Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stop it. you wont be able to do it. but...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිම් යනවද?

මසල් හදාගෙන පට්ට ඇගක් හදන්නද උවමනාව?

හොදට ට්‍රේන් කරනවද?

ජිම් සෙෂන්ස් එකක් වත් කට් නොකර ජිම් යනවද?

හොදට රෙස්ට් කරනවද?

ඔය ඔක්කොම හරියටම කරනව නේ.... උබ???????????

But.............

උබ protein rich කෑම ගන්නවද? නැද්ද?  ඒකට සල්ලි නැද්ද?

එහෙනම් අමතක කරපන් බන්..

උබට සුපිරි ඇගක් හදන්න බෑ බන් කොච්චර නැහුනත්...

මමත් දැන් අවුරුද්දකට වැඩියි ජිම් යන්න අරන්. එක දවසක් නෑර ගිහින් තියෙනව. උපරිමේටම ට්‍රේන් කරනල තියෙනව. ඒත් මම බලාපොරොත්තු උන රිසාලට් නෑ බන්. මම ඒක පිලිඅරන් ඉන්නේ. මොකද මට 20 30ක් මාසෙට කෑමට යට කරන්න වත්කමක් නැති නිසා. සමහර දවසට එක බිත්තරයක් වත් කැවෙන්නෑ. ගොඩක් දවස් වලට උදේට පොල්සම්බෝලයි බතුයි.

මට පස්සේ ආව සල්ලි කාර කොල්ලොන්ගේ කැපිල පේන පට්ට රිසල්ට්ස් තියෙනව. ඒ උන්ගේ නියුට්ර්ෂන් පැත්ත හොද නිසා.

බට් මගේ මසල් යම් ප්‍රමානයක් හැදුන. ෂෝල්ඩර්ස්වල ටෙල්ට්ස් වෙන් වෙලා පේන කොට මට දුක හිතෙනව බන්. ඒව ලෝක අමාරුවෙන් ලාවට උඩට ඇවිත් තියෙනව. ග්‍රෝ නොවී බැරි කමට.

හැබැයි ස්ට්‍රෙන්ත් එක එක හැදුන. මට එක පැත්තක කිලෝ 15ක් දාල බාබෙල් කර්ල් එක රෙප් 12ක් ගහන්න පුලුවන්. පටන් ගත්තේ 5හේ පඩි දෙකක් දාල. ඉතින් ඒ ගැන සතුටුයි.

දැන් මම ජිම් ගියාට ඇගේ මසල් හැදීම ගැන ගානක්මට නෑ. මම ඒක අමතක කරල තියෙන්නේ. මොකද මම දන්නව ඒක කරන්න බෑ කියල හොදට කන්නේ නැතුව. මම දැන්යන්නේ පුරුද්දක් විදියට මොකද ගියේ නැත්නම් හිතටයි ඇගටයි හරි නෑ වගේ නිසා. ඇගේ මසල් මහ ගොඩක් නැතු උනාට ඇග ශේප් වෙලා නම්තියෙනව. ඒත් මට පස්සේ ආපු පොඩි කොල්ලො මසල් හදන් ෆ්ලෙක් කරන කොට මට මම ගැනම දුක හිතෙනව බන්.

උබලට කියන්න තියෙන්නේ.පට්ට ඇගක් ඕන නම් හොදට කාපන් පුතේ. නැත්නම් හැදෙන්නෑ ජිම් එකේ නැහුන කියල.

සල්ලි නැත්නම් හොදට කන්න. ඒත් ජිම් යමන්. හැදෙන තරමක් හරි හැදෙයිනේ.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23436907, member: 493001"] ..................................................................................................................................................................................................................................................... [SIZE="4"][COLOR="DarkOrchid"] ජිම් යනවද? මසල් හදාගෙන පට්ට ඇගක් හදන්නද උවමනාව? හොදට ට්‍රේන් කරනවද? ජිම් සෙෂන්ස් එකක් වත් කට් නොකර ජිම් යනවද? හොදට රෙස්ට් කරනවද? ඔය ඔක්කොම හරියටම කරනව නේ.... උබ??????????? :cool::yes: But............. උබ protein rich කෑම ගන්නවද? නැද්ද? :dull: ඒකට සල්ලි නැද්ද? :( එහෙනම් අමතක කරපන් බන්.. උබට සුපිරි ඇගක් හදන්න බෑ බන් කොච්චර නැහුනත්... මමත් දැන් අවුරුද්දකට වැඩියි ජිම් යන්න අරන්. එක දවසක් නෑර ගිහින් තියෙනව. උපරිමේටම ට්‍රේන් කරනල තියෙනව. ඒත් මම බලාපොරොත්තු උන රිසාලට් නෑ බන්. මම ඒක පිලිඅරන් ඉන්නේ. මොකද මට 20 30ක් මාසෙට කෑමට යට කරන්න වත්කමක් නැති නිසා. සමහර දවසට එක බිත්තරයක් වත් කැවෙන්නෑ. ගොඩක් දවස් වලට උදේට පොල්සම්බෝලයි බතුයි. :( මට පස්සේ ආව සල්ලි කාර කොල්ලොන්ගේ කැපිල පේන පට්ට රිසල්ට්ස් තියෙනව. ඒ උන්ගේ නියුට්ර්ෂන් පැත්ත හොද නිසා. බට් මගේ මසල් යම් ප්‍රමානයක් හැදුන. ෂෝල්ඩර්ස්වල ටෙල්ට්ස් වෙන් වෙලා පේන කොට මට දුක හිතෙනව බන්. ඒව ලෝක අමාරුවෙන් ලාවට උඩට ඇවිත් තියෙනව. ග්‍රෝ නොවී බැරි කමට. :lol::growl::( හැබැයි ස්ට්‍රෙන්ත් එක එක හැදුන. මට එක පැත්තක කිලෝ 15ක් දාල බාබෙල් කර්ල් එක රෙප් 12ක් ගහන්න පුලුවන්. පටන් ගත්තේ 5හේ පඩි දෙකක් දාල. ඉතින් ඒ ගැන සතුටුයි. දැන් මම ජිම් ගියාට ඇගේ මසල් හැදීම ගැන ගානක්මට නෑ. මම ඒක අමතක කරල තියෙන්නේ. මොකද මම දන්නව ඒක කරන්න බෑ කියල හොදට කන්නේ නැතුව. මම දැන්යන්නේ පුරුද්දක් විදියට මොකද ගියේ නැත්නම් හිතටයි ඇගටයි හරි නෑ වගේ නිසා. ඇගේ මසල් මහ ගොඩක් නැතු උනාට ඇග ශේප් වෙලා නම්තියෙනව. ඒත් මට පස්සේ ආපු පොඩි කොල්ලො මසල් හදන් ෆ්ලෙක් කරන කොට මට මම ගැනම දුක හිතෙනව බන්. :( උබලට කියන්න තියෙන්නේ.පට්ට ඇගක් ඕන නම් හොදට කාපන් පුතේ. නැත්නම් හැදෙන්නෑ ජිම් එකේ නැහුන කියල. :sorry::cool::yes: සල්ලි නැත්නම් හොදට කන්න. ඒත් ජිම් යමන්. හැදෙන තරමක් හරි හැදෙයිනේ. :dull:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom