කට්ටියට මතක ඇති නේ story telling එක .....
අතර මැද්දේ මේක නවතන්න වුනේ කඩ කප්පල් කාරයෝ නිසා ...
.
තමන්ට මේකෙන් වැඩක් නැත්නම්,... ආපු අතක් බලාගෙන යන්න
.....හරියට දෙතුන් දෙනෙක් හිටියත් ඇති මට..
අලුත් කට්ටිය බලයි මේ මොකක්ද කියල ...මෙහෙමයි කරන්න තියෙන්නේ ..මෙතන යන කතාව ඔයගොල්ලෝ කැමති විදියට continue කරන්න තියන්නේ

කලින් thread එකේ හිටිය ගින්දර පොරවල් ටික මේකටත් එයි කියල හිතනවා
ගොඩක් කට්ටිය මට කිව්වා rules ටිකක් දාල ආයේ පටන් ගන්න කියල .....
ලොකුවට දන්නා Rules ඕනේ නැ ...
එත් pls වල් talk නම් දන්න එපෝ ....
වචන 30-40 ට වඩා comment දාන්නත් එපා ....
කතාවට ඕනේ තරම් අලුත් චරිත එකතු කරන්න ...හැබයි කතවට අදාලව ....
කලින් එකේ පොඩි වෙළද දැන්වීම් ටිකක් ගිය...ඒවා අවුලක් නැ ....ලිමිට් එකේ ඒවත් දාමු..
කොල්ලෙක් ඉන්නවා ටිකිරා කියල ...පොර බැංකුවක වැඩ කරන්නේ ....කෑල්ලකුත් හිටියා...
අතර මැද්දේ මේක නවතන්න වුනේ කඩ කප්පල් කාරයෝ නිසා ...
.තමන්ට මේකෙන් වැඩක් නැත්නම්,... ආපු අතක් බලාගෙන යන්න

Last edited: