Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
story telling 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මම හසිනි අයියේ..."

ඇඟේ සිත්ගන්නා සුළු කටහඬ ඔහුට ගෙන ආවේ අමුතුම ආකාරයේ සුන්දර හැඟීමකි.

"පට්ට කෑල්ලක්... කටහඬ වුනත් අමුතු ගතියක් තියනවා... මෙයා එක්ක බලද්දී ශානිකා හෙම මොක්කුද කියලා හිතෙනවා..."

ඔහුගේ සිතේ හටගන්නා වූ අමුතුම පෙරළිය ඔහුට පැහැදිලි කළ හැකි මට්ටමේ එකක් නොවීය.

ඈ ඉදිරියේ ඔහුගේ වදන් පවා විනීත වන සෙයකි.

"ඔයා කොහේද ගියේ...?"

"අපේ ලොකු අයියා ලෙඩ වෙලා... හොස්පිටල් එකේ... එහේ ගිහින් එනගමන්..."

"ආහ්... මක් වෙලාද?"

"අයියට උණ තිබුනා දවස් දෙක තුනක්...

බේත් ගන්න ගියාම කියලා තිබුනා කෝකටත් නවතින්න කියලා...

තෑන්ස්ක් ඔයා මට උදව් කළාට... කාර් එකේ ඉඳගන්න දුන්නේ නැත්තං බබා තාම අඬනවා ...

මට වැඩිය බබාව පුරුදුත් නෑ... ගෙදරින් එනකොට බොන්න දෙන්න හදාගෙන ආව කිරි එකත් ඉවරයි..."

"ඒ ඇයි?" ඔහු විමසුවේ විශ්මිත හැඟීමකිනි.

"මොකක්ද අයියේ...?"

"නෑ, බබාව පුරුදු නෑ කිව්වේ? අම්මා කෙනෙක්ට බබාව පුරුදු නැති වෙන්න බෑනේ?"

"අනේ මේ මගේ බබා නෙමෙයි අයියේ, අක්කගේ බබා...

මං අර කිව්වේ ඉස්පිරිතාලේ ඉන්නවා කියලා අපේ අයියා... එයාගේ බබා... අක්කත් මාත් එක්ක හොස්පිටල් ගියා...

අක්කට බැංකුවට යන්න වුනා අයියට බේත් ගන්න සල්ලි ගන්න...

බබාටත් අමාරු නිසා මම බබත් එක්ක ආවා..."

"අහ්... එහෙමද? හරි හුරතල් කොළු පැටියා..."

"අනේ ඔව් අයියේ... මේකා පොඩි වුනාට හරි දඟයා, හරි පණ්ඩිතයි..."

[QUOTE="Dishta Didin, post: 21592588, member: 555482"] [SIZE="3"]"මම හසිනි අයියේ..." ඇඟේ සිත්ගන්නා සුළු කටහඬ ඔහුට ගෙන ආවේ අමුතුම ආකාරයේ සුන්දර හැඟීමකි. "පට්ට කෑල්ලක්... කටහඬ වුනත් අමුතු ගතියක් තියනවා... මෙයා එක්ක බලද්දී ශානිකා හෙම මොක්කුද කියලා හිතෙනවා..." ඔහුගේ සිතේ හටගන්නා වූ අමුතුම පෙරළිය ඔහුට පැහැදිලි කළ හැකි මට්ටමේ එකක් නොවීය. ඈ ඉදිරියේ ඔහුගේ වදන් පවා විනීත වන සෙයකි. "ඔයා කොහේද ගියේ...?" "අපේ ලොකු අයියා ලෙඩ වෙලා... හොස්පිටල් එකේ... එහේ ගිහින් එනගමන්..." "ආහ්... මක් වෙලාද?" "අයියට උණ තිබුනා දවස් දෙක තුනක්... බේත් ගන්න ගියාම කියලා තිබුනා කෝකටත් නවතින්න කියලා... තෑන්ස්ක් ඔයා මට උදව් කළාට... කාර් එකේ ඉඳගන්න දුන්නේ නැත්තං බබා තාම අඬනවා ... මට වැඩිය බබාව පුරුදුත් නෑ... ගෙදරින් එනකොට බොන්න දෙන්න හදාගෙන ආව කිරි එකත් ඉවරයි..." "ඒ ඇයි?" ඔහු විමසුවේ විශ්මිත හැඟීමකිනි. "මොකක්ද අයියේ...?" "නෑ, බබාව පුරුදු නෑ කිව්වේ? අම්මා කෙනෙක්ට බබාව පුරුදු නැති වෙන්න බෑනේ?" "අනේ මේ මගේ බබා නෙමෙයි අයියේ, අක්කගේ බබා... මං අර කිව්වේ ඉස්පිරිතාලේ ඉන්නවා කියලා අපේ අයියා... එයාගේ බබා... අක්කත් මාත් එක්ක හොස්පිටල් ගියා... අක්කට බැංකුවට යන්න වුනා අයියට බේත් ගන්න සල්ලි ගන්න... බබාටත් අමාරු නිසා මම බබත් එක්ක ආවා..." "අහ්... එහෙමද? හරි හුරතල් කොළු පැටියා..." "අනේ ඔව් අයියේ... මේකා පොඩි වුනාට හරි දඟයා, හරි පණ්ඩිතයි..." [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom