Street Food Sri Lanka

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    නෑ යකො,, මෙකෙ ඉන්න ඇයො පට්ට කම්මැලි, ෆුඩ් ටුවර් බලනවා මම දැන් අවුරුදු 2ක් වගෙ තිස්සෙ. එවායෙ එ කඩ කාරෙයො උදෙම 4ට වගෙ වැඩ පටන් ගන්නවා, රැ 10 12 වෙනකම් ශිෆ්ට් එකට වැඩ, ඉන්දියාව, - යුරොපා රටවල සමහර කඩ අවුරුරුදු 50-300 පරනයි, එත් එ මිනිස්සුන්ගෙ බාල පරම්පරා එවා කරනවා, මෙහෙ සයිවරි කඩෙ කරන එකාගෙ පුතා-දූ ලැජ්ජායි එක ගැනකියන්න, උන් හෙන ගැම්මෙන් කියන්නෙ මෙ අපෙ මි මුත්තාගෙ කඩෙ, අවුරුදු 200ක් පරනයි, කියලා,,

    මෙහෙ කඩ වල බොසා ජිවිතෙට උයන්නෙ නෑ, උ සල්ලි ගනිනවා, එක්කො හොටෙල් එකෙ සල්ලි වලින් බඩු ගහනවා,

    මෙකෙ ඉන්න ඇයින්ගෙ - විසෙසයෙන් ගැනුන්ගෙ - බොරු සොබනෙ තියෙනෙ, මෙක මෙහෙම වෙලා තියෙන්නෙ එකයි, මෙක හදන්න නම් මිනිසුන්ගෙ හීන මානෙ නැති කරල දාන්න ඔන,

    අනික හින්ගලු පට්ට කම්මැලි, මම උනත් එහෙමයි,
    අපේ උනුත් පාන්දර නැගිටිනවා බන්. නැගිටලා හදන්නෙ එලවළු රොටි ඉඳි ආප්ප.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,201
    14,348
    113
    ලනකාවෙ එහෙම එකක් නැ බන්.මාත් පිටරටවල ස්ට්‍රිට් ෆුඩ් බලනවා,ඉතින් හුල්ල හූල්ල ඉන්නවා.
    අනික අපෙ තියෙන ආප්ප,පිට්ටු,ලැවරි වගෙ එවා උදෙටනෙ හදන්නෙ,එක්කො එවා හවසට හැදුවනම් පොඩි වෙනසක් වෙයි.සින්හලු උදෙටනෙ බඩ පිරෙන්න කන්නෙ,ගොඩක් රටවල උදෙට බොහොම පොඩි දෙයක් කන්නෙ.