ?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    a

    ado thanks for the explanation ban, I thought it was some bug in atrad or tv

    oya stock marketda ban ?
    ow ban colombo stock market
    ------ Post added on Dec 20, 2025 at 9:08 AM

    Fuck trading dude
    Just invest in ETF & Bonds

    70% ETF ( S&P 500 ) & 30% Bonds
    Add minimum of $1000 monthly, increase it as you go.

    After 20 years, you are a MILLIONAIRE 😉
    where to get etfs and bonds? through unit trusts?
    ------ Post added on Dec 20, 2025 at 9:09 AM
     
    • Like
    Reactions: Mr Bones

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    where to get etfs and bonds? through unit trusts?
    Straight through international brokers like IBKR ( it's bit complicated but able to do - currently I don't invest in them but researching how so )
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ඔයා IBKR try කරලා තියෙනවද ?
    USA ETF,BONDS invest කරනවද ?
    na ban ewa karanne na. habai yanawa nan IBKR thama trade karanna. habai ithin lankawata depoist prashna thiynawa. e broker direct banking witharai deposit withdrawals ganne
     
    • Like
    Reactions: Yeezus