Street Food Sri Lanka

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    lankawe tourism loku sector ekak unata hari haman street food place mokuth nane ban

    thailand, malaysia, vietnam, philippines, india, singapore unge balahanko street food thiyena tharam

    street food kiyanneth wenama tourist attraction ekakne

    ape 8pm 9pm wenakota pare ballekwath na town wala.

    hamadama suddonta bathui malui gillanawa witharane ban. hari haman street fooduth jathith nane apita. anith ratawala thiyena kama goda balahanko

    ape thiyena lokuma kama kotthu :lol:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Lankawe unta parippui bathui kannawat Salli na , raata pare bahala monawa karannada. Anika Dan baduwala gann hatiyata thibuna podipahe kama kadath wahila giya. Biththara patisakuth kawumak size dan
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඇත්ත කතාව.. අපේ උන් දන්නේ කොත්තු විතරයි. මට නම් එක අහිලම එපා වෙලා. පිටරට ඕන එකෙක් ඇහුවම කියන්නේ කොත්තු ගැන විතරයි... street food culture එකක් නැ අනිත් ආසියානු රටවල් වල වගේ එහෙම අපේ...
     
    • Like
    Reactions: Jasonbrody

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Lankawe unta parippui bathui kannawat Salli na , raata pare bahala monawa karannada. Anika Dan baduwala gann hatiyata thibuna podipahe kama kadath wahila giya. Biththara patisakuth kawumak size dan
    dan neme ban. issara unath tibbe nane. suddek awith food video karath kanne bathui maluine. ekko kotthu. occharane thiyenne

    aluth kade :yes:
    ow aluth kade ekanan hodai. ekath muslim unne patan gatthe. muslim unge podi night life cn ekak thiyei. ape unta bathui maluine thun welatama gilinda one
    ------ Post added on Aug 2, 2022 at 5:13 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,525
    22,628
    113
    අම්බකිස්ස
    ලංකාවේ සංස්කෘතිකය කිව්වට අර ඉස්සර තිබුන ටික විතරයි, අධිරාජ්‍ය කාලේයි, නිදහසින් පස්සේ සමාජයට ආපු දේවල් වලට අදාල සංස්කෘතිකයක් ගොඩ නැගිලා නෑ.ස්ට්‍රීට් ෆූඩ් වුනත් එහෙමයි,ඒකට අදාල සංස්කෘතිකයක් නෑ.ස්ට්‍රීට් ෆූඩ් කීව්වොත් කොච්චි කඩේයි,ඉස්සො වඩේ,කොත්තු රොටී ඔච්චරයිනේ..බේබදු කමත් එහෙමනේ බොනවා කිව්වොත් අරක්කු නැත්තං කසිප්පු ඒකත් වැටෙනකල් බොනවා.බිමෙ සංස්කෘතිකයකුත් නෑ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඇත්ත කතාව.. අපේ උන් දන්නේ කොත්තු විතරයි. මට නම් එක අහිලම එපා වෙලා. පිටරට ඕන එකෙක් ඇහුවම කියන්නේ කොත්තු ගැන විතරයි... street food culture එකක් නැ අනිත් ආසියානු රටවල් වල වගේ එහෙම අපේ...
    ow ban suddek ahuwath kotthu. cheese kotthu. eccharai. wena rataka street food varieties goda balahanko.
     
    • Like
    Reactions: Kalegana

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,240
    3,799
    113
    dan neme ban. issara unath tibbe nane. suddek awith food video karath kanne bathui maluine. ekko kotthu. occharane thiyenne

    ow aluth kade ekanan hodai. ekath muslim unne patan gatthe. muslim unge podi night life cn ekak thiyei. ape unta bathui maluine thun welatama gilinda one
    ------ Post added on Aug 2, 2022 at 5:13 PM
    colombo muslim un godk un wathu wala inne
    e gewl podi nisa rata inna amaru athi
    e nisa godk un rata inne eliye
    aragaleta kalin galleface rata giyama thanikara muslim ayagen pirila
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලංකාවේ සංස්කෘතිකය කිව්වට අර ඉස්සර තිබුන ටික විතරයි, අධිරාජ්‍ය කාලේයි, නිදහසින් පස්සේ සමාජයට ආපු දේවල් වලට අදාල සංස්කෘතිකයක් ගොඩ නැගිලා නෑ.ස්ට්‍රීට් ෆූඩ් වුනත් එහෙමයි,ඒකට අදාල සංස්කෘතිකයක් නෑ.ස්ට්‍රීට් ෆූඩ් කීව්වොත් කොච්චි කඩේයි,ඉස්සො වඩේ,කොත්තු රොටී ඔච්චරයිනේ..බේබදු කමත් එහෙමනේ බොනවා කිව්වොත් අරක්කු නැත්තං කසිප්පු ඒකත් වැටෙනකල් බොනවා.බිමෙ සංස්කෘතිකයකුත් නෑ.
    ලංකාවෙ දෙස්තරලා ටීවි එකට ආවොත් කියන්නෙම ඕවානම් කන්න එපා වහ කියලනෙ. ඒකත් එක හේතුවක්. ඉස්සර මන් කොත්තු කෑවෙත් කුඩුගහනවා වගේ ගෙදරට හොරෙන්.
     
    ow ban ekanan sira. ape un beer ekak biwoth ahanne wadinawada nadda kiyala. beer ussan bite ussan waw gane alawal gane yanawa beer bonda. ehema kawuda ban beer bonne. beer bonne nikan aathal ekata chill eke inda neme lankawe un

    colombo muslim un godk un wathu wala inne
    e gewl podi nisa rata inna amaru athi
    e nisa godk un rata inne eliye
    aragaleta kalin galleface rata giyama thanikara muslim ayagen pirila

    aduma weekend ekewath main town wala nightlife ekak tiyenda onene ban. ehema inda lankawata awama nikan mongal wenawa ban :lol:
    ------ Post added on Aug 2, 2022 at 5:18 PM

    ලංකාවෙ දෙස්තරලා ටීවි එකට ආවොත් කියන්නෙම ඕවානම් කන්න එපා වහ කියලනෙ. ඒකත් එක හේතුවක්. ඉස්සර මන් කොත්තු කෑවෙත් කුඩුගහනවා වගේ ගෙදරට හොරෙන්.
    lankawa loketh ekka update wenda sahenna kal ynawa ban
    ------ Post added on Aug 2, 2022 at 5:20 PM
     
    • Like
    Reactions: Glitch

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ow ban suddek ahuwath kotthu. cheese kotthu. eccharai. wena rataka street food varieties goda balahanko.
    ඔව් අපේ රටේ කෑම විවිදත්වය අඩුයි ගොඩක් අනිත් ආසියානු රටවල් එක්ක බලද්දී.
    අපි පොඩි දුපතක් නිසාත්, විවිද සංස්කෘති අඩු නිසාත් වෙන්න ඕන..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,621
    1
    15,264
    113
    සිංහලු ඕනේම දේකීන් හදන්නෙ කරි....
    ඒකනෙ කරි සිංහලු කියන්නෙ

    යකඩ ඇණ දුන්නත්
    තුනපහ දාලා කරියක් කරන්න පුලුවන්...
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Adu gane mas malu kana ekath varadi vadak ganatane dala thiyenne. Issara idalama thanakolama kana hinda thamai sinhalu motta venne
     
    • Like
    Reactions: ride_out

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔව් අපේ රටේ කෑම විවිදත්වය අඩුයි ගොඩක් අනිත් ආසියානු රටවල් එක්ක බලද්දී.
    අපි පොඩි දුපතක් නිසාත්, විවිද සංස්කෘති අඩු නිසාත් වෙන්න ඕන..
    නෑ යකො,, මෙකෙ ඉන්න ඇයො පට්ට කම්මැලි, ෆුඩ් ටුවර් බලනවා මම දැන් අවුරුදු 2ක් වගෙ තිස්සෙ. එවායෙ එ කඩ කාරෙයො උදෙම 4ට වගෙ වැඩ පටන් ගන්නවා, රැ 10 12 වෙනකම් ශිෆ්ට් එකට වැඩ, ඉන්දියාව, - යුරොපා රටවල සමහර කඩ අවුරුරුදු 50-300 පරනයි, එත් එ මිනිස්සුන්ගෙ බාල පරම්පරා එවා කරනවා, මෙහෙ සයිවරි කඩෙ කරන එකාගෙ පුතා-දූ ලැජ්ජායි එක ගැනකියන්න, උන් හෙන ගැම්මෙන් කියන්නෙ මෙ අපෙ මි මුත්තාගෙ කඩෙ, අවුරුදු 200ක් පරනයි, කියලා,,

    මෙහෙ කඩ වල බොසා ජිවිතෙට උයන්නෙ නෑ, උ සල්ලි ගනිනවා, එක්කො හොටෙල් එකෙ සල්ලි වලින් බඩු ගහනවා,

    මෙකෙ ඉන්න ඇයින්ගෙ - විසෙසයෙන් ගැනුන්ගෙ - බොරු සොබනෙ තියෙනෙ, මෙක මෙහෙම වෙලා තියෙන්නෙ එකයි, මෙක හදන්න නම් මිනිසුන්ගෙ හීන මානෙ නැති කරල දාන්න ඔන,

    අනික හින්ගලු පට්ට කම්මැලි, මම උනත් එහෙමයි,
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මෙහෙ අලුත් කඩයක් දාලා
    ශවර්මා එකක් කන්න ඕන
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    ලංකාවේ ගොඩක් උන්ට කොතක් ගහල බතුයි ව්‍යන්ජනයි නැත්තන් කෑවේ නැහැ වගේ නේ. ඒ මානසිකත්වයෙන් ඉන්නකොට මොන ස්ට්‍රීට් ෆුඩ් ද බන්.. ඔක්කොම ජාති curry විදියට හදන්නේ. කිසි විවිදත්වයක් නැහැ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    නෑ යකො,, මෙකෙ ඉන්න ඇයො පට්ට කම්මැලි, ෆුඩ් ටුවර් බලනවා මම දැන් අවුරුදු 2ක් වගෙ තිස්සෙ. එවායෙ එ කඩ කාරෙයො උදෙම 4ට වගෙ වැඩ පටන් ගන්නවා, රැ 10 12 වෙනකම් ශිෆ්ට් එකට වැඩ, ඉන්දියාව, - යුරොපා රටවල සමහර කඩ අවුරුරුදු 50-300 පරනයි, එත් එ මිනිස්සුන්ගෙ බාල පරම්පරා එවා කරනවා, මෙහෙ සයිවරි කඩෙ කරන එකාගෙ පුතා-දූ ලැජ්ජායි එක ගැනකියන්න, උන් හෙන ගැම්මෙන් කියන්නෙ මෙ අපෙ මි මුත්තාගෙ කඩෙ, අවුරුදු 200ක් පරනයි, කියලා,,

    මෙහෙ කඩ වල බොසා ජිවිතෙට උයන්නෙ නෑ, උ සල්ලි ගනිනවා, එක්කො හොටෙල් එකෙ සල්ලි වලින් බඩු ගහනවා,

    මෙකෙ ඉන්න ඇයින්ගෙ - විසෙසයෙන් ගැනුන්ගෙ - බොරු සොබනෙ තියෙනෙ, මෙක මෙහෙම වෙලා තියෙන්නෙ එකයි, මෙක හදන්න නම් මිනිසුන්ගෙ හීන මානෙ නැති කරල දාන්න ඔන,

    අනික හින්ගලු පට්ට කම්මැලි, මම උනත් එහෙමයි,
    me kathawa nan sahathika attha. math video wala dakala thiyei oya thailand singapore wala ehema kollo kiyanawa me 4th generation eka. aurudu 100k paranai 200k paranai gaga. maha loku shops ehemath neme podi stall ewa.

    koththuwa thama ithin loku karan inne.
    ow ban suddek ahapu gaman kotthuwa thama lokuma kama :lol:
    ------ Post added on Aug 2, 2022 at 5:57 PM

    ලංකාවේ ගොඩක් උන්ට කොතක් ගහල බතුයි ව්‍යන්ජනයි නැත්තන් කෑවේ නැහැ වගේ නේ. ඒ මානසිකත්වයෙන් ඉන්නකොට මොන ස්ට්‍රීට් ෆුඩ් ද බන්.. ඔක්කොම ජාති curry විදියට හදන්නේ. කිසි විවිදත්වයක් නැහැ
    ekanan attha ban. melo rahak nathi ratak lankawa kiyanne nan ban. awurudu 2500 gana kaiya gahuwata athi labbak na meke
    ------ Post added on Aug 2, 2022 at 5:59 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    නෑ යකො,, මෙකෙ ඉන්න ඇයො පට්ට කම්මැලි, ෆුඩ් ටුවර් බලනවා මම දැන් අවුරුදු 2ක් වගෙ තිස්සෙ. එවායෙ එ කඩ කාරෙයො උදෙම 4ට වගෙ වැඩ පටන් ගන්නවා, රැ 10 12 වෙනකම් ශිෆ්ට් එකට වැඩ, ඉන්දියාව, - යුරොපා රටවල සමහර කඩ අවුරුරුදු 50-300 පරනයි, එත් එ මිනිස්සුන්ගෙ බාල පරම්පරා එවා කරනවා, මෙහෙ සයිවරි කඩෙ කරන එකාගෙ පුතා-දූ ලැජ්ජායි එක ගැනකියන්න, උන් හෙන ගැම්මෙන් කියන්නෙ මෙ අපෙ මි මුත්තාගෙ කඩෙ, අවුරුදු 200ක් පරනයි, කියලා,,

    මෙහෙ කඩ වල බොසා ජිවිතෙට උයන්නෙ නෑ, උ සල්ලි ගනිනවා, එක්කො හොටෙල් එකෙ සල්ලි වලින් බඩු ගහනවා,

    මෙකෙ ඉන්න ඇයින්ගෙ - විසෙසයෙන් ගැනුන්ගෙ - බොරු සොබනෙ තියෙනෙ, මෙක මෙහෙම වෙලා තියෙන්නෙ එකයි, මෙක හදන්න නම් මිනිසුන්ගෙ හීන මානෙ නැති කරල දාන්න ඔන,

    අනික හින්ගලු පට්ට කම්මැලි, මම උනත් එහෙමයි,
    ඔව් හැබැයි උඹ කියන දේත් ඇත්ත. අපේ උන්ට තියනව ඔය සින් එක.