Story of Fire (A News)

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,038
    11,988
    113
    Ohio, USA
    සම-හරක් අයගේ පේන්න බැරි අන්‍යාගමික සුලු ජාතීන්...

    සුලු ජාතික දෙමල...
    සුලු ජාතික මුස්ලිම්/ඉස්ලාම්


    සම-හරක් අයගේ පේන්න බැරි සුලු ජාතිකයන් දෙදෙනා....

    රවුෆ් හකීම්
    බදුර්දීන්

    සම-හරක් අයගේ පේන්න බැරි සුලුජාතික ව්‍යාපාර/ ආගමික ස්තාන සහ පොදු දේපල....

    නෝලිමිට්
    දෙමල පුස්තකාල 83 Black July
    මුස්ලිම් පල්ලි / මුස්ලිම් මිනී


    මේ හැම එකකටම එයාලා පාවිච්චි කරන්නේ "ගින්දර"...

    රවුෆ් හකීම් - කුමාරි කුරේ "ගිනිතියාගෙන" මැරුනා
    යාපනය පුස්තකාලය "ගිනිතියල" විනාශ කලා
    මුස්ලිම් පල්ලි ගිනිතියලා විනාශ කලා
    නෝලිමිට් ඇතුලු මුස්ලිම් ව්‍යාපාර " ගිනිබත් "කලා
    බඩුර්දීන්ගේ ගෙදර ඉශාලිනී " ගිනිතියාගෙන" මැරුනා..

    මේ හැම එකකදීම පාවිච්චි වෙලා තියෙන්නෙ "ගින්දර"...



    හරි අපි දැන් නිවුස් එකට යමු...



    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය 15 හැවිරිදි බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධ වූ මූලික මහේත්‍රාත් පරීක්ෂණයේ විභාගය ලබන මැයි 09වනදා දක්වා කල් තැබීමට අධිකරණය අද(04) නියෝග කළා.

    ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

    එම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද අද අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

    රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි, හැටන්, දියගම පදිංචි ජූඩ් කුමාර් ඉෂාලිනී නමැති දැරිය පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ 2021 වසරේ ජූලි මස 03 වන දිනයි.

    පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය එම වසරේම ජූලි 15වනදා මරණයට පත් වුණා.

    https://www.truenews.lk/a-court-order-for-the-burning-of-the-girl-from-rishads-house/