street light

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    street light පිච්චුනාම කොහෙට කියලද හදා ගන්ඩ පුලුවන් ? කොහෙටද පැමිනිලි කරන්ඩ ඕන?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113

    අපිනම් ceb එකට කිව්වේ.බල්බ් එක අපිට දෙන්න උනා.එයාලා ඇවිත් හයි කරා. අවට ගෙවල් වල අය සල්ලි දාලා බල්බ් එක ගත්තේ

    ප්‍රාදේශීය සභාවෙ පොතක් තියෙනවා. ඒකෙ ලියන්න ඕන. කනුවෙ අංකෙත් එක්ක.
    මාස ගානක් තිස්සේ ඕක කිව්වා/ලිව්වා උන් පැත්ත පලාතක ආවේ නෑ
    ------ Post added on Oct 26, 2024 at 11:24 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අපිනම් ceb එකට කිව්වේ.බල්බ් එක අපිට දෙන්න උනා.එයාලා ඇවිත් හයි කරා. අවට ගෙවල් වල අය සල්ලි දාලා බල්බ් එක ගත්තේ

    මාස ගානක් තිස්සේ ඕක කිව්වා/ලිව්වා උන් පැත්ත පලාතක ආවේ නෑ
    ------ Post added on Oct 26, 2024 at 11:24 AM
    බල්බ් එක කීයක් උනාද සල්ලි එකතු කරල ගත්ත
     
    • Like
    Reactions: redcafe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,979
    113
    34
    Kalutara
    අපිනම් ceb එකට කිව්වේ.බල්බ් එක අපිට දෙන්න උනා.එයාලා ඇවිත් හයි කරා. අවට ගෙවල් වල අය සල්ලි දාලා බල්බ් එක ගත්තේ

    මාස ගානක් තිස්සේ ඕක කිව්වා/ලිව්වා උන් පැත්ත පලාතක ආවේ නෑ
    ------ Post added on Oct 26, 2024 at 11:24 AM
    ප්‍රාදේශීය සභාවෙ ඉන්න සභාපති හැටියට තමා ඉතින් වැඩ සිද්ද වෙන්නෙ. අපේ ලයිට් එකේ යකඩ් ආම් එකත් දිරලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඇවිල්ලා ආම් එකක් අලුතෙන් දාලා ගියා. තව ලයිට් එකක් අලුතෙන් අලුත් තැනකට ඉල්ලුවම ඒකත් දාලා දුන්නා.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ප්‍රාදේශීය සභාවෙ ඉන්න සභාපති හැටියට තමා ඉතින් වැඩ සිද්ද වෙන්නෙ. අපේ ලයිට් එකේ යකඩ් ආම් එකත් දිරලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඇවිල්ලා ආම් එකක් අලුතෙන් දාලා ගියා. තව ලයිට් එකක් අලුතෙන් අලුත් තැනකට ඉල්ලුවම ඒකත් දාලා දුන්නා.

    ඒ නම් වැඩි හොඳකට නෙවෙයි.

    1729925303963.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,021
    10,584
    113
    ඒ නම් වැඩි හොඳකට නෙවෙයි.

    View attachment 240212
    ප්‍රාදේශීය සභාවෙ සභාපති හැටියට ඉන්නේ Heshan Daminda ගේ අක්කගේ මහත්තයා

    නිකමට හිතපන්කෝ උඹලගේ අපේ පැතිවල මිනිස්සු ඉල්ලුවා කියලා ඔය තරම් ආදරෙන් ප්‍රාදේශීය සභාවෙන් වැඩ කරලා දෙනවද බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,332
    49,704
    113
    සේදවත්ත
    අපිනම් ceb එකට කිව්වේ.බල්බ් එක අපිට දෙන්න උනා.එයාලා ඇවිත් හයි කරා. අවට ගෙවල් වල අය සල්ලි දාලා බල්බ් එක ගත්තේ

    ඇයි බන් උබල බල්බ් දෙන්නේ , බදු ගන්නේ ඕවට නේද. පෞද්ගලික පාරක් ද?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඇයි බන් උබල බල්බ් දෙන්නේ , බදු ගන්නේ ඕවට නේද. පෞද්ගලික පාරක් ද?
    ප්‍රාදේශීය සභාවෙ පොතක් තියෙනවා. ඒකෙ ලියන්න ඕන. කනුවෙ අංකෙත් එක්ක. 👇
    මාස ගානක් තිස්සේ ඕක කිව්වා/ලිව්වා උන් පැත්ත පලාතක ආවේ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,979
    113
    34
    Kalutara
    ප්‍රාදේශීය සභාවෙ සභාපති හැටියට ඉන්නේ Heshan Daminda ගේ අක්කගේ මහත්තයා

    නිකමට හිතපන්කෝ උඹලගේ අපේ පැතිවල මිනිස්සු ඉල්ලුවා කියලා ඔය තරම් ආදරෙන් ප්‍රාදේශීය සභාවෙන් වැඩ කරලා දෙනවද බන්
    අපේ අක්කලා ඉන්න ප්‍රාදෙශීය සභා බල ප්‍රදේශය තමා ලංකාවෙ ලොකුම ප්‍රාදේශීය සභා බල ප්‍රදෙශය.
     
    • Like
    Reactions: hi.dushan